Latest News

Tuesday, December 22, 2015

කෝමාරිකා වල ඔබ නොදන්නා විස්මිත ගුණ>>>>>




fldaudßld lshkafka wmsg wÆ;a fohla fkfï' fldaudßld j, úgñka AEyd wvx.= jk w;r wêl fm%daàka m%udKhlao wvx.= fjkjd' j¾Idj wvq ld, j,§ j;=r .nvd lr,d ;shd .kak fldaudßld Ydlhg yelshdjla ;shkjd' tal yskaodu f.dvla WIaK m%foaY j, ;uhs fldaudßld fyd¢ka yefokafka' wms yefudau okakjfka fldaudßld j, health benefits & beauty benefits f.dvla ;shkjd lsh,d' wms n,uq fldaudßld j,ska wmsg .kak mq¿jka m%fhdack fudkjo lsh,d'


ms<siaiqï ;=jd, iqj lsÍu ^Accelerate the healing of burns&

wdhq¾fõohg wkqj" ms<siaiqï ;=jd, fyd| lrkak b;d mqrdK ld,fha boka fldaudßld Ndú;d lr,d ;shkjd' wfkl=;a ms<siaiqï ;=jd, jf.au wõ rYañh ksid ifï we;s jk ms<siaiqï ;=jd, fyd| lrkak;a fldaudßld b;du;a fyd| fnfy;la'


o;a wdY%s; frda. iqj lsÍu ^Reduce dental problems&

fldaudßld hqI j,ska lg fia§u u.ska o;a Èrd hEu yd o;a wdY%s;j we;s jk wfkl=;a frda. iqj lr .ekSfï yelshdjla mj;skjd'


f,a j, we;s iSks m%udKh wvq lsÍu ^Lower blood sugar level&

Èhjeähdjg m%;sl¾uhla úÈyg;a fldaudßld Ndú;d lrkak mq¿jka' fldaudßld j,g mq¿jka f,a j, ;shk iSks m%udKh md,kh lrkak' Èklg fldaudßld hqI f;a ye¢ 02la mdkh lsÍu ;=,ska f,a j, iSks uÜgu md,kh lr .kak mq¿jka fjkjd'


Amino acid j,ska msßmqka ùu

YÍrhg wjYH fm%daàka ksIamdokh lsÍug weuhsfkda weisâ b;d jeo.;a fjkjd' YÍrhg weuhsfkda weisâ j¾. 22la wjYH jk w;r thska 8la wksjd¾fhkau wjYH fjkjd' fldaudßld j, weuhsfkda weisâ 18;a 20;a w;r m%udKhla wvx.= jk w;r wksjd¾fhkau wjYH jk weisâ j¾. 8;a wvx.= fjkjd'


wdydr Èrùug Woõ ùu ^Helps with digestion&

wydr Èrùu wvq ùu frda. /ilg fya;= fjkjd' YÍrfha ksfrda.S nj /l .kak fyd¢ka wydr Èrùu b;d jeo.;a' fldaudßld wdydr Èrùu úÈu;a lrk w;r u,noaoh wvq lsÍug;a fya;= fjkjd'
 

iu meyem;a lsÍu

fldaudßld ´kEu skin type tll wf,am lrkak mq¿jka' ifï f;;ukh /l .kak fldaudßld ;rï Woõ fjk fjk;a fohla ke;s ;rï' WodiSk iu m%dKj;a lrkak;a fldaudßld j,g yelshdjla ;shkjd' ta jf.au fldaudßld j, wvx.= jk iuyr ridhk u.ska ifï fu,kska j¾Klh me;sÍ hEu md,kh lrkjd' tu.ska YÍrfha l¿ meye;s nj wvq lr,d §ma;su;a iula ,nd fokjd'


m%kS; mdkhla f,i Ndú;d lsÍu

wuq;a;ka fj; ms<s.ekaúh yels m%kS; mdkhla fukau U!Iëh .=Kfhka hqla; mdkhla fuu.ska ilid .; yelsh' idod.kakd wdldrh- fydÈka jevqKq fldaudßld ms;a;la f.k Mys hqI NdPkhlg iQrd .kak'Mu fldaudßld fP,s fldgi fuka y;a .=Khla P,h Mlalr .kak'wjYH muKg iSks ñY%lr .kak'fuu o%djKh fi,aishia wxYl 70 l muK WIaK;ajhlg r;alr .kak'fuu o%djKh fjku NdPkhlg fmrd .kak'fuh ks;r ùÿ/ Nd.hla muK mdkh l< yelsh'

Tuesday, December 15, 2015

කරදරකාරී Blackheads වලින් සදහටම මිදීමට මෙම සරල උපක‍්‍රමය අත්හදා බලන්න.

Blackheads

ඔබත් මෙම කරදරකාරී Blackheads වලින් වද විදින කෙනෙක්ද ?…. මොන දේ කරලා බැලූවත් තාමත් ප‍්‍රතිපලයක් නැතිද ?…. එසේනම් මෙම ලිපිය ඔබට ඉතාමත් ප‍්‍රයෝජනවත් වේවි…
ඔබ වෙලදපොලේ ඇති මිල අධික ස්ට‍්‍රයිප්ස් (strips) සහ විවිධ කෙල්න්සර් (cleansers) වර්ග භාවිත කල අයෙක් නම් දැනටමත් ඔබට වැටහී ඇති ඒවා තාවකාලික විසදුමක් මිස සදාකාලික විසදුමක් නොවන බව… ඇත්තෙන්ම ඔබ වියදම් කරන මුදලට කිසිදු වටිනාකමක් ඒවායින් නොලැබෙනු ඇත.
නමුත් මේ පුදුම සහගත වට්ටෝරුව ඔබ මිලදී ගත් කිසිවකට වඩා ප‍්‍රතිඵල ගෙනදේවි…. නැවතත් ඔබට Blackheads වලින් කරදර විදීමට වෙන එකක් නැහැ…

