Latest News

Sunday, December 31, 2017

⭐Congratulations to the 500 lucky winners for 2018 Happy New Year ⭐ 500 lucky members account has been credited with 1000 #ETN. 😍 Get your ETN Now



                                        

Rajinikanth Fan Meet: Live from Chennai | Rajini's Political Hint? | CNN-News18


                                                          

Dharmayuddhaya - ධර්මයුද්ධය (2017) සම්පුර්ණ චිත්‍රපටය

Dharmayuddhaya ( ධර්මයුද්ධය ) 2017_DVD_720p_2Ch_HEVC_12bit_x265 - ( 680 MB )
Direct Download Link

Dharmayuddhaya (Sinhalese: ධර්මයුද්ධය) is a 2017 Sri Lankan Sinhala Family drama film directed by Indian director Cheyyar Ravi and produced by MTV Channel for Sirasa Films of The Capital Maharaja Organization Limited and is distributed by M Entertainments. It is a Sinhala remake of Malayalam film Drishyam originally written by Jeethu Joseph. Dharmayuddhaya stars Jackson Anthony and Dilhani Ekanayake in the lead roles and features Kusum Renu, Kumara Thirimadura, Thisuri Yuwanika and Roshan Pilapitiya in supporting roles. Music of the film was composed by Sachith Peris. It is the 1282nd Sri Lankan film in the Sinhala cinema.

The official trailer was released on 30 January 2017. The premiere of the movie was held on 13 July 2017 at Regal Cinema. The director, Cheyyar Ravi, had died in March 2017.

Info

Format : mkv
Codec : HEVC x265
Duration : 2h 36m 35s
Quality : DVD 720p
Resolution : 1280 x 700
Bitrate : 512 Kbps
Encode : 1 Pass
Aspect Ration : 16:9
Frame Rate : 60fps
Video Bit : 12 bit

Format : AAC-AVC
Codec : AAC
Bitrate : 96 Kbps
Channels : 2 ( stereo )
Sampling Rate : 48.0 KHz
Language : Sinhala

Screen Shot

Download Link



A ලෙවල් ෆිල්ම් එක Download කරගෙන බලන්න


හැදින්වීම

අනුත්තර, අශාන්, යොමාල් ඇතුලු හැමෝගේම බලාපෝරොත්තුව සමාන්‍ය පෙළ ඉතා හොදින්ම සමත් වූ ලෙසින්ම උසස් පෙළද සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි. අනුත්තරට හිටියේ අම්මාවිතරයි. පාසලේ හැමෝම වාගේ ඔහුගේ යාලුවො. උසස් පෙළට නියමිත විෂයන් හැදෑරීමට පමණක් සීමා නොවී බාහිර ක්‍රියාකාරීකම් සදහාද අනුත්තර මෙන්ම ඔහුගේ යාලුවන් යොමුවී සිටියා. අනුත්තර පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්.මාධ්‍ය ඒකකයේ සභාපති.ඊට අමතරව පාසලේ ක්‍රිකට් කන්ඩායමද ඔහු නියෝජනය කරා.
උසස් පෙළ සදහා පාසලට අලුතින් ඇතුලුවුනු කන්ඩායමේ අහිංසාත් හිටියා. අලුතින් පාසලට ඇතුලුවුනු පිරිමි ළමයි කෙසේ වෙතත් ගැහැණු ළමයි ගැනනම් විශේෂ උනන්දුවක් ඇතිවී තිබුණා. අහිංසාට ඒ අවධානය නොවඩුව ලැබැණා. අනුත්තරට මෙන් සුන්දර වටපිටාවක් අහිංසාට කවදාවත් තිබුනේ නෑ.විභාග ප්‍රශ්න පත්‍රයෙන් එහාට ගිය ප්‍රශ්නාවලියක ඇය ගිලී සිටියා. ඒවා වරින් වර ඇගේ පාසල් ගමනද අඩාල කලා. නිතර පාසලට නොපැමිනීමත් අහිංසා ගැන අනුත්තරගේ අවධනය යොමු වෙන්න එක හේතුවක් වෙන්න ඇති.
අනිත් හැමෝම වගේ අනුත්තරලත් පාඩම් කලා. අමතර පංතිවලටද සහබාගී වණා. විනෝද චාරිකා ගියා. සොදුරු යෞවනයේ අවසන් කඩ ඉම ගෙවමින් අවුරුදු 18 සම්පූර්න වෙමින් නීත්‍යානුකූල වැඩිහිටියන් බවට පත් වුණා. විශ්වවිද්‍යාලය පේන මානයට ආවත් යෞවන ප්‍රේමය හා අඩදඔර ඔවුන්ටත් පොදු මාතෘකා වුණා. මේ හැමදේමත් එක්කම ඔවුන් විභාගයට සූදානම් වුනා. අනුත්තරලා අහිංසාලාගේ විතරක් නොව අපි හැමෝගේම උසස් පෙළ කතාව මෙහෙම වෙන්නැති. ආපහු ගිහින් එන්න හිතෙන තරමට ඒක සුන්දරයි
--මේ චිත්‍රපටය කොච්චර නම් අපේ ජීවිත වලට සමීපද කිව්වොත් මිශ්‍ර පාසලක ඒ ලෙවල් කරපු කිසිම කෙනෙක් මේක තාත්වික නැහැ කියලා තර්ක නොකරාවි..නලු නිලියන් තෝරා ගැනීම,දෙබස්,ලොකේශන්,මේ හැමදෙයක්ම ඉහලම මට්ටමෙන් තිබුනා කිව්වොත් මන් නිවැරදියි.චිත්‍රපටයෙ තැන් දෙක තුනකට සීමා උනත් අර පොඩි බට්ටෝ දෙන්නත් උපරිම සාධාරණයක් චිත්‍රපටයට කරලා තිබුනා..
පරිණත වෙද්දි වෙද්දි අපි ජීවිතේ වෙනස්ම විදිහකට අඳුරගන්නව අපේ අදහස් ඇහැරවගන්න අපිට ශක්තිය හම්බෙද්දිම වෙනදට වඩා අපිව ලෝකෙට ඇහෙන්න පටන්ගන්නව.

Torrent වලින්  ඩවුන්ලෝඩ් කරන්න 

" .....කොච්චර වැදුනා කිව්වොත් මාසයක 2ක විතර කලින් තරන්ගනී සිනමාශාලාවේ රිදී තිරයේ නැවත විදගත් සදාතනික පාසල් ප්‍රේමය " ගොලුහදවත " මතක් උනා.. මොකද හුරු පුරුදු ගතියක් මේ ගොල්ල මතක් කරලා දුන්නා දැනිච්චි හින්දා ..තව මොනා කියන්නද.. එක ඔගොල්ලෝ ගිහින් විදලා ම බලන්න... "














Recent Post