Latest News

Friday, June 3, 2016

පියුමි එලියට දාපු 'අදාල නෑනේ' වීඩියෝව මෙන්න (VIDEO),





මේ දිනවල "අදාල නෑනේ" වදන මෙරට සමාජ ජාල පුරා ප්‍රචලිතව පවතියි.
සාදයක් අතරතුර දී තරුණයෙකු කියනා කතාවක වීඩියෝවක් සමාජජාල පුරා පැතිර යාමත් සමගයි මෙම වදන මෙතරම් ජනප්‍රිය වූයේ.
විවිධ කාරණා ඔස්සේ "අදාල නෑනේ" යන්න භාවිත කරමින් විවිධ පළ කිරීම් දක්නට ලැබෙන අතර ජනප්‍රිය පුද්ගලයින් ද එය භාවිත කරමින් සමාජ ජාල තුල විවිධ දෑ පළ කොට තිබෙන අයුරු දක්නට ලැබුණි.
නවතම "අදාල නෑනේ" වීඩියෝව පළ කොට ඇත්තේ ජනප්‍රිය තරුවක් වන පියුමි හංසමාලී විසිනි.
තම මිතුරියන් දෙදෙනෙකු ද සමගින් ඇය මෙම වීඩියෝව පළ කොට ඇත්තේ Instagram සමාජ ජාල වෙබ් අඩවිය තුළයි.
එම වීඩියෝව පහතින් නරඹන්න > > > 


No comments:

Post a Comment

Recent Post