අවශ්‍ය ද්‍රව්‍ය…

* ලෙමන් යුෂ තේ හැදී භාගයක්
* මුහුදු ලූණු මේස හැදී 1 ක්
* උණු වතුර

සාදා ගන්නා ආකාරය…

කුඩා භාජනයක දෙහි යුෂ ලූණු සමග උණු වතුර මේස හැදී එකක් පමණ මිශ‍්‍ර කර ගන්න…
දැන් මෙම මිශ‍්‍රණය ඔබගේ මුළු මුහුණටම ආලේප කරන්න… විශේෂයෙන්ම Blackheads වැඩිපුර ඇති ස්ථාන වල වැඩිපුර ආලේප කරන්න.
ඉන් පසු උණුසුම් තෙත කුඩා තුවායක් හෝ ලේන්සුවක් ගෙන වුර්තාකාරව මුහුණ මත මිශ‍්‍රණය තවරමින් සම්භාහනය කරන්න. මෙසේ මිනිත්තු 5ක් පමණ සම්භාහනය කරන්න.
එය (මිශ‍්‍රණය) උණුසුම් බව අඩු උනහොත් නැවත උණු වතුරට දමා තෙත් කරන්න… ඉන් පසු තවත් මිනිත්තු 5ක් පමණ මෙම මිශ‍්‍රණය ඔබගේ මුහුනේ තිබෙන්නට හරින්න… ඉන් පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
මෙම ක‍්‍රියාවලිය සතියට කිහිප වතාවක් කරන්න. එමගින් ඔබගේ මුහුණේ Blackheads ඉවත් කර ඒවා නැවත ඇති වීම වලකාලයි.
දෙහි යුෂ හි ඇති සිට්රික් අම්ලය (citric acid)  මගින් ඔබගේ මුහුණේ විෂබීජ සහ බැක්ටීරියා පිරිසිදු කරයි. ලූණු වල ඇති විෂබීජනාශක ගුණය නිසා ඔබගේ මුහුණේ Blackheads තිබූ ස්ථාන පිරිසිදු කර නැවත ඇති වීම වලකාලයි…. උණු වතුර මගින් වන්නේ ඔබගේ සමේ කුස්තුර ඈත් වීමයි.


Friday, December 11, 2015

ඔයා කෑම ගෙනියන්නේ ලන්ච් ෂීට් එකේද කෙසෙල් කොලේද?



කෙසෙල් කොලේ එහෙම නැතිනම් ‘‘පත් කොලේ‘‘ ඔතපු කෑම එකක් හරිම රසවත් කියල අපි හැමෝම දන්නවා. ඒත් අද කාලේ නම් අපි රැකියාවට යනවිට හරි වෙනත් ගමනක් යන විට හරි කෑම එක කෙසෙල් කොලේ ‍ඔතාගෙන යන්නෙ නම් නැහැ. ඒකට හේතුව ගොඩක් වෙලාවට කෙසෙල් කොල හොයා ගන්න අමාරු එක නම් නෙවෙයි. ලන්ච් ෂීට් එක ඊට වඩා පහසු වීම සහ කෙසෙල් කොලේ කෑම ගෙනියන එක පරණ තාලේ වැඩක් කියලා අපි හිතන් එන්න එක තමයි මේකට ප්‍රධන හේතුව.ඒත් ඔයාල දන්නවනම් කෙසෙල් කොලේ කෑම කන එක කොයි තරම් වටිනවද කියලා හැමදම මේ විදියට කෑම අරන් යාවි.

 

කෙසෙල් කොලේ කියල කියන්නේ 100%ක් ස්වභාවිකයි කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැ. කෙසෙල් කොල වල තියෙන epigallocatechin gallate කියන polyphenols වර්ගය ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයක්. මේ සංඝටකයම තමයි ඉතාමත් මිල අධික Green Tea වල තිබෙන ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය. ඉතින් ඔයාලා Green Tea වලට මුදල් වියදම් කරන වෙලාවේ හැමදාම කෙසෙල් කොලේ බත් කන්න පූළුවන් නම් නොමිලේම මේ ගුණාංග ඔයාගේ ශරීරයට ලබා ගන්නත් පුළුවන්.

epigallocatechin gallate කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය මගින් ශරීරයේ සෛල වල ඇතිවන මුක්ත ඛණ්ඩක  ඔක්සිකරනය වීමෙන් සිදුවන හානි වලක්වා ගන්න පුළුවන්. අපේ කාර්ය බහුල ජීවිතය නිසා ඇතිවන මානසික පීඩනය, සහ අප ගන්නා ආහාර වල ඇති නොයෙකුත් විෂ ද්‍රව්‍ය නිසා ශරීරයේ ඇතිවන මුක්ත ඛණ්ඩක (Free radicals) තමයි නිදන් ගත රෝග රාශිකට ප්‍රධාන හේතුව. විශේෂයෙන් පිළිකා, හදවත් රෝග, ධමනි වල ඇතිවන රෝග මෙන්ම ඉක්මනින් වයසට යෑම මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් කෙසෙල් කොලේ කෑම ගැනීමෙන් පිළිකා වැනි මාරාන්තික රෝග වලින් මිදෙන්නත්, ඔබගේ තරුණ බව රැකගන්නත් කිසිම වියදමක් නැතිව පුළුවන්.

Epigallocatechin gallate වලට පුළුවන් සෛල වල DNA, පාර ජම්බූල කිරන වලින් ආරක්ෂා කරන්න. ඒ වගේම ඔබගේ ශරීරයේ ඇති මේදය දහනය කරීමේන් ශරීරයේ බර අඩු කරන්න. තවත් විශේෂ දෙයක් තමයි ඔබේ සම තිරිහන් කරන්න (තරුණ කරන්න) ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටු කරන්නත් මේ සංඝටකයට පුළුවන්. ඉතින් කිසිම වියදමක් නැතිව සිහින් සිරුරක් සහ සුන්දර සමක් ලබා ගන්නත් කෙසෙල් කොලේ කෑම ඔතාගෙන ගියොත් ඔයාලට පුළුවන්.  

දැන් ඔයාට හිතෙන්න පුළුවන් හිතෙන්න පූළුවන් මෙතරම් ගුණ දායක කෙසෙල් කොල ඇයි අපිට කෑමට ගන්න බැරි කියලා. ඒකට හේතුව තමයි කෙසෙල් කොල අපට දිරවීමට ඉතාමත් අපහසු වීම.

