Latest News

Sunday, March 17, 2019

Hapo app එකින් ඇති තරම් සල්ලි හොයමු

හරි අපි වැඩි කතා නැතිව වැඩේට බහිමු.
මුලින්ම පහත register බොත්තම ඔබා hapo invite link එකට යන්න.










ඊලගට ඔයාලට මේ වගේ page එකක් open වේවි.
ඔයාලා Register වෙන්නෙ facebook එක මගින්ද, නැත්නම් google එක මගින්ද කියලා මෙතනදි තෝරගන්න එනවා. මමනම් use කරේ facebook එක.
Facebook button එක ඔබලා facebook එකින් connect වෙන්න.
Connect වෙලා ඉවර උනාම get it now කියලා වැටෙයි. ඒක click කරලා hapo app එක play store එකින් download කරන්න.(එවෙලෙම ඇප් එකට ෆේස් බුක් එකෙන් ලොග් වෙන්න, නැතිනම් ඔයාගෙ බෝනස් $1 නොලැබී යාවි!)
හරි ඊලගට app එක open කරලා ඔයාලා register උනේ facebook එකින් නම් facebook එකින්ම app එකට log වෙන්න.
දැන් ඔයාලට gems 💎 10000ක් ලැබිලා ඇති.





හරි මූලික වැඩේ ඉවරයි. දැන් බලමු මේකේ සල්ලි හැදෙන විදිය.
මේකේ සල්ලි ලැබෙන්නෙ අපේ තියෙන gems ප්‍රමාණයේ හැටියට.
Gems 10000ක් කියන්නෙ $1 (ඩොලර් එකක්) වගේ මුදලක්.
ඒ කියන්නෙ අපිට invite link එකකින් ගියාම නොමිලේම ඩොලර් එකක් ලැබෙනවා.
මුදල් ලබාගන්න ඩොලර් කීයක් ඕනිද
මුදල් ලබාගන්න dollar 4ක් පමණ අපි හොයන්න ඕන. ඒ කියන්නෙ පලවෙනි මුදල ගන්න අපිට තව ඩොලර් 3යි මදි
ඒ කියන්නෙ අපිට තව gems ඕන $3ක් හොයාගන්න නම්.
ඒක අමාරුද? නැහැ ඇත්තටම පොඩි දෙයයි කරන්න තියෙන්නෙ . අපි බලමු අපේ account එකේ අපේ gems අගය හා අදාල බැලන්ස් එක පෙන්වන ආකාරය.
මුලින්ම app එකේ account එකට යන්න. 




අපේ account එකට ගියාට පසුව අපේ balance එක හා gems ප්‍රමාණය පෙන්වනවා. ඒ මත click කර අපිට පුලුවන් සල්ලි ලබා ගැනීමේ පිටුවට යන්න



ඔයාලට පේනවා ඇති balance එකක් , gems, time එකක්, ඩොල්ර් බර ගානක මුදලක්. අපි එකින් එකට කතා කරමු මේ ගැන






  1. ඔයාලට පේනවා ඇති මේකේ balance එක btc සහ $ (dollar) මගින් පෙන්වලා තියෙනවා . අපිට මේකෙ තියෙන withdraw කියන button එකට ගියාම අපේ bitcoin wallet address එක ඉල්ලනවා. ඒ වගේම අපේ ගිනුමේ ශේෂය 0.001bitcoin ($4ක් පමණ) තිබිය යුතුයි මුදල් ලබාගන්න. ඔයාලට bitcoin ගැන දැනුමක් නැත්නම් අපි ඒකට විසදුමක් මේ post එක අවසානයේ දාන්නම්. බිට්කොයින් wallet එකක් අවශ්‍ය අයට www.coinbase.com වෙබ් අඩවිය යොදාගත හැකිය.
2. මේ අංක 2 සදහන් කරපු තැන ඔයාලට පේනවා ඇති time එකක් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ඔයාලගෙ 💎 ප්‍රමාණයත් ඉහලින් සදහන් වෙනවා. යටින්ම $20,000ක් කියලත් තියෙනවා .
මේකෙදි වෙන්නෙ ඔය tine එක 00:00:00 උන ගමන්ම ඔයාලගෙ ඔය gems ටික සල්ලි බවට හැරවෙනවා. යටින්ම තියෙන්නෙ අද දවසට මේ app එකේ සාමජිකයින්ට ගෙවීමට වෙන් කරපු ඩොලර් ප්‍රමාණය .
මතක තියාගන්න $1ක් කියන්නෙ දැන් Rs180ටත් වඩා වැඩි මුදලක්
දැං තියෙන ප්‍රශ්නේ gems හොයන විදිය හා මේ time එක 0 වෙන්නේ කීයටද කියන එකයි.
✔මේ ටයිම් එක 0 වෙන්නේ හැම දවසකම රෑ7.30ට 
මේ දේ හරියට මතකේ තියාගන්න 7.30 පහු උනාම අනිවාරෙන් app එකට ගිහින් මෙම time එක තිබුන තැන ඔයාලට පෙන්වයි ඔයාලගෙ gems ටිකට ලැබුනු මුදල. ඒක collect කරගන්න. මොකද එහෙම නොකරොත් ඔයාලට සල්ලි account balance එකට එකතු වෙන්නේ නැහැ








