Latest News

Friday, May 27, 2016

ලංකාවේ සිටින කෝටිපතියන් 6 දෙනා ඔබ දන්නවාද මෙන්න බලන්න ඔවුන්ගේ ආදායම පිස්සු හැදෙනවා සම්පූර්ණ වීස්තරය සහ වීඩියෝ මෙතනින්

බලන්න පිරිමියෙක් වගේ පුවක් ගහ දිගේ නැගලා කොස් කඩන හැටි. පිස්සු හැදෙනවා මේවා දැකලා.




0 Comments:

මෙන්න හොස්ටල් කෙල්ලන්ගේ හොර වැඩ වීඩියෝ කරලා.






සුරදූතියක්. සම්පූර්ණ වීඩියෝව.









නර්ස් අක්කගේ අමුතු සෙල්ලම බලන්න ලෙඩාට වෙච්චදේ.

වැරදීමකින් කාන්තාවන්ගේ ලොකර් රූම එකට ගිහින් වෙචදේ.






ගායක ගායිකාවන් 26 දෙනෙක්ගේ හඩවල් වල සින්දු කියන ලංකාවේ කොල්ලෙක්. බලන්නකෝ කොහොමද කියලා






,daflkau fldaám;shd fjk ì,af.aÜiaf.a uqyqoueo ;sfhk f,dj jákdu f.or oel,d ;sfhkajo@



පුතා සමග ලිංගික එක්වීමකට තැත් කළ මවට සිදු වූ දේ (PHOTOS)





පුතා සමග ලිංගික එක්වීමකට තැත් කළ මවට සිදු වූ දේ (PHOTOS)
තමා සමග ලිංගික ව හැසිරීමට පැමිණෙන ලෙස තම පුතාට බල කළ මවකට ඇයගේ පුතා විසින් ම සිදු කළ පහරදීම් හේතුවෙන් එම කාන්තාව මිය ගිය පුවතක් රුසියාවෙන් වාර්තා වේ.
රුසියාවේ විශාල ධනස්කන්ධයක් හිමි පවුලක 19 හැවිරිදි තම පුතාට එම අයුතු යෝජනාව කර ඇත්තේ 44 හැවිරිදි අනස්ටසියා නොවිකෝවා නමැති දෙදරු මවකි. මිය ගිය කාන්තාවට තව දියණියක් ද සිටින බව වාර්තා වේ.
එම වීඩියෝව සදහා ක්ලික් කරන්න
හෝටලයක නවාතැන් ගෙන සිටි එම කාන්තාව නොසිතූ ලෙස මිය යන්නේ සිය පුතාගේ පහරකෑමකට ලක්වීමෙනි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පුතා පොලීසියට පාපෝච්ඡාරණයක් කරමින් පවසා ඇත්තේ සිය මව විසින් මත් පෙති වර්ගයක් ලබා දී එය පානය කරන ලෙසට බල කළ බවයි.
අනතුරු ව ඔහුට තමන් සමග ලිංගික ව එක්වීමට බල කර සිටි බවත් ඉන් පසු ව ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඇති වූ අඩදබරයක් සහ මත්ද්‍රව්‍ය බලපෑමත් සමග තම මවට පහරදුන් බවට ඔහු පාපෝච්ඡාරණය කර ඇත.
"මම අම්මට විනාඩි 20 ක් විතර මූණට ගහගෙන ගහගෙන ගියා, ඒක ගොඩක් දරුණුවට ගැහුවා, පස්සෙ මම දැක්කා ඇයගෙ මුහුණෙන් ලේ ගලනවා, එතකොටයි මට මතක් වුනේ මම මේ මොකද්ද අම්මට කළේ කියලා, මම අම්මව මැරුවා, මගේ නංගි දැන් කොහොමද අම්ම නැතුව ඉන්නේ, මම හොඳටම ඇඬුවා" යනුවෙන් ඔහු පොලීසිය හමුවේ පවසා තිබේ.
එම පහරදීමෙන් අනතුරු ව ඔහු දුරකතන වයරයකින් සිය මවගේ ගෙළ සිර කර ඝාතනය කර ඇති බවට හෙළි වී තිබේ. මේ වනවිට ඔහු රුසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධියට අදාල ඡායාරූප කිහිපයක් පහතින්, 