දැන් හිතනෙවද? කෙසෙල් කොල ආහාරයට ගන්නේ නැතිව කොහොමද මේ පෝෂ්‍ය පදාර්ථ අපිට ලැබෙන්නේ කියලා. ඒක වෙන්න හරිම අමුතු විදියකට අපි කෙසෙල් කොලේ රත් කරනවා (තවනවා) ඊට පස්සේ ඒකට උණු කෑම බෙදනවා, එවිට රත් වූ කෙසෙල් කොලයේ ඇති මේ පෝෂ්‍ය පදාර්ථ උත්තේජනය වී ආහාර වලට උරා ගන්නවා. අපි මුලින් කියපු ප්‍රධාන සංඝටකයට අමතරව බැක්ටීරියා නාශක, විටමින් A, Citric අම්ලය සහ කැරොටීන් වැනි තවත් වැදගත් පෝෂ්‍ය පදාර්ථද මේ සමගම අපේ ආහාරයට එක් වෙනවා.

තවත් අමතර වාසි රැසක්ම ඔයාට කෙසෙල් කොලේ කෑම ගැනීමෙන් ලබා ගන්න පුළුවන්.

Chlorophyll කියන සංඝටකය නිසා බඩවැල් ඇතිවන තුවාල සහ සමේ රෝග සුව වෙනවා.

රුධිරය පිරිසිදු කරනවා.

ආහාර රුචිය වඩවන අතර ආහාර දිරවීම පහසු කරනවා.

වකුගඩුවේ ඇති වන ගල් සහ මූත්‍රාශයේ ඇතිවන අනෙකුත් රෝග වලක්වනවා.

ප්‍රතිශක්තිකරන පද්ධතිය උත්තේජනය කරනවා.


ඒ විතරක් නෙවෙයි කෙසෙල් කොලේ ආහාර ගැනීමෙන් පහතින් දැක්වෙන වාසිත් ඔයාලට ලබා ගන්න පුළුවන්.

  1. ඔබගේ ආහාරයට හොද රසයක් එකතු කරගන්න පුළුවන්.

  2. පොලිතින් වල කෑම අරන් යනවා වගේ නෙවෙයි කෙසෙල් කොලය පරිසරයටත් ඉතාමත් හිතකරයි.

  3. එය ඉතාමත් පිරිසිදුයි ඒ වගේම සනීපාරක්ෂාවෙනුත් ඉහලයි.

  4. එහි කිසිම රසායනික් ද්‍රව්‍යක් අඩංගු වෙන්නෙත් නැහැ.

  5. කෙසෙල් කොලයේ අඩංගු ඉටි වැනි සංඝටකය නිසා එයින් ජලය කාන්දු වෙන්නේ නැහැ. මේ නිසා හොදි වගේ දියරමය ආහාර ගෙනියන්නත් පුළුවන්.


කෑම ඔතාගෙන යනවට අමතරව කෙසෙල් කොලයෙන් තවත් ගොඩක් වාසි අපිට ලබා ගන්න පුළුවන්


  1. කෙසෙල් කොල යුෂ වලින් සමෙහි ඇති වන පොඩි තුවාල, දද, ඉස්හොරි වගේ රෝග සුව කරගන්න පුළුවන්.

  2. කෙසෙල් කොල සිසිල් ජලයේ පොගවා සමෙහි හිරු කිරණින් පිළිස්සුනු තැන් වල තැබීමෙන් එම කැලැල් සුව කරගන්න පුළුවන්.

  3. කෙසෙල් කොලයේ තිබෙන විෂ හරනය කිරීමේ ගුණාංග තිබෙන අතර  මකුළුවන්, මී මැස්සන් සහ වෙනත් විෂ කෘමීන් දශ්ඨ කල ස්ථාන වල ගෑමෙන් ඒවා සුවපත් කරගන්නත් පුළුවන්.

මෙතරම් වාසි රැසක් තියෙන කෙසෙල් කොලය අමතක කරල කෘතිම ලන්ච් ෂීට් වල කෑම ගෙනියන එක අදම නතර කරල ඔයාගේ සෞඛ්‍ය විතරක් නෙවෙයි අපේ පරිසරයත් රැක ගන්න. මේ ගැන ඔයාගේ යාළුවනුත් දැනුවත් කරන්න.

Saturday, November 21, 2015

කෙනෙකු දුප්පත් කරවන නරක පුරුදු 7ක්. අනිවාර්යෙන් කියවන්න

ගොඩක් වෙලාවට අපිට මාසේ පඩිය, නැත්තම් මාසික ආදායම මදි වෙනවා ඒ මාසයේ වැඩ ටික කරගන්න. මේ නිසා අපි ගොඩක් වෙලාවට සමහර දේවල් අපේ වියදම් ලයිස්තුවෙන් කපා හරිනවා. සමහර වියදම් නම් ඇත්තටම අවශ්‍ය වෙන දේවල් නෙවෙයි.  ඒත් ඔයාට බෙහෙත් වලට යන වියදම්, එහෙම නැත්තම් gym එකේ මාසික ගාස්තුව වගේ දේවල් කපා හරින්න වෙනවා කියන්නේ එතරම් හොද දෙයක් නෙවෙයි. මේ වගේ ලොකු වියදම් කපා හරිමින් වියදම පාලනය කලාට ඔයා නොදැනීම මාසයට ඊටත් වඩා මුදලක් ගිලිහෙන තැන් තියනවා කියල ඔයා හිතුවද? ඔයාගේ වියදම හොදටම පාලනය කරගන්න නම් මේ පොඩි පොඩි වියදම් අඩු ගරගන්නම ඕනි. බලන්න මේ වගේ පොඩි වියදම් ඔයත් කරනවද කියලා. එහෙම කරනවා නම් ඒවා පාලනය කරගගෙන මුදල් ඉතිරි කරන්න පුරුදු වෙන්න.

දුම් පානය

දුම් පානය කියන්නේ ශරීරයට වගේම සාක්කුවටත් කොහොමත් හොද පුරුද්දක් නොවෙයි. මේ පුරුද්දෙන් ඔයාගේ මුදල් නොදැනීම ගිලිහෙනව විතරක් නෙවෙයි, ඔයාගේ ශරීරයත් නොදැනීම දුර්වල වෙලා රෝගී උනාම තව තවත් මුදල් වැය වෙනවා. දුම් වැටි කියන්නේ වසරින් වසර හැම අය වැයකින්ම ඉහල දාන දෙයක් නිසා ඔයාට දුම්වැටි සදහා වැය වන මුදලත් වසරින් වසර වැඩි වෙනවා.

