Latest News

Tuesday, January 26, 2016

ලිංගික ක්‍රියා විදහා දක්වන ඉන්දියාවේ කාම දෙවොල

ඉන්දියාව 84% ක බහුතරයක් හින්දු ආගම අදහන තවත් ප්‍රධාන ආගම් 6ක් සහ වෙනත් ආගම් විශාල ප්‍රමාණයක් තිබෙන විශාල රටක්. අවුරුදු 4000ක් පමණ පැරණි හින්දු ආගම, 2500ක් පැරණි බෞද්ධ දර්ශනය අතුලු විවිධ ආගම් රාශියක් තිබෙන නිසා පෞරාණික වටිනාකමින් යුත් සුවිශේෂී ආගමික ස්ථාන රැසක සාමඩම්බර හිමිකාරිත්වය ඉන්දියාව සතු වෙනවා. මේ අතරින් ඔබට නොඇසුනු, දැකගන්නට නොලැබුණු අරුම පුදුම ආගමික ස්ථානයක් තිබෙනවා.  මෙය UNESCO ලෝක උරුමයක් වන Khajuraho Group of Monuments දේවාල සංකීර්ණය ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාමත් ජනප්‍රියයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දිල්ලි නගරයට කිලෝමීටර් 620 පමණ දකුණු දෙසට වන්නට පිහිටා ඇති Khajuraho හින්දු සහ ජෛන ආගම් වලට අයත් දේවාල ගණනාවක එකතුවක්. ක්‍රි. ව. 950 – 1050 අතර කාලයේ ගොඩ නගා ඇති මෙහි දේවාල 85ක් තිබූ බවයි පැවසෙන්නේ. 12 වන සියවසයේ වර්ග කිලෝමීර් 20ක ප්‍රදේශයක පැතිර තිබුණු මෙම දේවාල සංකීර්ණය මේ වන විට වර්ග කිලෝමීටර් 6කට සීමා වෙලා තිබෙන අතර දේවාල 20ක් පමණ  ඉතිරිව තිබෙනවා. මේ දේවාල සියල්ල nagara නම් විශේෂිත ගෘහ නිර්මණ ශිල්පීය ක්‍රමයකට ගොඩ නගා තිබෙනවා.  Khajuraho දෙවොල් වල ඇති සුවිශේෂීම පුදුම උපදවන කරුණ වන්නේ වෙනත් ආගමික ස්ථානවල දුර්ලභව දක්නට ලැබෙන කාමුක ඉරියව් විදහා දක්වන කලාත්ම ප්‍රතිමා දක්නට ලැබීමයි.

මෙම දේවාල වල තිබෙන ප්‍රතිමා වලින් 10% ක පමණ දක්නට ලැබෙන මෙම කාමුක ප්‍රතිමා විවිධ විශාලත්ව වලින්, විවිධ ඉරියව් වලින් නිර්මාණය කර ඇති අතර හින්දූන් පුද පූජා පවත්න දෙවිවරුන්ගෙන් ඈත්ව පිටත බිත්ති වල නිර්මාණය කර තිබෙනවා. පුරාණ හින්දු ආගමට අනුව කාමය යනු මිනිස් ජීවිතයට ඉතාමත් අත්‍යාවශ්‍ය මෙන්ම සුදුසු දෙයක් ලෙසයි සලන්නේ. ඇතැම් හින්දු ආගමික ස්ථාන වල මෙවැනි ප්‍රතිමා තිබුණත් James McConnachie නම් ඉතිහාස ගවේශකයා පවසන්නේ මෙය කාමුක ප්‍රතිමා කලාවේ නිර්මාණාත්මකම ප්‍රතිමා දක්නට ලැබෙන ස්ථානය බවයි.