මුදල් ලබා ගැනීම
මේ app එකේ ලබාගන්න පුලුවන් අවම මුදල bitcoin 0.001ක්. ඒ වගේම withdrow fees එක 0.0001ක්. ඉතිං ඔයාලා 0.001ක් අරගද්දි 0.0009ක් ඔයාලගෙ bitcoin account එකට ලැබෙනවා.අපි සල්ලි withdrow කරාට පසු දවස් තුනක් ඇතුලත මෙයාලා අපේ මුදල් අපේ ගිණුමට බැර කරනවා.
ඔයාලට ප්‍රශ්නයක් එයි අපි bitcoin ගැන දන්නෙ නැහැනෙ කියලා. ඒකට විසදුමක් මම අරගන ආවා
ඔයාලගේ balance එක 0.001ක් උනාම ($4ක් පමණ) අපගේ facebook page එකට පණිවිඩයක් එවන්න. අපිට පුලුවන් ඔයාලට ඔයාලගෙ මුදල් ලබාගන්න උදව් කරන්න. ඒක නිසා මුදල් ලබා ගැනීම ගැන හිතන්න එපා. සල්ලි හෙවුවොත් අනිවාරෙන්ම සල්ලි අරගන්න පුලුවන්. අපේ page එකේ link එක පෝස්ට් එක අවසානෙට දාන්නම්. ඔයාලට පුලුවන් ඒකින් සම්බන්ද වෙන්න.
හරි අපිට දැන් මේකේ gems හොයාගන්න ඕනි. මොකද මුදල් ලැබෙන්නෙ gems වලටනෙ. අපි ඒ ගැන කතා කරමු
Gems හොයන ආකාරය
ඔයාලට ඔයාලගෙ app එකේ account එකට ගියාම පේන්න තියෙනවා invite කියලා options එකක්.




මේකට ගියාම අපිට 💎 හොයන්න ක්‍රම කීපයක්ම තියෙනවා . 






ඔයාලට පේනවා ඇති my invitation link කියලා link එකක්. ඒක මත click කරාම ඒ link එක copy වෙනවා. ඔයාලට තියෙන්නෙ ඒ link එක ඔයාලගේ යාලුවන්ට දීලා register කරවන්න. එයාලා මේ ඇප් එක ඒ ලින්ක් එකින් අරගත්තම එයාලට gems 10000ක් ලැබෙනවා වගේම ඔයාලට 💎 10000ක් ලැබෙනවා.
ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා 10% සහ 2% කියලා. අපි මුලින්ම කතා කරමු මේකේ තේරුම
10% සහ 2% gems bonus ලැබෙන හැටි 
අපි අපේ invite link එක යාලුවෙකුට දීලා register කරාම අපිට gems 10000ක් ලැබෙනවා වගේම එයා එයාගෙ යාලුවෙක්ට invite කරලා හොයන මුදල් වලට අපිට gems 1000ක් එනවා. ඒකයි මේ 10% කිය්න්නෙ. ඉතින් ඒ එයා invite කරපු කෙනත් හොයන gems වලින් 2% එනවා. ඒ කියන්නෙ 200gems. පහත රූප සටහන බලන්න. ඒකෙ තියෙන්නෙ අපි යාලුවෝ 2ක්ට invite කරාම gems ලැබෙන හැටි.