ඔබ දිනකට දුම්වැටි 5ක් බොන කෙනක් නම්,

දිනකට - 165/-

මසකට - 4950/-

වසරකට - 59400/-

ඔබ දුම් බොන කෙනෙක් නම් හිතල බලන්න මසකට රු. 5000ක් පමණ ඔබේ සාක්කුවෙන් නොදැනීම වැය වෙන්න කිසිම තේරුමක් නැති ඔබව රෝගී තත්වයට පත් කරන දේකට නේද?


මත්වතුර පානය

2012 වසරේ  සමීක්ෂනයකට අනුව ලංකාවේ අවුරුදු 15ට වැඩි පිරිමින් 35.6% ඇල්කොහොල් භාවිතා කරනනවා. මත්වතුර කියන්නෙත් අපිට නොදැනීම සාක්කුව හිස් කරන පුරුද්දක්. මේ පුරුද්දෙනුත් ඔයාගේ ශරීරයට ලොකු බලපෑමක් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ. අපි මුදල් පැත්ත ගැන හිතමු. ‘‘දැන් ඔයා හිතනවා ඇති මම හැමදාම බොන බේබද්දෙක් නෙවෙයි නේ. මම ඉදලා හිටල බොන්නේ ලොකු වියදමක් ඒකට යන්නේ නෑ‘‘ කියලා. හිතන්න ඔයා බොන්නේ සතියකට දවස් 3ක් කියලා. ඒකත් බොන්නේ බියර් එකක් විතරයි. වැඩි වියදමක් නැහැ.

ඔබ සතියකට බියර් බෝතල් 3ක් බොන කෙනෙක් නම්,

සතියට -  660/-

මසකට - 2640/-

වසරකට -  31680/-


තේ පානය

අපි සමහර වෙලාවට උදේ තේ එක බොන්නෙත් නැතිව රැකියාවට යන්නේ. ඊට පස්සේ අපි
උදෑසන තේ එක බොන්නේ කඩේකින්, නැත්නම් කාර්යාලයේම තියෙන කැන්ටින් එකෙන්. සමහර අයගේ පුරුද්දක් තියෙනවා නිතරම කඩේකින් තේ බොන්න ඕනි. ගොඩක් අය මේ තේ එක බොන්නෙ දුම්වැටියක් එක්ක. සමහර අය තේ බොන වෙලාවට මොනව හරි කන්නත් පුරුදුවෙලා ඉන්නවා. මේ පුරුද්ද නිසා ඔබට නොදැනීම ලොකු මුදලක් වැය වෙනවා.

ඔබ උදෑසන තේ එක විතරක් දිනපතා කඩේකින් බොන කෙනෙක් නම්,

දිනකට - 30/-

මසකට - 900/-

වසරකට - 10800/-

උදෑසන තේ එක ගෙදරින් බීලා අවොත් ඔයාට මේ මුදල ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තේ එකේ පිරිසිදු බව ගැනත් විශ්වාසය තියන්න පුළුවන්.


දිවා ආහාරය පිටින් ගැනීම

රැකියා කරන බොහෝ දෙනා දිවා ආහාරය පිටින් ගැනීමේ පුරුද්දට හුරු වෙලා ඉන්නවා. සමහර අයට ගෙදරින් කෑම එකක් ගේනන් පුළුවන් කම තිබියදීත් දිවා ආහාරය ගන්නේ කඩේකින්මයි. මේ පුරුද්දෙන් සාක්කුවට බලපෑමක් කරනවා වගේම සෞඛ්‍යට ලොකු හානියක් වෙනවා. පිටතින් ගන්න ආහාර වල ගොඩක් වෙලාවට කෘත්‍රිම රස කාරක අඩංගුයි. ඒ විතරක් නෙවෙයි මේවගේ පිරිසිදු බව ගැනත් අපිට විශ්වාසයක් තියන්න බැහැ.

ඔබ දිවා ආහාරය දිනපතා පිටතින් ගන්න කෙනක් නම්,

දිනකට - 150/-

මසකට - 4500/-

වසරකට - 54000/-


නිවස, වාහනය නිසි වේලාවට නඩත්තු නොකිරීම

ඔබගේ නිවසේ වහලයේ පොඩි සිදුරකින් ජලය කාන්දුවීමක්, බිම ඇති වූ පොඩි කඩතොලු ගැන හිතන්න. මේ දේවල් අපි එතරම් ගණන් ගන්න දේවල් නෙවෙයි. ඒත් මේවා නිසි වේලාවට නඩත්තු නොකලොත් මේ ගැටළුව ටිකෙන් ටික වැඩි වී අවසානයේ විශාල අළුත් වැඩියාවක් කිරීමට සිදුවෙනවා. වානයටත් මේ දේම තමයි සිදු වෙන්නේ. අපි ගොඩක් වෙලාවට වාහනයේ සර්විස් එක නිෂ්පාදකයින් දී තිබෙන කාලයේදීම කරන්නේ නැහැ මෙයින් එන්ජින් එකට හානි සිදු වන අතර එයින් අවසානයේ විශාල වියදමක් දැරීමට ඔබට සිදුවෙනවා. මේ නිසා පොඩි පොඩි අළුත්වැඩියා කටයුතු ඉක්මනින්ම කරන එක ඔබේ සාක්කුවට ගොඩක් වාසි දායක දෙයක්.