පූළුල්වූ උකුල්, පිරුණු පියයුරු සහ නාරි ලාලිත්‍යය විදහා දක්වන ලෙස ඉතාමත් කලාත්මකව ගලින් නිමවා ඇති මෙම පිළිම දිව්‍ය අප්සරාවන් හා සමාන රුවකින් යුතුව නිර්මාණය කර තිබෙනවා. මේ නිර්මාණ කොතරම් සියුම්ව නිර්මාණය කර තිබේද යන්න හොඳින් පිළිඹිබු වන්නේ මුහුණේ හැඟීම්, අග පසග පමණක් නොව ලිංගික අවයව පවා ඉතාමත් පැහැදිලි ලෙස නිර්මාණය කර තිබෙන නිසායි. කාමුකත්වය විදහා පාන ප්‍රතිමා වලට අමතරව එකල මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිදුකරන විවිධ සිදුවීම් විදහා දක්වන ප්‍රතිමාද මෙහි දක්නට ලැබෙනවා. ඒ අතර කාන්තාවන් රූප ලාවන්‍ය කටයුතු කරන අයුරු, කාන්තාවන් ස්නානය කරන අයුරු, ඔවුන් ඇඳුම් හා ආභරණ පළඳින ආකාරය මෙන්ම ප්‍රේමයෙන් වෙලුණු ස්ත්‍රීන් හා පුරුෂයින්, ක්‍රීඩාවන්හි හා නර්ථනයන්හි යෙදෙන කාන්තාවන්, සංගීතඥයින්, ගොවියන්, කුඹල්කරුවන් සහ සතුන්ගේ ප්‍රතිමාද මෙහි දැකගන්නට පුළුවන්.

මෙහි නෙලා ඇති කාමුක ප්‍රතිමා වල දැක්වෙන ඇතැම් ලිංගික ඉරියව් ඉතාමත් පුදුම සහගත වන අතර ඇතැම් ඒවා අසම්මත ලිංගික චර්යාවන්ද විදහා දක්වනවා. කණ්ඩායම් වශයෙන් ලිංගිකව එක්වීම, මුඛ සංසර්ගය, ස්වයං වින්දනය, සම ලිංගික සේවනය පමණක් නොව සතුන් සමඟ සිදුකරන ලිංගික ක්‍රියාකාරකම් වැනි අතීතයේ තිබෙන්නට ඇතැයි ඔබ විශ්වාස නොකරන ආකාරයේ ලිංගික චර්යාවන් මෙහි දැක ගන්න ලැබීම සුවිශේෂී කරුණක්.



ඇතැම් විද්වතුන් මේ නිර්මාණ Khajuraho දෙවොල් නිර්මාණය කරන සමයේ ඉන්දියානුවන්ගේ සාමාන්‍ය ජන ජීවිතය හා ලිංගික ක්‍රියාකාරකම් විදහා දක්වන බව විශ්වාස කරන අතර තවත් අය පවසන්නේ මේවා දෙවියන් අතර සිදුවන ලිංගික ක්‍රියාකාරකම් විදහා දක්වන බවයි. මේ ප්‍රතිමා නෙළා ඇති ආකාරය, ආභරණ සහ ශරීර ලාලිත්‍යයට  අනුව බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මෙය දෙවියන්ගේ ලිංගිකත්වය විදහා දක්වන බවයි.


khajuraho දොවොල ගැන කියැවෙන වීඩියෝව මෙතනින් නරඹන්න


 ශ්‍රී ලංකාවේ මධ්‍යය ලෙස සලකන නාලන්ද ගෙඩිගේ හින්දු ගෘහ නිර්මාණයට අනුව සිදු කල ගොඩනැගිල්ලේද මෙවැනි ලිංගික ඉරියව් සහිත ප්‍රතිමා දක්නට ලැබෙන අතර ඒවා මෙතරම් කලාත්මක බවින් යුතු ඒවා නොවේ.