පිරිමි 30ක් එක් වී දැරිය සමූහ දූෂණය කළ වීඩියෝව Twitter දාලා


  • පිරිමි 30ක් එක් වී දැරිය සමූහ දූෂණය කළ වීඩියෝව Twitter දාලා

තම පෙම්වතා හමු වීමට ඔහුගේ නිවස වෙත ගිය යොවුන් දැරියකට මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳ පුවතක් මේ දිනවල ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.
මෙම 16 හැවිරිදි දැරිය පසුගිය සෙනසුරාදා ඇගේ පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එහි දී ඇයට යම් මත් ද්‍රව්‍යයක් ලබා දී සිහිමුර්ජා කරවා ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
සිහිය ලැබෙන විට තමා සිටියේ වෙනත් නිවසක බවත් පිරිමින් විශාල ගණනක් තමාව වට කරගෙන සිටි බවත් ඇය පොලීසිය වෙත ප්‍රකාශ කොට ඇත.
පුද්ගලයින් බොහෝ පිරිසක් විසින් දැරිය එහි දී අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කොට ඇති අතර මෙම ස්ත්‍රී දූෂණයට සම්බන්ධ වූ 30 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලීසිය සමත් වී තිබේ.
දැරියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයාට ද පොලීසියෙන් වරෙන්තු නිකුත් කර ඇති අතර බ්‍රසීලයේ, රියෝ දි ජැනයිරෝ නුවර මුඩුක්කු ප්‍රදේශයක දී මෙය සිදු වී තිබේ.
ඇයව සමූහ දූෂණයට ලක් වූ දිනට පසුදින එනම් ඉරිදා පියවි සිහිය ලැබෙද්දී තමා සිටියේ නිර්වස්ත්‍රව බවත් ශරීරයේ තැනින් තැන තුවාල ද තිබූ බවත් තමා නැගිට නිවස වෙත දිවගිය බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
ඉන් පසුව ද ඇයට සැනසීමක් නොවූයේ ඇයව සමූහ දූෂණයට ලක් කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුදින Twitter සමාජ ජාලයේ සංසරණය වනු දැකීමත් සමගයි.
සමූහ දූෂණයට සම්බන්ධ වූ අයෙකු සිද්ධිය වීඩියෝගත කර මෙසේ අන්තර්ජාලය වෙත මුදා හැර තිබූ අතර එය පුළුල් ලෙස පැතිරී ඇත්තේ දැරියට පරිභව වන ආකාරයේ අදහස් පළ කිරීම් ද සමගිනි.
මෙම සිදුවීමේ සැබෑ තතු සැලවීමත් සමගින් එම වීඩියෝව පළ කොට තිබූ ගිණුම අත්හිටුවීමට Twitter සමාගම පියවරගෙන ඇතත් ඒ වන විටත් එය බොහෝ පිරිසක් නරඹා අවසන් වී තිබුණි.
වීඩියෝව නැරඹූ පිරිස අතර දැරියගේ පවුලේ සාමාජිකයින් සිටින අතර තමා එය නරඹා හඬා වැටුණු බව දැරියගේ මිත්තණිය පවසා තිබේ.
"අපි එ් වීඩියෝව බැලුවේ ලොකු වේදනාවකින්. මේක ඇත්තටම සිදුවුණාද කියලා අපිට විශ්වාස කරගන්නවත් බෑ." යනුවෙන් දැරියගේ මිත්තණිය පුවත්පතක් වෙත අදහස් පළ කොට ඇත.
මෙම සිදුවීමට සමාජජාලවල පුළුල් අවධානය යොමුව ඇති අතර මෙහි පරීක්ෂණ පැවැත්වීමේ දී අදාළ දැරියගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ද බ්‍රසීල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
2014 වසරේ දී පමණක් බ්‍රසීල පොලීසිය වෙත වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 47,636ක් වන නමුත් එම ප්‍රමාණය සමස්ත ස්ත්‍රී දූෂණ ප්‍රමාණයෙන් 35%ක් පමණක් වන බවයි බ්‍රසීල බලධාරීන් පවසන්නේ.
පොලීසිය වෙත වාර්තා නොවන ස්ත්‍රී දූෂණ ප්‍රමාණය ඉතා ඉහළ සංඛ්‍යාවක් වන බව ඔවුන් පෙන්වා දී තිබේ.
 පහත බැනර් එක මත ක්ලික් කිරිමෙන් වීඩියෝව ඔන්ලයින් නරබන්න