ලොතරැයි පත් මිලදී ගැනීම

බොහෝ දෙනෙක් ඉක්මනින් ධනවතුන් වීමට සිතා විශාල මුදලක් ලොතරැයි සදහා වියදම් කරනවා. ලොතරැයි කියන්නෙත් තවත් එක් සූදුවක් විතරයි. ලොතරැයි දිනුමකින් ප්‍රථම ත්‍යාගයක් ලැබෙනවා කියන්නේ මිලියන ගණනකින් එක් අයකුට ලැබෙන අවස්ථාවක්. ලක්ෂ ගණනක් මිනිසුන් තමන්ගේ මුදල නැති කරගන්නා විට කිහිපදෙනෙක් ඒ මුදල් ලබා ගැනීම තමයි අන්තිමට වෙන්නේ. ලොතරැයි වලින් කෝටිපතියන් වූ බොහෝ දෙනෙක් වසර කිහිපයකින් නැවතත් ඉතා දුගී තත්වයට පත්වන්නේ ඉක්මන් ධනවතකු වීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙසයි. ඔබට ධනවතෙක් වෙන්න අවශ්‍ය නම් ලොතරැයි සදහා වියදම් කරන මුදල් ඉතිරි කිරීමේ ගිණුමක හෝ කොටස් වෙළදපල වැනි තැනක ආයෝජනය කරන්න.

ඔබ දිනකට ලොතරැයි 5ක් මිලදී ගන්න කෙනෙක් නම්,

දිනකට - 100/-

මසකට - 3000/-

වසරකට - 36000/-

බොහෝ අයට මෙවැනි මුදලක් වියදම් කළ විට වසරකට උපරිම රු. 10000/- පමණ දිනුම් අවස්ථා ලැබෙන්නට පුළුවන්.


බිල්පත් ප්‍රමාද වී ගෙවීම

මේ පුරුද්ද නම් අපි හැමෝටම වගේ තියෙන පුරුද්දක්. අපි ගොඩක් වෙලාවට අපගේ බිලපත් නියමිත වෙලාවට ගෙවන්නෙම නැති තරම්. මසකට කෙනෙකුට ගෙවන්න වෙන අනිවාර්ය බිල් ගැන හිතන්න. දුරකථන බිල, ජල බිල, විදුලි බිල්, අන්තර්ජාල හා කේබල් ටීවි බිල්, මාසිකව ගෙවීමට ඇති ණය වාරික අපි හැම කෙනෙකුටම වගේ තියෙනවා. මේ හැම බිලක්ම ගෙවන්න පරක්කු වුණොත් අදාල සමාගමෙන් ඔයාගෙන් පොඩි පොලියක් අය කරනවා. හොදට බලන්න ඔයාගේ බිලපත් වලත්  late payment  කියලා පොඩි මුදලක් එකතු කරල ඇති. බොහෝ විට මේ මුදල බිල් පතින් 2% ක් වගේ වෙනවා. ලීසිං වාරික වල වගේ නම් ඊටත් වැඩි වෙන්න පුළුවන්.

ඔබ මාසිකව  10000/= බිල්පත් ප්‍රමාද කර ගෙවන කෙනෙක් නම්,

මසකට - 200/-

වසරකට - 2400/-


මේ විදියට ඔයාට වැය වෙන සියළුම අනව්‍යශ වියදම් (නිවාස සහ වාහන නඩත්තුවෙන් වන වියදම් හැර)

මසකට - 16190/-

වසරකට - 194280/-

මෙහි දක්වලා තියෙන්නේ ඔයාට නොදැනීම දිනපතා ගිලිහෙන මුදල් ගැන ඉතාමත් අඩුවෙන් තක්සේරු කරලා ඉදිරිපත් කරපු ගණන් ටිකක්. මේ නරක පුරුදු නිසා ඔබේ සාක්කුවෙන් ගිලිහී යන මුදල් ප්‍රමාණය නිවැරදිව ගණනය කරන්න පුළුවන් ඔබට විතරයි. ඒක හරියට ගණනය කළොත් ඔයාට හිතාගන්න පුළුවන් වසරකට කොපමණ මුදල් නිකරුණේ ඔයාගේ අතින් වියදම් වෙනවද කියලා. මේ පුරුදු වලින් මිදුනොත් ඔයාටත් ධනවතෙක් වෙන්න පුළුවන් වේවි.

Friday, November 20, 2015

ලොව ලස්සනම කාන්තා සෙබළියන් සිටිනා හමුදාවන් 10

පහත දැක්වෙන්නේ වෙබ් අඩවියට අනුව ලොව ලස්සනම කාන්තා සෙබළියන් සිටිනා රටවල් 10 යි.

01. රුමේනියාව

02. රුසියාව

03.  ඕස්ට්‍රේලියාව

04. ග්‍රීසිය

05. ඊස්‍රායලය

06. පකිස්තානය

07. එක්සත් රාජධානිය

08. සර්බියාව

09. චෙක් ජනරජය

10.  ඕස්ට්‍රියාව

ලොව ලස්සනම කාන්තාවන් සිටිනා හමුදාවන් 10






නාන්න හොදම වෙලාව උදේද? රෑ ද? හරියටම දැනගන්න

නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම් රාත්‍රී කාලයේ කියලද?  ඔයා හිතන්නේ මෙකක්ද?. මේ ප්‍රශ්නේ ඔයාගේ යාළුවන්ගෙනුත් අහලා බලන්න. සමහරෙක් කියයි ‘‘උදේ නාන එක තමයි වඩාත්ම හොද“ තවත් අය කියයි ‘‘නැහැ. රෑට නාන එක තමයි ගොඩක්ම හොද වෙන්නේ“ කියලා. උදේ නාන කෙනෙක් කොහෙමත්ම රෑ නාන එක හොදයි කියල පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රෑ නාන කෙනෙක් පිළිගන්න කැමති නෑ උදේ නාන එක හොදයි කියලා. දැන් කොහෙමද ඔයා දැනගන්නේ ඇත්තමට නාන්න සුදුසු වෙලාව දවසේ කොයි වෙලාවද කියලා.

ඒක හරියටම තීරණය කරන්න පුළුවන් ඔබේ සමේ වර්ගය සහ ඔබ දෛනිකව කරන වැඩ සහ එයින් ඔබගේ ශරීරය කොතරම් අපිරිසිදු වෙනවද කියන කරුණු මතයි.

