Latest News

Saturday, March 4, 2017

මෙන්න ඔබ බලන් හිටපු සූම් සිංහල චිත්‍රපටය දැන් ඔබට සම්පූර්ණයෙන් නරඹන්නට පුළුවන් මේ Link එකෙන්

http://linkshrink.net/7m5xNl
දකුණු පැත්ත උඩ Continue ක්ලික් කරන්න
http://linkshrink.net/7bFmEy

Friday, March 3, 2017

වික්ටර් රත්නායක අවුරුදු 33 ක තරුණියක් විවාහ කරගනී.. ලෙලුම්ගෙන් පියා මියගිය බවට සටහනක්


මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක තම පියා මියගිය බවට ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ ‘‘මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි“
අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි ලංකා රහස් වෙත දැනගන්නට ලැබෙන්නේ.
වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි තරුණියක් වන අතර. බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා.
මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායකයි.
වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි.
කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැහැ. ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා.
පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි.
කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි.
පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා.
මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි.
කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.

Wednesday, March 1, 2017

හොල්මන් අවතාර බොරුබව විද්‍යාඥයෙකු ඔප්පුකර පෙන්වයි -

සාස්තර කාරයින් අත බලා සාස්තර කියන්නේ මෙහෙමයි මේ දැනගත් පසු ඔබම ඔබ ගැන සාස්තරයක් බලාගන්න 😮

Recent Post