Latest News

Thursday, June 30, 2016

දවසින් හිට් වුණු බාප්පාගෙ අක්කගේ දුව (VIDEO)

දවසින් හිට් වුණු බාප්පාගෙ අක්කගේ දුව (VIDEO)
සචින්ත පුලස්ති අන්තර්ජාලය හරහා කරළියට පැමිණි නව පරපුරේ තරුණ ගායකයෙක්.
විශේෂයෙන්ම Facebook සමාජජාලයේ වීඩියෝ කිහිපයක් හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් සචින්ත ගායනයට මෙන්ම වාදනයට ද සැබෑ දක්ෂයෙක්.
ඔහුටම ආවේණික ශෛලියක් ඔස්සේ ගයන වයන සචින්තගේ අලුත්ම ගීතයවන "බාප්පාගෙ අක්කගේ දුව" එළිදක්වා පැය කිහිපයක් පමණක් ගත වී ඇතත් එය මේවන විටත් තරුණ තරුණියන් අතර ජනප්‍රිය වී අවසන්.
වෙනස්ම ආකාරයේ පද පෙළක් සහ ඒ ආකාරයේම වෙනසක් සහිත මේ ගීතයේ මියුසික් වීඩියෝව ද ඉතා නිර්මාණශීලී අයුරින් සකස් කොට තිබෙනවා.
"බාප්පාගෙ අක්කගේ දුව" ඔබට දැනෙන්නේ කොහොමද කියලා සින්දුව අහලාම බලන්න.
වීඩියෝව පහතින් > > > 










Media

ධනුෂ්කගේ සුපිරි කැච් එක…!!

හද කම්පා කරවන ඡායාරූප වගයක් මේ වනවිට අන්තර්ජාලයේ ශීඝයෙන් පැතිරමෙින් යනවා

13439220_903733753089517_4457905829661294977_n13439240_903729229756636_7918466527862654997_n13450733_903737679755791_280005791528164160_n13494749_903733896422836_231592935142813381_n13494785_903737116422514_5649276097318230740_n13494840_903728476423378_8652474446015548389_n13494866_903733429756216_3436462252702101755_n13495026_903726733090219_3217067231628056936_n13495042_903732446422981_1392934459802730045_n13495146_903737989755760_5038311408455389110_n13501578_903727286423497_8233084505562790334_n13501593_903731439756415_4287801251130284545_n13501629_903734179756141_4483977896037862762_n13501869_903726866423539_3262825520655684128_n13501945_903730116423214_2131800770038993320_n13501998_903726659756893_6465460725410348712_n13502003_903730026423223_4308237273705336650_n13507077_903727019756857_2068985409699444401_n13507147_903733259756233_7419867615783570863_n13508863_903731646423061_4896843010402740647_n13508942_903728063090086_2044564989332430971_n13509089_903729493089943_1854743751525983229_n13511962_903732629756296_502406564368345940_n13516208_903732039756355_746607839208631167_n13516422_903734029756156_6388111399423982443_n13516443_903726553090237_8689890389303308869_n13516561_903734389756120_2520955500560776438_n13516590_903732803089612_2590719025083185326_n13521829_903734829756076_2563778365175164727_n13521903_903733023089590_2945021054815110934_n13521929_903731869756372_2756840873727540142_n13522056_903735319756027_1797448310381569159_n13524276_903737866422439_3876971787571658102_n

ආයෙත් වරක් ගීතයට සුපිරි Reply Version එකක් අපේ නංගියෙක්ගෙන්, අහලා බලන්නකෝ ඇඩෙනවා

 



Wednesday, June 29, 2016

චීනේ වීදුරු අහස් පාලම යකඩ මිටි වලින් ගහලා කඩන්න හදලා…බලන්න වෙච්ච දේ!





