Latest News

Saturday, July 9, 2016


මේ වන විට ශ‍්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ වූ ප‍්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා, යූ ටියුබ් , සහ වෙනත් වෙබ් අඩවි තුල
ඉතා ඉක්මනින් ප‍්‍රසිද්ධියට පත්කරන ලදී.
මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක‍්‍රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදුව ඇත්තේ , මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදී දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනයෙනි.
තම ජංගම දුරකතනය්යේ තිබුණු සියලූ‍ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර, මෙම දුරකතනයේ දෝෂයක් නිසා එය අලූ‍ත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දී ඇති අතර, එහිදී තම දුරකතනයේ මකාදමා ඇති සියලූ‍ දේ අදාළ කාර්මිකයා මෘදුකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
මේ වනවිට අදාළ තරුණියට සහ තරුණයාට සමාජයට මුහුණ දීමට නොහැකිවී ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරුණිය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.
අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක‍්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ, මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදුවූවක් බව සහ, එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණදීමටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දුව රටේ අනෙකුත් ප‍්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශකර ඇත..
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප‍්‍රසිද්ධ වී ඇති හෙයින් , ඔහුද නොසිතු ලෙස අපහසුත රැුසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදු ආරංචියක් නැති බවද පැවසේ.
කෙසේ වෙතත් මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණදීමට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදුවිය හැක

No comments:

Post a Comment

Recent Post