ඇඹිලිපිටිය තරුණයා මියයාමට පෙර අවසන් වරට සාදයේ සිටි මොහොත (VIDEO)

ඇඹිලිපිටිය තරුණයා මියයාමට පෙර අවසන් වරට සාදයේ සිටි මොහොත (VIDEO)
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති සාදයකදී උඩුමහළින් බිමට වැටී මිය ගිය බව කියන තරුණයා අවසන් වරට සහභාගී වූ එම උත්සවයේ දී නර්තනයේ යෙදුණු ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට නිකුත් වී තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න

හෝමාගම උසාවිය අසල ඇතිවූ උණුසුම් තත්වයේ වීඩියෝව මෙන්න STF ආරක්ෂාව මැද ඥාණසාර හිමි වැලිකඩට (VIDEO)

හෝමාගම උසාවිය අසල ඇතිවූ උණුසුම් තත්වයේ වීඩියෝව මෙන්න (VIDEO)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කරන්නේ නම් තමන්ද රිමාන්ඩ් කරන ලෙසට බලකරමින් භික්ෂූන් වහන්සේ පිරිසක් අද (26) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි වාර්තාවේ.
‘අපිත් රිමාන්ඩ් කරපල්ලා. කොල්ලනේ වරෙල්ලා‘ ආදී ලෙස හිමිවරු කෑ ගැසූහ.
බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට යාමට නොදී හිමිවරු පිරිසක් රථය ඉදිරිපිට නිදා ගත්හ.
තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය ඇතුළට යෑමට උත්සාහ කළත් පොලිසිය ගේට්ටුව වසා එය වැළැක්වීය.
මේ අතර එම අවස්ථාවේදී එක් භික්ෂූන් වහන්සේ නමක් ක්ලාන්ත වූ බව වාර්තා වේ.


Wednesday, January 13, 2016

අධි අවදානම් සහගත ලිංගික ක‍්‍රියාකාරකම්.

අවදානම් සහගත ලිංගික ක‍්‍රියාකාරකම්මගින් මිනිසාව සමාජ රොග, සැලසුම්  රහිත ගැබ් ගැනීම් ආදි තත්වයන්ට පත්කරයි. මෙම අවදානම් සහගත ලිංගික ක‍්‍රියාකාරකම් වැඩිහිටියන්ට වඩා තරුණ පිරිස අතර සුලභය. මේ එවන් අව්දානම් සහිත ක‍්‍රියා ය.

1. ආරක්ෂා රහිත සංසරගයන්. එනම් කොන්ඩම් රහිතව ලිංගිකව එක්විම.
2. ප‍්‍රජනක අවයව හා මුඛ මාර්ගය අතර සිදුවන ලිංගික ක‍්‍රියා.


3. අඩු වයස් සහකරුවන් අතර සිදුවන ලිංගික එක්වීම්.
4. සහකරුවන් රැසක් සමග සංසර්ගයේ යෙදීම.
5. ගුද මාර්ගය ඔස්සෙ සංසර්ගය
5. මත්  ද්‍රව්‍ය එන්නත් කර හෝ කෙසේ හෝ සිරුරට ලබාගත් අය සමග ලිංගිකව එක් වීම

මෙවන් ලිංගික හැසිරීම් හේතුවෙන් සමාජ රෝග හටගැනිමේ අවධානම වැඩිය.
එයට ප‍්‍රධානම හෙතු වන්නේ ලිංගික සමාජ රොග ආසාදිතයන් බොහොමයක් ඒ පිළිබද දැනුවත් නොවීම හා දැනුවත් පුද්ගලයන් පිරිසද එය සඟවාගෙන සිටිමයි. එසේම මෙම රොග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම සීමිත වීමත් විශාල ගටලූවකි.

ඇල්කොහොල්/මත්ද්‍රවය මගින් ලිංගික හැකියාව අඩු කරවන බැවින් සන්සර්ගයට දැඩි වෙහෙසක් දරීමට සිදු වේ. එය අනික් සහකරුට පීඩාවක් හා හානිකාරි වේ

Monday, January 11, 2016

විස්සයි විස්ස මැච් ඒකෙන් පස්සේ ඩිල්ෂාන් එක්ක ප්‍රේක්ෂකයෙක් රණ්ඩු වෙලා

ඩිල්ෂාන් විශ්‍රාම යයිද? : Video
ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව පිටියෙන් නික්ම යන ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන්නැයි ප්‍රේක්ෂකයෙකු පැවසීමත් සමඟ එම ප්‍රේක්ෂකයා හා තිලකරත්න ඩිල්ෂාන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න,







Download                                                                              Play Now

කෙසෙල් ලේල්ලෙන් දවස් 14කින් දත් සුදුකරගමුද ?