Thursday, May 26, 2016

යුධ හමුදාපති හමුදාවේ ගෞරවය රැකගනී




පසුගිය දිනක සාමිපූර් ව්දුහලේ පැවති පාසල් බෑග් ඛෙදාදීමේ උත්සවයකට පැමිණි නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් මහතා විසින් සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාට ඉතා සැර පරුෂ අන්දමින් බැන වැදීම අද වන විට සමාජ ජාලා වෙබ් අඩව් තුල මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව ඇත.

නාවික හමුදා නිලධාරියා එම පලාතේ ආරක්ෂාව සබැදිව ක්‍රියා කරන පුද්ගලයකු වන හෙයින් ඔහුට බැන වැදීම සමස්ථ ආරක්ෂක අංශයන්ටම අපහාසාත්මක කරුණක් යන්න උක්ත කොට ගනිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා මහතා විසින් අදාල මහ ඇමති වරයා කිසිදු යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර ගැනීම තහනමි කර ඇති බව යුධ හමුදා අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

Tuesday, May 24, 2016

















ගුවන් ගත ගුවන් යානයක් මුහුදට වැටුණු අයුරු ඇතුලේ ඉඳන් පටිගත කරලා

මෙය විඩීයෝ ගත කර තිබෙන්නේ ගුවන් කරනම් කෙලියේ යෙදෙන්නෙකුගේ හිසේ රඳවා තිබු ගෝ ප්‍රෝ කැමරාවෙහිය. මෙහි එහි සිදුව ඇති අවුල් ජාලය හා සන්ත්‍රාසය හොඳින් සටහන් ව ඇත.මේ වන විට ගුවන් කරනම් කෙළිය සඳහා ඇත්තේ ඉතා වැඩි ප්‍රතිචාරයක් වන අතර බොහෝ දෙනා නිවාඩුවක් ගත කිරීමට අවසර ලඳ සැනයෙන් මෙයට යොමු වීම සමාන්‍යය.
වීඩියෝව සදහා ක්ලික් කරන්න









ඩේටා කැපෙන් නැතුව බා ගන්න පහත බැනර් එක මත ක්ලික් කරන්න 

Hutch Data Dansala | හච් ඩේටා දන්සල













ඔන්න ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් වෙසක් එකට Hutch වෙතින් Data දන්සලක් පවත්වනවා.ගිය අවුරුද්දේ අපිට හම්බුනේ 100 MB. එත් මේ අවුරුද්දේ 300 MB දෙන්න තීරණය කරලා.ඔයාටත් Hutch sim එකක් තියෙනව නම් 

www.hutch.lk/vesak යන ලිපිනයට ගොස් Email එක , සම්පුර්ණ නම සහ ඔබේ hutch දුරකථන අංකය සඳහන් කර submit කිරීමෙන් පසු email එකට ලොග් වී ලැබී ඇති link එක Click කිරීමෙන් 300 MB ක Data ප්‍රමාණයක් ලබාගැනීමට හැක.
මේ මස 27 වනදා දක්වා Data භාවිත කල හැකි අතර වෙනත් කිසිඳු කොන්දේසියක් නොමැත.


Monday, May 23, 2016

තෝව ඇදල විසිකරනවා පාර මැද්දට බලන්නේ පරිසමින් හොදේ...!

                 


                         
                                                           
                                                 
























s
































ඩේටා කැපෙන්නැතුව බා ගන්න පහත බැනර් එක මත ක්ලික් කරන්න

ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහනම් කිරීමට හේතු


එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්‍යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්‍යයනයකින් පසුව නීත්‍යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය

ගංජා පිළිබද වැරදි මත පහක්

පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පමණි. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්‍යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.

ගංජා ඇබ්බැහිවන සුලු මත්ද්‍ර‍ව්‍යයකි.

ගංජා සෞඛ්‍යයට අහිතකරය.

ගංජා ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට හානිකරය.