උදේම නෑම වාඩාත්ම සුදුසු මේ වගේ අයටයි


ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම්, නාන්න සුදුසුම වෙලාව තමයි උදේ කාලය. ඒකට හේතුව විදියට වෛද්‍යවරු පවසන්නේ, ‘‘සමේ තෙල් නිපදවෙන්නේ රාත්‍රී කාලයේදී වන නිසා උදෑසන නෑමෙන් මෙම තෙල් ඉවත් වී සමේ සිදුරු හොදින් පිරිසිදු වෙනවා. ඒ වගේම තෙල් සහිත සම හොදින් උද්දීපන කරන්නත් උදෑසන නෑම ගොඩක් හොදයි“

ඔබ උදේම රැවුල කපන කෙනෙක් නම්, නෑමෙන් පසු රැවුල බෑම ඉතාමත් පහසු වෙනවා. ඒකට හේතුව තමයි නෑමෙන් පසු රැවුල් ගස් මෘදු බවට පත්වීම. මේ නිසා ඔබට ඉතාමත් සුසිනිදුව සහ පහසුවෙන් රැවුල කැපීම කරන්න පුළුවන්.

ඔබ උදේ අවදි වන කෙනෙක් නම්, උදෑසන නෑම ඔබට වඩාත් පහසු දෙයක්. ඒකට හේතුව තමයි ඔබට අවශ්‍ය තරම් වෙලාව තියෙනවා හොදින් නාන්න. උදෑසන නගිටින්න කම්මැලි අයට උදේ නාන්න කොහොමත් වෙලාවක් ඉතිරිවෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට හරියට නා ගන්නත් බැරිව යනවා.

ඔබට රාත්‍රි කාලයේ ගොඩක් දාඩිය දාන කෙනෙක් නම්, ඔබට වඩාත්ම සුදුසු වන්නේ උදේම නාන එක. එයින් ඔබට නව ප්‍රබෝධමත් බවකින් දවස පටන් ගන්න පුළුවන්.

ඔබ දවස පුරා විෂබීජ වලට නිරාවරණය වෙලා නැතිනම්, ඔබට වඩාත් සුදුසු උදේම නාන එකයි. ඔබ කරන රැකියාව අනුව හෝ ඔබ දෛනික ජීවිතය ගෙවන ආකාරය මත තමයි ඒක තීරණය වෙන්නේ. හිතන්න ඔබ උදේම නිවසේ ඉදන් කෙලින්ම වායු සමනය කළ කාර්යාලයක රැකියාව කරලා අපසු ගෙදර එන කෙනෙක් නම්, ඔබගේ ශරීරයේ ගොඩක් අපිරිසිදු වෙන්න විදියක් නැහැ. ඒ නිසා හවසට ඇග පත සෝදාගෙන පිරිසිදු වෙලා නින්දට ගිහින් උදේම නාන එක තමයි හොදම දේ.


රාත්‍රියේ නෑම වාඩාත්ම සුදුසු මේ වගේ අයටයි


ගොඩක් අය හිතන්නේ නිදාගන්න කලින් නෑවාම ශරීරය සැහැල්ලු වෙලා සුව පහසුව නිදා ගන්න පුළුවන් කියලා. කොහොම උනත් සමීක්ෂණයන්ට අනුව රාත්‍රී කාලයේ නෑමෙන් ශරීරයේ උෂ්ණත්වය අඩු වීම නිසා හදවතේ රිද්මයට බලපෑම් ඇති වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා පසු කාලීනව නිදා ගැනීමේ අපහසුතා ඇතිවන්න පුළුවන්. ඒකට විසදුමක් විදියට නින්දට පැය දෙකකටවත් කලින් නාන එක සුදුසුයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.

ඔබ Make Up පාවිච්චි කරන කෙනෙක් නම්, ඔබ දිනපතා මේක් අප් සහ සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන කෙනෙක් නම් මුහුණ සෝදා නිදා ගන්නවට වඩා හොදින් නා පිරිසිදු වෙන එක තමයි හොදම දේ. ඒකට හේතුව තමයි මුහුණ සෝදනවට වඩා නාන විට ඔබගේ මුහුණට ලැබෙන අඛණ්ඩ ජල ප්‍රවාහය නිසා හොදින් පිරිසිදු වීම.

ඔබට තිබෙන්නේ වියළි සමක් නම්, නාන්න සුදුසම වෙලාව තමයි රාත්‍රී කාලය. නෑමේදි සම ඉතාමත් හොදින් පිරිසිදු වෙන නිසා සමේ සිදුරු විවිර වී තවත් වියලි තත්වයට පත් වෙනවා. මේ නිසා වියලි සමක් හිමි අය රාත්‍රී කාලයේදී නෑමෙන් ඔවුනගේ සම වියලීම අඩු කරගන්න පුළුවන්.

ඔබ වැඩ කරන පරිසරය ඉතාමත් අපිරිසිදු එකක් නම්, ඔබ රැකියාව කරන්නේ විෂබීජ වලින් පිරිණු රෝහලක් වගේ තැනක නම් කරන්න තියෙන හොදම දේ තමයි නිවසට පැමිණි විගසම නාන එක. ඒ වගේම ඔබගේ අපිරිසිදු රෙදි සෝදන එක. එයින් ඔබගේ සෞඛ්‍ය රැකෙනවා පමණක් නොවෙයි නිවසේ සිටින අනිත් අයගේ සෞඛ්‍යත් රැක ගන්න පුළුවන්.

ඔබ ගොඩක් මහන්සිවෙලා වැඩ කරන කෙනෙක් නම්, ඔබගේ රැකියාව ඉතාමත් වැඩ අධික, දහඩිය වැගිරෙන එකක් නම් හොදම වෙලාව තමයි රත්‍රී කාලයේ නාන එක.

ඔබට දැන් පූළුවන් ඔබ නාන වේලාව ඔබගේ රැකියාවට, ජීවන රටාවට සහ ඔබගේ ශරීරයට අනුව තෝරා ගන්න. එහෙත් ඔබ නොකළ යුතු එක දෙයක් තියෙනවා ඒ තමයි දිනකට වාර කිහිපයක් නාන එක. කිසිම විටක උදේ සහ රාත්‍රී දෙකේම නාන්න පුරුදු වෙන්න එපා. එයින් ඔබගේ සම ස්වභාවිකවම ආරක්ෂා කරන සමෙහි වාසය කරන හිතකර බැක්ටීරීයා ඉවත් වී සම අධික ලෙස වියලි වීම, සමේ කුඩා පැළුම් ඇතිවීම නිසා චර්ම රෝග ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.

