Latest News

Tuesday, January 9, 2018

හෙළුව ලික් කර ගත්තු පානදුරේ නංගි අවසානයේ මංගල ගමන ගිය හැටි


අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා සැමට පාඩමක් ඉගෙන ගැනීමට පලකරන ලදී, මේ ඡුායාරූපය සහ ඇයගෙ මංගල දිනයේ ඡුායාරූප මේ දිනවල හැමතැනම සංසරණය වනවා මම දුටුවෙමි.. ලවක් දෙවක් නැතිව ගොසිප් මාර්කට් කරන සමාජ වෙබ් අඩවි සහ වෙබ් පිටු පවත්වා ගෙන යන තවමත් පාසල් යන පිරිස් මෙන්ම ලයික් වෙනුවෙන් ඕනම කුණු ගොඩක් පළ කරන පේජ් ඇඞ්මින්ලාට(සැවොම නොවෙයි* තම ලිංගික කුහකත්වය පෙන්වීමට මෙම ඡුායාරූපය පමණක් පරමාණවත්ය, නමුත්මෙහි සත්ය කතාව දැනගන්න 
ඇය සැවොම අතරේ පරසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භදර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡුායාරූප සහ වීඞීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඞීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය..
සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ පරශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි..
ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමÛින් නිල් චිතරපටවල අඩංගු සියලූම ආකාරයේ ජවනිකා සමÛින් එම වීඞීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි..
වීඞීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලංකාවේ මෙන්ම ජාත්යන්තරවද මෙම හුරුබුහුටි මුවැත්තිය ගැන කතා වන්නේ ඇයගෙ ලස්සන නිසා කීවොත් මා නිවැරදිය.. මේ අතර මෙම තරුණයා ඇයවත් රැුගෙන රටින් පිටවන්නේ සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වටපිටාවක් තුළය. ඒ අතරතුර කාලයේදි ඇය කීප වතාවකම සියදිවි හානි කිරීමට තැත් කරගෙන ඇත..
යළි දිවයිනට පැමිණ තමාගෙ අතින් කෙළෙසුණු ඇයව නීත්යානුකූලව තමන්ගේම කරගැනීමට ඔහුට පෞරුෂත්වයක් විය. නිවටයෙකු ලෙස පරශ්න වලින් පැන ගියේවත් ඇයව සමාජය තුළ තනි කලේවත් නැත.. එසේ වූවානම් මෙම කතාව ලියවෙන්නෙ මරණයක ඛේදාන්තයකිනි..
පාසල් වයසේදීම ලිංගික සබදතා ආදරය ලෙස පටලවා ගන්නා ජීවිතයෙ කුණාටු සමයේ සිටිනා නංගිලා මල්ලිලාට ඇය හොද පාඩමක් කියා දෙයි.. කාන්තාවකට වෛශාවි යන නාමය දීමට සමාජයට යන්නේ මිනිත්තු කීපයකි.. වරදක් කර හෝ නොකර පට්ට බඩුවක් ලෙස විරුදාවලිය ලැබීමට තරම් කාන්තා චරිතය ලොවට දායාද වී ඇත්තෙ එක් අතකින් දුර්වල ලෙසටය..
කතාව එය නොවෙයි.. ලිංගිකත්වය ගැන බැලූ නිල් චිතරපට අනුව සිතන පේජ් ඇඞ්මින්ලා ඇයගේ මංගල ඡුායාරූප ගෙන කරන ඉතා පහත් ආකාරයේ අපහාස වලින් තම පේජ් වල ජනපරියතාවය වැඩි කරගැනීමට තැනීමයි..
ඇයට වැරදුනි.. ඔව් සත්යයය. ඉතින් වැරදුනු මිනිසුන්ට වැරදි සාදාගෙන නැගී සිටීමට නොහැකිද? ලෝකයේ උතුම්ම රට ලංකාවයි කියා මොරදෙන අපේ රටේ මිනිසුන් පරණ කුණු රසම විඳීමට මෙතරම් ආසා ඇයිදැයි මම නොදනිමි.. ගූගල් වලින් සෙක්ස් හොයා කප් ගැසූ රටක ඒවා කමක් නෑ කියමු.. නමුත් ඇයව බඩුවක් කෙරු අප සමාජය ඇයගේ අගපස දෙස බලා වීඩියෝ බලා අපමණ ස්වයං වින්දනය කර.. ලමේකිට හු*ෆන්න තිබ්බනම්ල ආදී වශයෙන් තෙපළා දැන් අවසානයේ ඇයගෙ මංගල ඡුායාරූප දැක ඇයට අපහාස කරනුයේ බෝධිසත්ව චරිත ලෙසය.
ඇයට බනින අපේ ශේෂ්ඨ බුකී අල්පේච්ඡු මිනිසුන් ඇය සමග කොතරම් හිතෙන් නිදිවදින්නට ඇතිද? සිතා බලන්න.
ඔහු ගැන යමක් නොකියාම බැරිය.. ඔහු අතින් වූ වරද නියම පිරිමියෙක් ලෙස භාරගැනීමට ඔහුට හැකියාවක් තිබුණි.. අහින්සක කෙල්ලන්ව දහසක් බලාපොරොත්තු දී පතිවතටද කෙළවා මාරුවෙන සල්ලාලයන් අතර ඔහු විශිෂ්ඨ මිනිසෙකි.. අවලාද ඒවි.. එහෙත් ඒවාට මුහුණ දීමට ඔහු සුදානම් බව මෙම මංගල ඡුායාරූපය සාක්ෂි දරනවා ඇත..
ශ ලංකාව වැනි රටක ලෝකෙට පේන්න සදාචාරය ගැන කතා කරමින් හිතෙන් සහ ඇත්ත ජීවිතයෙදි කාළකන්නි ජීවිත ගතකරන ග්රෝතිකයන් බහුතරයක් සිටින රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.
ඕවාට සරළව කියන්නේ ලිංගික කුහකත්වය කියාය

No comments:

Post a Comment

Recent Post