ආදරයේ උනුසුම ලග ගීතය හදවත් වලට දැනෙන්න Feel කරලා කියන හැටි බලන්න ජනා - ඔයාලත් ගොඩාක් ආස වෙවි,අහලම බලන්නකෝ

















මහරගම සංගීත ප්‍රසංගයක ජනා කියපු සිංදු ටික පහලින් බලන්න

හදවතට දැනෙන්න කියනවා බලන්නකෝ 

Monday, June 27, 2016



අපි ගංවතුර ආධාර දෙන්න අන්ඩවෙයාර් ගත්තා… පූජා උමාශංකර් සජීවීව පෙන්වයි.. [VIDEO]


ආපදාවට පත්ව සිටින ජනතාව වෙත ආධාර බෙදා දීම සඳහා ජනප‍්‍රිය නිලි පූජා උමාශංකර් ඇතුළු පිරිසක් විසින් එකතු කරන ලද ආධාර බෙදා දීමට යාමට පෙර ඇය විසින් අන්තර්ජාලයට එක් කරන ලද වීඩියෝවකි මේ.

පෙම්වතාට නිරුවත පෙන්වන්න ගිය තරුණියට සිදුවුණු දේ (VIDEO)


වර්තමානයේ සෑම රටකම තරුණ වැඩිහිටි අය අතරේ Selfie ඡායාරූප ගැනීම ඉතාම ප්‍රචලිත දෙයකි. එසේම මේ නිසා බොහෝ දෙනෙක් බොහෝ ප්‍රශ්න වලටත් මුහුණ දී ඇති බව ද අසන්නට ලැබේ. මේ නිසා ජීවිත පවා අනතුරේ වැටුණු අවස්ථා වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දියානු තරුණියකටත් Selfie ඡායාරූප නිසා අපහසුතාවයතට පත් වීමට සිදුව තිබේ.

ඇයට මේ නිසා බලාපොරොත්තු නොවූ සිදුවීමකට ඇයට මුහුණ දීමට සිදුව තිබේ. ඇගේ පෙම්වතාගේ බලකිරිම මත ඇය නිරුවත් Selfie ඡායාරූපයක් රැගෙන ඇති අතර මේ නිසා ඇයට දැඩි අපහසුතාවකට පත්වීමට සිදුව තිබේ.

ඔබත් මෙවැනි සෙල්ෆි ඡායාරූප ගන්නේ නම් ඊට පෙර දෙවරක් නොව කිහිපවතාවක් සිතා බලන්න

පහතින් එම වීඩියෝව බලන්න.

 

ලංකාවේ පළවෙනි ACTION WEDDING PRE SHOOT එක මෙන්න : VIDEO


අමුතුම ආරක Wedding pre-shoot එකක් Studio CJS photography & Cinematography ආයතනය විසින් සිදුකර තිබේ.

එම වීඩියෝව චන්දිම ජයනාත් සීලවන්ශගේ අධ්‍යක්ෂණයක් වන අතර ක්‍රියාදාම ආරක් ගත් පළමු Wedding pre-shoot මෙය වේ.

Sunday, June 26, 2016

රිතිකා කොඩිතුවක්කු නිරුවතින් රඟපෑ *ඇගේ ඇස අග* සිංහල චිත්‍රපටය අන්තර්ජාලයට, අන්තර්ජාලයෙන් ඉවත් කිරිමට ප්‍රතම නරබන්න


පහලින් නරබන්න නොමිලේ




Sunday, June 12, 2016

අසභ්‍ය දර්ශන නිසා තහනම් වූ ලංකාවේ මියුසික් වීඩියෝව...හම්මේ පිස්සු හැදෙනවා 18+



ගොඩකවෙල බුදු පිළිමයක වසර 3000 කට වරක් පිපෙන උදුම්බරා මල් පිපිලා - වීඩියෝ මේ වනවිට විශාල ජනකායක් එය දැකගන්න එනවලු මෙන්න ඔයාලත් ඇස් දෙකෙන්ම බලාගන්න










Saturday, June 11, 2016






























Miss Venezuela ට වැරදුන හැටි මෙන්න වීඩියෝ මෙතනින් ➤






Recent Post