මෙම අදහසට පදනම්ව ඇත්තේ සුදු රුධිරාණු ටීඑච්සී නම් රසායනික සංයුතියට අනාවරණය වු පසුව ප්‍ර‍තිශක්තිකරණ පද්ධතිය රෝගයන්ට ප්‍ර‍තිචාර දැක්වීම මන්දගාමී කරන්නේය යන මතයයි. නමුත් වර්ථමානය වනවිට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඒඩ්ස් රෝගය වැනි ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයන්ට ගංජා ප්‍ර‍තිකාරයක් ලෙස අනුමත කර තිබේ.

ගංජා ඖෂධයක් නොවේ.

මෙම අදහස මුළුමනින්ම වැරදිය. පුරාතන ආසියවේ මෙන්ම වර්ථමාන කැලිෆෝනියාවේ පවා ගංජා යොදාගෙන පිළිකා, ඒඩ්ස්, සන්ධිප්‍ර‍දාහය (ආතරයිටිස්), ඉරුවාරදය (මිග්‍රේන්) වැනි විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍ර‍තිකාර කරනු ලබයි. එමෙන්ම අධ්‍යයනයන් මඟින් තහවුරු තර ඇති පරිදි විශාදය, සාංකාව සහ නින්ද නොයාම වැනි තත්තවයන් සඳහාද ගංජා යොදාගත හැකිය. කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාමෙන් සිදුවන ඇල්ෂයිමිර් රෝගයට ප්‍ර‍තිකාර කිරීම සදහා කංසා යොදාගත හැකිද යන්න පිළිබදව සොයාබැලීම මේ දිනවල සිදුවෙමින් පවතී.

ගංජා අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය භාවිතයට යොමු කරයි.

ගංජා භාවිතා කරන කිහිපදෙනෙකු අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය වලට වලට යොමුවීම පාදක කරගෙන ඖෂධයක් තහනම් කිරීම මුග්ධ ක්‍රියාවකි. සමරහක් පුද්ගලයින් නිදිපෙති සහ වේදනානාශක ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස අවභාවිතා කරති. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව මත්කුඩු සහ මත්පෙති භාවිතය අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.

Friday, May 20, 2016

නින්දට යාමේ ඉරියව්වෙන් කියැවෙන ඔබ දෙදෙනාගේ සබඳතාවයේ ස්වරූපය


නින්දට යාමේදී  සැතපෙන ඉරියව්වෙන් ඔබ හා ඔබේ සහකරු අතර ඇති සබඳතාවේ ස්වරූපය පිලිබඳ දළ අදහසක් ලබා ගත හැකි යැයි මත පලවෙනවා. පහතින් දැක්වෙන්නේ එවන් ඉරියව් කිහිපයක්. බලන්න ඔබ අයත් වන්නේ එයින් කුමන කාණ්ඩයකට ද කියා.

‘මම ඔබව විශ්වාස කරනවා.’


‘මම ඔබ ගැන සැලකිලිමත් වෙනවා’


‘මට සෑම විටම ඔබේ සහයෝගය ලැබෙන බව දන්නවා’


‘මට සෑම විටම ඔබව අවශ්‍යයි’


‘මට දුරස් බවක් දැනෙනවා’


‘මට අනාරක්ෂිත බවක් දැනෙනවා’


‘මට ටිකක් තනියෙන් ඉන්න අවශ්‍යයි’


‘මට තනියෙන් ඉන්න අවශ්‍යයයි. ඒත් ඔබ මා සමඟ සිටිය යුතුයි’


‘මට ඔබේ අවධානය අවශ්‍යයි’


‘මම ඔබට කිව නොහැකි තරම් ආදරය කරනවා’


‘අප දෙදෙනා ඉතාම අසමානයි’

Monday, May 16, 2016

ජනප්‍රිය නිළි මහේෂි මධුශංකා විවාහ ගිවිස ගනී

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන මහේෂි මධුශංකා විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඇයගේ අතගත්තේ පසන් වන අතර ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයෙක්. 

ඔවුන් විවාහ ගිවිසගැනීම පසුගිය 14වනදා සිදුවුණු අතර එහි ඡායාරූප එකතුව පහතින්....





පහත Banner එක මත Click  කිරිමෙන් ඩෙටා කැපෙන්නැතුව  Download කරගන්න

Recent Post