හරි මම යාලුවෝ දෙන්නෙක්ට invite කරනවා. මට එතකොට 10000ගානෙ දෙන්නගෙන්ම gems 20000ක් ලැබෙනවා.
ඒ invite කරපු යාලුවෝ දෙන්නා, එයාලත් එයාලගෙ යාලුවෝ 2න්නා ගානේ invite කරනවා. එතකොට අපිට 10% ලැබෙනවා.
අපි ඒ අය A,B,C,D කියලා නම් කරමු.
අපිට 10% ගානේ කියන්නෙ ඒ එක්කෙනෙක්ගෙන් 1000 ගානේ gems 4000ක් ලැබෙනවා.
ඒ අයත් ඉතින් දෙන්නා ගානේ invite කරනවා. එතකොට ඒ 8 දෙනාගෙන් 2% ගානේ ඒ කියන්නෙ 💎200 ගානේ , 1600ක් gems ලැබෙනවා.
ඔක්කොම gems 25,600ක් අපිට යාලුවෝ දෙන්නෙක්ට invite කරලා ලැබෙනවා.
ඉතිං හිතන්න අපි invite 100ක් කලොත් කොයි වගේ අදායමක්ද
ඔයාලට තේරෙනවා ඇති දැන් මේ app එකේ වැඩ කරන්න තියෙන විදිය.
අපි බලමු එයාලගෙ නීති රීති වල මේ gems ලැබෙන ආකාරය තියෙන හැටි








ඔයාලට පේනවා ඇති එයාලා කියනවා අපි invite කරන කෙනා register වෙලා app එක අරගන log උනාම අපිට 💎 2000ක් එනවා. ඒ වගේම එයා දවස ගානෙ ඇප් එක open කරහම අපිට gems 1000 ගානෙ එනවා.
ඒ කියන්නෙ මම කලින් කීවනෙ එක්කෙනෙක්ගෙන් gems 10000ක් එනවා කියලා.
ඒක ලැබෙන්නෙ අපිට එයා app එක දවස ගානෙ open කරනකොට. මොකද active නැත්නම් ගෙවීම් කරන එකෙ කිසි තේරුමක් නැහැනෙ.
මුලින්ම register උන දවසෙ
💎2000
ඊට පස්සෙ දවස් 6ක් යනකම්
💎1000 ගානේ
7 වෙනි දවසෙත් එයා app එක open කරාම
💎3000ක්
ඔක්කොම එතකොට 💎10000ක් වගේම එයා active friends කෙනෙක් විදියට නම් වෙනවා දවස් 7ක් ඇප් එක open කරාට.
අපිට invite වලින් විතරද gems ලැබෙන්නෙ?
නැහැ.
ඇත්තටම කීවොත් invite වලට අමතරව ඊට වඩා ලොකු ගානක් ගන්න පුලුවන් අපේ gems box මගින්. අපි ඒ ගැන බලමු.
අපේ invite page එකේ පහල තියෙනවා chests සහා friends කියලා options දෙකක්.