සැලකිය යුතුයි ------------------

නාන්න සුදුසු වෙලාව මොකක් උනත්, ඔයා මාසෙකට සැරයක් වගේ නාන කෙනෙක් නම් කොයි වෙලාවෙ හරි කමක් නැහැ එදාටවත් හොදට නාගන්න කියන එක තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් උණත් දෙන හොදම උපදේශය. 

වසර 700 ක් පැරණි චීන රැජිණ ගේ මමිය හමුවෙයි>>>



මෙම අවුරුදු 700 පමණ පැරණි මමිය හා එහි අඩංගු දේවල් කිසිදු හානියක් නොවී මෙපමණ කලක් නොනැසී පැවතීම විශ්මයට තුඩු දෙන කාරණයක් බව පුරාවිද්යාඥයන් කණඩායම පවසයි.

kef.kysr Ökfha Jiangsu m<df;a” Taizhou k.rh ;=< ud¾.h mq¿,a lsÍfï fh§ isá lïlrejka u;=msg isg wä 6 la muK .eUqrg yrjk úg wyïNhlska Tjqka uq¿ukskau n,dfmdfrd;a;= fkdjQ fohla yuq ù ;sfí’ fuu lïlrejka msßi mdr ydrk w;r;=r hïlsis >K o%jhl .eà we;s w;r fuh idudkHh fohla fkdjk nj Tjqkag jegyS we;’ Tjqka jydu fï ms<snoj mqrdúoahd{hka oekqj;a lr we;’

Ök mqr mqrdúoahd{hka fuu >K fmÜáh óg jir .Kklg fmr ñh.sh mqoa.,fhl= ;ekam;a lrk ,o mdIdKuh ñkS fmÜáhla njg iel lr we;’ Tjqka úiska b;d m%fõifuka yd ishqï f,i fuu fuu ñkS fmÜáh u;= lrf.k újD; lr we;’

 mqr mqrdúoahd{hka ;lafiare lr we;s wdldrhg fuu ñks fmÜáh wjqreÿ 700 la muK merKs tlla jk w;r fuys ;ekam;a lr we;s ldka;dq uñh ÿ¾,N .kfha is,ala iy ,skka frÈ j,ska wdjrKh lr ÿUqre meye;s o%jhl nyd ;sfnkq olakg ,eìKs’ ;jo uñh ;=kS *íßla ;Ügqjlska o wdrlaId lr we;’ fuu wjqreÿ 700 muK merKs uñh yd tys wvx.= foaj,a lsisÿ ydkshla fkdù fumuK l,la fkdkeiS mej;Su úYauhg ;=vq fok ldrKhla nj  mqrdúoahd{hka lKvdhu mjihs’



mqrdúoahd{hka wkqudk lrk mßÈ fuu uñh wh;a ldka;dj ñka rc fm<mf;ys(Ming Dynasty) by, ;k;=rla ore wfhla njghs’ weh b;d w,xldr wnrK j,ska irid ñysoka lr we;s w;r my; PhdrEmfha oelafjkafka wehf.a ol=Kq wf;a ueo.s,af,a me<| isá uqÿjhs’

lekSï lKavdhu úiska m%:u j;djg uñh mßiaifuka fmÜáfhka bj;g .kak wdldrh’ 
wehf.a weys neu ;ju;a fkdkeiS YÍrhg wkqhqla;j ;sfnk wdldrfhka wehf.a YÍrh wdrlaId lsÍug fhdod we;s o%jfha úYsIag;ajh fudkjg lshdmdhs’

fuu fidhd.ekSu ñka rcfm,mf;a(Ming Dynasty) yd Ökfha ;ykï k.rh(forbidden city)ms,snOj we;s fndfyda .eg¿ j,g ms<s;=re imhkq we;s nj mqrdúoahd{hka f.a u;hhs’ tu mafrfoaYfhys ;j ÿrg;a  lrkq ,enQ lekSï j,ska ;j;a tjeksu uó iys; ñks fmÜá folla fï jkúg fidhd f.k we;’ ld,hdf.a wejEfuka ñys;,fha je<,S we;s ;j fndfyda úYañ; ryia fï ud¾.fhka fy<sjkq we;’ 

Sunday, November 15, 2015



wêl f,i oyÈh oeóu fya;=fjka úYd, .eg¿ rdYshla mekk.skq we;'weÿï j,ska oyÈh fíÍ fmkSu"mEka wdÈh w;ska ,siaiSu"oyÈh ÿ.o msgùu ksid oefkk wmyiq;djhka wd§ jQ oyila .eg¿ j,g m%;sl¾u lsysmhla my; olajd we;'fï l%u wkq.ukh lr Tfí Ôú;h;a id¾:l b,lalhla lrd f.k hkak'

weÆñkshï laf,darhsâ fylaidyhsâf¾Ü wvx.= äfhdaârkaÜ Ndú;d lrkak

Tn;a fndfyda oyäh msgfjk flfkla kï Tng iqÿiqu äfhdaârkaÜ tljkafka weÆñkshï laf,darhsâ fylaidyhsâf¾Ü wvx.= jk äfhdaârkaÜ j¾.h'weÆñkshï ,jK
j,g oyÈh msglrk kd,sld wjysr lsÍfï yelshdj we;s w;r ta ksid oyÈh oeóu md,kh fõ'fï weÆñkshï laf,darhsâ fylaidyhsâf¾Ü wvx.= äfhdaârkaÜ Èkm;d Ndú;d lsÍu u.ska ál l,la hk jk úg fuu wêl f,i oyÈh oeóu kj;skq we;'

fk,a,s"fjr¿ lkak ´ks jf.au fyd¢ka j;=r;a fndkak ´ks

fk,a,s yd fjr¿ Tfí wdydrh tl;= lr .ekSu u.ska fï oyÈh oeóu md,kh lr.ekSug yelshdj ,efí'tajf.a wvx.= fmdaIH .=Khka ksid ksfrda.S isrerla ,nd .ekSug WmldÍ fõ'Èkm;d fyd¢ka j;=r îfuka fuu wêl f,i oyÈh oeóu md,kh lr.ekSug yelsfõ'

wdydr rgdj fjkia lr.kak

laIKsl wdydr yd fldms mdkh kj;ajdoeóug lghq;= l, hq;=hs'fldams j, fmdaIK .=Khka ;sfnkjd jf.au fndfyduhla f,v frda.hka yg .ekSfï uQ, îch njg m;ajkafkao fï fldams ùu úYañ; lreKls'udkisl wd;;sh"ÿï mdkh"wêl ;rndre nj"uOHidr Ndú;hg weíneys ùu wd§ lreKq ksido fï wêl f,i oyÈh oeóu wdrïN ùug yelshs