 අපි හැමෝම කැමතියිනේ ලස්සන සුදු වන් දත් දේපලක් තියා ගන්න. ඒ සදහා අපි හැමදාම දත් මදිනවා.
 ඒක එක තැන් වලට ගිහිල්ලා දත් සුද්ද කර ගන්නවා. එත් ඔයාලා කවමදාකවත් දැන ගෙන හිටියද ස්වාභාවික දෙයක් තුලින් ඉතාම පහසුවෙන් නිවසේදීම දත් ටික සුදු කර ගන්න ක‍්‍රමයක් තියෙනවා කියලා

මේ සදහා අපි යොදා ගන්නේ කෙසෙල් ලෙලි. කෙසෙල් ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් අපේ දත් වල ඉලීම තුලින් දත් සුදු වෙනවා. කෙසෙල් ලෙල්ලේ අඩංගු වෙලා තියෙනවා Potassium, Magnesium හා Manganese කියන පෝෂණ සංගටක. ඉතින් මේ කෙසෙල් ලෙලි වල ඇතුලත පැත්ත දත් වල උලන කොට මේ සංගටක ටික දත් වලට උරා ගැනීම සිදු වෙනවා. ඒ තුලින් තමයි දත් ටික සුදු වෙන්නේ.
ඒ වගේම මෙහි තියෙන තවත් වාසියක් වන්නේ මේ ක‍්‍රමය මගින් දත් වලට කිසිම සීරීමක් වෙන්නේ නැති එක. හරි අපි දැන් වැඬේ පටන් ගමු
මුලින්ම ඉදුණු කෙසෙල් ගෙඩියක් අරන් එකෙන් ගලව ගන්න කෙසෙල් ලෙලි කැබැල්ලක්. හොදින් මතක තියා ගන්න මේ ලෙලි කැබැල්ල ගලවන්න පටන් ගන්න ඕනේ කෙසෙල් ගෙඩිය යට පැත්තේ ඉදන්. ඒ වගේම මේ සදහා එක වරකට අවශ්‍ය වන්නේ කෙසෙල් ගෙඩියකින් කුඩා ලෙලි කැබැල්ලක් පමණක් නිසා ඔයාට පුළුවන් එක කෙසෙල් ගෙඩියක් දවස් 4ක් විතර මේ වැඬේ සදහා යොදා ගන්න.

හරි දැන් මේ ගැලව ගත්තු ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් දත් වල උලන්න. කෙසෙල් ලෙල්ලේ යට පැත්තේ තියෙන ඔක්කොම ටික දත් වලට වදින ගානට උලන්න. ටික වෙලාවක් මෙහෙම කරනකොට ඔයාට තේරේවි දත් ටික සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි කිසියම් තට්ටුවක් බැදිලා වගේ.

එතකොට ඔබ මේක නවත්තලා විනාඩි 10ක් ඉන්න ඕනේ මේ කෙසෙල් ලේල්ලෙන් අපේ දත් වලට ගත්තු පෝෂන සංගටක ටික හොදින් දත් වලට වදිනකම්. තොල් දෙක දිව දත්වල නොගෙවන පරිදි මේ කාලය ඔබ ගත කරන්න ඕනේ.
ඊට පස්සේ ඔබේ බුරුසුව අරන් දත් බෙහෙත් හෝ වතුර නැතුව නිකන්ම දත් ටික මදින්න. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර දත් වල බැදිලා තියෙන කෙසෙල් පොත්තේ ච්ිඑැ එක හොදින් දත් ිැඑ එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පතුරුවන එක. ඉන්පසු නැවත වතාවක් දත් බෙහෙත් යොදා ගෙන දත් ටික මදින්න.
මේ වැඬේ හැමදාම කරොත් දවස් 14 ක් වගේ පුංචි කාලයක් තුලදී ඔබේ දත් ටික නිවසේදීම සුදු කර ගන්න පුලූවන්.