Friends
අපිට මේකට ගියාම බලාගන්න පුලුවන් අපි invite කරපු අය. ඒ අයගෙ නම ඉස්සරහින් registered , logged in, invited කියලා වැටිලා ඇති.
Registered කියන්නෙ අපේ link එකින් ගිහින් register උන අය. එයාලා තවම ඇප් එක අරගන නැහැ.
Logged in කියන්නෙ ඇප් එක අරගන log උන අය. මතක තියාගන්න මෙයාලගෙන් විතරයි අපිට gems ලැබෙන්නෙ. මොකද app එක නොගෙන register උනාට එයාලගෙ ඇප් එක promote වෙන්නෙ නැහැනෙ. ඉතිං ගෙවීම් කරන්නෙ හරියට මේ අයට විතරයි.
Invited කියන්නෙ ඇප් එක අරගන හරි විදියට app එක කරගන යන අය.
Chests
ඔයාලට මේකේ කොටස් දෙකක් පේන්න තියෙනවා . එකක් තියෙනවා invited /total friends කියලා එකක්.
අනික active friends කියලා.
මුලින්ම අපි කතා කරමු invited friends ගැන. එතන අපේ invited friends ගාන හා අපි invite කරපු ඔක්කොම යාලුවෝ ගාන පෙන්වනවා.
අපිට ඒ තීරුවේ පහල තියෙනවා. Invited friends මෙච්චර ගානක් ආවම අදාල box එක open කරන්න පුලුවන් කියලා. මුල්ම box එක invited friends එක්කෙනෙක් ආවම open කරන්න පුලුවන් . ඒ box එකෙ කියනවා gems 10000ක් වෙනකම් 💎 ලැබෙන්න පුලුවන් කියලා.
මම ඒක open කලා. මට gems 5222ක් ලැබුනා.
දෙවන box එක open කරන්න මට invite friends ලා 3ක් ඉන්න ඕන. ඒ box එකින් gems 30000ක් දක්වා ලැබෙන්න පුලුවන් .
ඒවගේ මේකේ box 7ක් තියෙනවා . අවසාන box එකට gems ලක්ශ 10ක් දක්වා ලැබෙන්න පුලුවන් . ඒක open කරන්න අපේ invited friends ලා 100ක් ඉන්න ඕන. ඉතිං තේරෙනවා ඇතිනේ අපි මේ box ඔක්කොම open කරාම ලැබෙන මුදල ගැන. කරන්න තියෙන්නෙ යාලුවන්ට පුලුවන් තරම් invite කරන එක.
ඊලගට අපි බලමු active friends කියන එකේ box ගැන.
ඒ box වල අපිට ලොකු gems ප්‍රමාණයන් ලැබෙනවා බලාගන්න පුලුවන් .
මුලින්ම කියන්න ඕන active friends කියන්නෙ අපි invite කරන යාලුවෙක් දවස් 7ක් app එක open කරාම එයාව නම් වෙන ආකරයයි.
අපේ active friends ලා 1සිට 80ට යනකම් මෙකෙ box තියෙනවා .
මුල්ම box එකට ලක්ශ තුනක් දක්වා gems ලැබෙනවා.
අවසාන එකට ලක්ශ 50ක් දක්වා gems ලැබෙනවා.
ඊට අමතරව දවස ගානෙ මෙන්න මේ box එක open කරන්න පුලුවන් , හැබැයි අපිට ඒ අදාල දවසට invited friends කෙනෙක් ඉන්න ඕනි. එතකොටයි ඔය box එක ලැබෙන්නෙ







ඒ box එකිනුත් අපිට gems ලැබෙනවා.
අපි invite කරන අය box open කරාමත් අපිට gems එනවද
ඔව්
ඇත්තටම අර කීවා වගේ 10%ක් සහ 2% ඒ විදියටම එයාල හොයන හැම gems එක්කින අපිට bonus එනවා.
App එකේ ඒක පැහැදිලිව කියලා තියෙනව








ඒ වගේම app එක clone කරලා fake account එහෙම හදන්න එපා. මොකද එයාලගේ security එක ගොඩාක් වැඩියි. එහෙම හදලා අහු උනොත් account එකේ gems එකතු උනාට ඒවා කැපිලා යනවා විතරයි සල්ලි වලට හැරවෙන්නෙ නැහැ. ඒ වගේම එහෙම අහුවෙලා අලුතින් account හැදුවත් එහෙමයි. අඩුම තරමේ phone එක reset කරලවත් ආපහු account එකක් හදන්න බැහැ. ඒ නිසා ඒ නිසා ඒ වැඩෙ කරන්න එපා.
ඔයාලා දවසට target එකක් තියාගන්න. මගෙනම් target එක දවස යාලුවෝ 20කට invite කරන්න. එහෙම උනොත් කිසිම අමාරුවක් නැතිව මාසෙට අනිවාරෙන් ලක්ශෙට වඩා හොයන්න පුලුවන් .
මම පහලින් facebook page එකේ link එක දාන්නම් ඔයාලගේ සල්ලි මාරු කරගන්න වගේම ඕනම අවස්තාවක මේ සම්බන්දයෙන් උදව්වක් ඕනි උනොත් msg එකක් දාන්න.
කට්ටියටම happy earning

Recent Post