ජීවිතේ සාර්ථක කරගන්න උදේ 8ට කලින් මේ දේවල් කරන්න.

light sunset man
msìfokak” Èÿ,kak leu;s whg Wfoa jrej lshkafk fyd| ys;jf;la’ /lshdjg hkak l,ska Wfoa meh lSmh Ndú;d fldg Tng id¾:l;ajhla jf.au fi!LH iïmkak Ôú;hl=;a ,o yelshs’ f,dalfha by< id¾:l;ajhla ,o fndfyda fokd fï wdldrfhkau ;u Woh ld,h m%fhdackj;a f,i Ndú;d l< nj i|yka fjkjd’ n%s;dkH w.ue;sjßhl= jQ ud.%Ü ;ep¾” f,da iqm%lg wefußldkq jdia;= úoHd{ *%Ekala f,dhsâ rhsÜ” äiaks,ka;fha m%Odk úOdhl ks,OdÍ jeks w;s id¾:l mqoa.,hska yeu fofklau mdfya mdkaor 5g l,ska wjÈ jQ wh nj i|yka’ Tn;a ta jf.a id¾:l;ajhla ,nkak leu;s kï fï lreKq w;a yod n,kak’

jHdhdïj, fhfokak’

WoEik jHdhdïj, fh§fuka YÍr Yla;shg wmQre cjhla jf.au Ôú;hg mßiudma;shla jeks ye.Sula oefkkjd’ fuh Èúfha ld¾hka m%fndaOu;a lsÍug fyd| msájy,la’ ta jf.au WoEik fï wdldrfhka jHdhdïj, fh§fuka oji wjidkfha úvdm;a njla oefkkafka keye’ fygu fjkodg jvd úkdä 15lg l,ska wjÈ ù n,kak Tn w;ska fjkodg jvd fndfyda foaj,a bgq jkq fkdwkqudkhs’

Tfí oji ie,iqï lrkak’

Tfí b,lalhka” Tn l< hq;= oE wdÈh ms<sfj<lg fm<.iajñka oji ;=< Tn bgq l< hq;= oE Wmßuj lsÍug u. ilid.kak’ fï jf.a fohla lrkak fyd|u ld,h Woeik ld,hhs’ ta ojfia ksial,xlu ld,h WoEik ld,h yskaohs’ ta jf.au ojfia úi¢h hq;= .egÆ ms<sn| is;d n,kak fyd| ld,h;a fuhhs’ fï fm< .eiaùfï§ Tfí ld¾h nyq, ld¾hka w;r úkdä 10l muK úfõl ld,hla ;ukaf.a wiqfka isgu l< yels Ndjkdjla wdÈh;a Bg we;=<;a lrkak’

fi!LH iïmkak WoEik wdydr fõ,la .kak’

ojfia ld¾hka i|yd ukdj uQK §u i|yd Tn Tnj yev .eiaúh hq;=hs’ ta i|yd fi!LH iïmkak wdydr fõ,la w;HjYHu fohla’ fï ksid fudk ;rï m%udo jqK;a Wfoa wdydr fõ, kshu fj,djg .ekSu w;miq lrkak tmd’ fj,dj uÈ nj yef.a kï fjkodg jvd úkdä 15la ú;r l,ska wjÈ jkak’ tfia fkdjqKfyd;a fndfyda úg isÿjkafka Tfí is; o tfia jevj, ksr;ùu fjkqjg l=i.skak .ek is;Sug fm<öuhs’ Wfoa wdydrh f.oßkau .ekSu fi!LHg ú;rla kffuhs mjq‍f,a iïnkaO;djhgo hym;a f,i n,mdkjd’

ukiska olskak’

fndfyda úg wms wfma YÍr fi!LH .ek is;d udkisl fi!LH .ek ys; fhduq lrkafk keye’ ojfia jev lghq;= meg¿fkd;a is;g oefkk wd;;sh udkisl fi!LHg iEfykak n,mdkak mq¿jka’ ta yskaod WoEik úkdä lSmhla ukiska Ndjkdjlg iu je§ ojfia ld¾h .ek ukiska olskak’ ojfia we;s .egÆ ukiska úi£ug W;aidy .kak’ Tng ,o yels id¾:l;ajhka .ek isysm;a lrkak ta jf.au yeu foa .eku Okd;aulj is;Sug fhduq ùfuka oji fyd| uQâ tllska weröug Tng wjia:dj ie,fiaú’

tmd lrmq foaj,aj,ska oji wrUkak’

wfma tÈfkod ld¾hNdrhka ,ehsia;=fõ wvqu ;rñka wm lsÍug wlue;s foaj,a tllaj;a ;sfhkak mq¿jka’ tajd w;yer oeuqj;a i;shlska udihlska fyda wmg tajd lsÍug isÿfjkjd’ wka;sug tmd fj,d tjeks foa lsÍu is;g;a uy nrla’ ta yskaod ojfia ld¾hka weröfï§ uq,skau jeä leue;a;la fkdolajk foa lrkak’ Wfoa mdkaor” fudlo Wfoa mdkaor Tn fyd| udkisl fukau ldhsl Yla;shlskao isák ksid wudre foaj,aj,g fyd¢ka uQK §ug yelshdjla Tng ;sfnkjd’ fï wdldrfhkau lghq;= lsÍfï§ oji l%u l%ufhka Tng myiq fjkjd’ ta yskaod oji wjidkfha Tfí is;g oefkkafk úvdm;a njla fkdj wiajeis,a,la’ ta wiajeis,a, miqod Wfokau wjÈjkak Tng fyd| msájy,la jkjdg lsisÿ ielhla keye’

Recent Post