Saturday, January 2, 2016

භූමි කම්පාවකින් බේරෙන්න අලුත්ම ක්‍රමය...



ñksiqka úiska mßirhg lrk ydksh tkak tkaku jeä ksid bÈßfha§ iajdNdúl jHik u.ska f,dalfha jeä ñksiqka msßila ñhhdù lsh,d úoaj;=ka woyia olajkjd' iajdNdúl jHik fldfydu;a oeka fjkog jvd jeä .;shla ;sfhkjfka' fldfydu Wk;a ksod isáh§ NQñlïmdjla isÿ Wfkd;a Tfí Ôú;h fírk wmqre ksok weola oeka f,dalhg yÿkaj,d §,d ;sfhkjd'

oyj,a ld,fh§ Nqñlïmdjla wdfjd;a fïihla hgg yß t,s uyk m%foaYhlg yß ÿj,d cú;h fírd .kak mq¿jkafka' ta;a ? ksod .kak fj,djg NQñlïmdjla Wfkd;a f.a TÆjg lvdf.k jefgk lï wms okafka kefka' kuq;a fï wÆ;ska yo,d ;sfhk life Saving Bed tfla Thd ksod .;af;d;a kï Thdg wnu,a f¾Kqjlj;a ydkshla fjkafka kE'


NQñlïmdjla isÿ jk wjia;djl NQ lïmk ;rx. ksjerÈj yÿkd .kakd fï weo lrkafka weo Wv ksod isák ishÆ fokdj weo hg ;sfhk l=árhg we;=,a lr .kak tl' oeka weo Wv ysgmq fiaru wh bkafka b;d Yla;su;a fmÜá wdjrKhla we;=f,a' NQñlïmdj ksid weo Wvg ì;a;s jy, mrd, .sks o¿ fudk foa m;s; Wk;a lsisu ydkshla fjkafka kE' ta ;rïu fuh Yla;su;a' Bg wu;rj weo we;=f,a Tng Èk .Kkdjla ðj;a fjkak wjYH úh,s wdydr " j;=r " Tlaiscka " .Eia uqyqKq " fnfy;a j¾. wd§ foaj,a /ila .nvd lr ;sfnkjd' tau ksid iqkanqka bj;a lr Woõ tk ;=re weo we;=,g fj,d bkak mq¿jka' 

fï ðú; wdrlaIl wefoa ùäfhdaj wka;¾cd,hg tla ùu;a iu. fïl n,mq wh fï .ek úúO woyia m, lr,d ;snqkd' fïfla ñ, .Kka kï fldfyduo okafka kE' fldfydu;a b;ska fmdä ñksyg kï .kak neß fjhs' Okj;=kag kï fydohs' i,a,s;a ´fka ;rï ;sfhkjd kï weo;a úl=Kkak ;sfhkjd kï lõo fïl fkdf.k bkafka fkao ' 

හිසකෙස් යන නිසා ඔබ කනස්සල්ලෙන්ද? මෙන්න අත්දුටු පිළියමක්

හිසකෙස් වැටීමට ජාන වලින් සිදුවන්නේ විශාල බලපෑමක්. එහෙත් වර්තමානයේ දී ජාන බලපෑමට අමතරව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන අසමානතා, පරිසරයේ සිදුවන වෙනස්වීම් වැනි කරුණුත් නිසාත් හිසකෙස් වැටීමට ලක්වන පුද්ගලයින් සිටිනවා . පසුගිය දශකය පුරාම එලෙස ගැලවී ගිය හිසකෙස් නැවත වර්ධනය කරීම සදහා සාර්ථක පිළියමක් ලෙස ළූණු යුෂ භාවිතා කල අතර ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් පවා හිසකෙස් වැටීමට පිළියමක් ලෙස ළූණු යුෂ භාවිතා කර තිබුණා.

ළූණු යුෂ වලට හිසකෙස් නැවත වර්ධනය කරන්නට ඇති හැකියාව ඒ පිළිබඳ සිදුකල අධ්‍යනයන්ගෙන් හෙළිකරගෙන  තිබෙනවා. Journal of Dermatology විසින් කල අධ්‍යනයකට අනුව සති හතරක් රතු ළූණු  යුෂ හිසේ අලේප කිරීමෙන් පසු අධ්‍යනයට සහභාගී වු පුද්ගලයින්ගෙන් 74% දෙනාගේ හිසකෙස් නැවත වර්ධනය වීම දකින්නට ලැබුණා. සති හයක් ළූණු  යුෂ අලේප කිරීමෙන් පසු හිසකෙස් වර්ධනය වු පුද්ගලයින්ගේ ප්‍රමාණය 87% දක්වා වැඩි වුණා.

විශේෂඥයින් පවසන ආකාරයට රතු ළූණුවල සල්ෆර් විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙනවා. හිසකෙස්වල ප්‍රධාන තැනුම් ඒකකය වන සල්ෆර් නැවත හිසකෙස් වර්ධනය කිරීමේ තීරණාත්මක සාධකය වනවා. ළූණු යුෂ හිස් කබලට ලේ සංසරණය කිරීම වර්ධනය කරන අතර රෝම කූප වලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒ වගේම විෂබීජ සහ පරපෝෂිතයන්ගෙන් සිදුවන හානි වලක්වන්නත් ළූණු  වලට හැකියාව තිබෙනවා. නමුත් ළූණු  යුෂ ආලේපනය කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් හිසකෙස් වලට හෝ හිස් කබලට සිදු නොවන බවත් ඔවුන් පවසනවා

ළූණු ආලේපනය සාදා ගන්න ළූණු  කැබලිවලට  කපා  බ්ලෙන්ඩරයකින් හොඳින් අඹරාගත යුෂ ලබාගත යුතුයි.  එම යුෂ කොප්ප ¼ ට  මී පැණි මේස හැන්දක් එක්කර මිශ්‍රකර ගැනීමෙන් ආලේපනය සදාගන්න පුළුවන්

ළූණු යුෂ හිසේ ගල්වා හිස සම්බාහනය කර අඩුම තරමින් විනාඩි 30 වත් තැබිය යුතු අතර ඔබට පැයක පමණ කාලයක් තබා ගැනීමට හැකිනම් වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉන්පසුව ෂැම්පූ වර්ගයක් භාවිතා කර හිසකෙස් සෝදා හරින්න පුළුවන්

මෙය ස්වභාවික ප්‍රතිකාරයක් නිසා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ටික කලක් ගතවනවා. දිනපතා (අඩු තරමින් සතියකට තුන්වරක්) මාස දෙකක් යන තුරු මෙම ප්‍රතිකාරය සිදුකිරීමෙන් හිසකෙස් නැවත වර්ධනය වීම ඔබට දැකගත හැකියි. ඒ වගේම හිසකෙස් පෙරට වඩා දීප්තිමත්ව  හා ශක්තිමත්ව වර්ධනය වීමත් සිදුවේවි.

කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර මෙසේ තරුණියක සිය තනපටය ගී ගයමින් සිටි එන්රික් අතට විසි කළ ආකාරය රහසිගත කැමරාවකට හසුවෙයි.....



මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.
මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති පැවසීය.
පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා අර ගායකයාට දමන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපති කීවේය. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි ජනපති අවධාරණය කළේය.
පසුගිය 20 වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර මෙසේ තරුණියක සිය තනපටය ගී ගයමින් සිටි එන්රික් අතට විසි කළාය.
එහි වීඩියෝ දර්ශනය පහතින්.






එහි සම්පූර්ණ  වීඩියෝ දර්ශනය  පහතින් නරබන්න


Download                                                      Play Now

Recent Post