Latest News

Tuesday, December 22, 2015

කෝමාරිකා වල ඔබ නොදන්නා විස්මිත ගුණ>>>>>




fldaudßld lshkafka wmsg wÆ;a fohla fkfï' fldaudßld j, úgñka AEyd wvx.= jk w;r wêl fm%daàka m%udKhlao wvx.= fjkjd' j¾Idj wvq ld, j,§ j;=r .nvd lr,d ;shd .kak fldaudßld Ydlhg yelshdjla ;shkjd' tal yskaodu f.dvla WIaK m%foaY j, ;uhs fldaudßld fyd¢ka yefokafka' wms yefudau okakjfka fldaudßld j, health benefits & beauty benefits f.dvla ;shkjd lsh,d' wms n,uq fldaudßld j,ska wmsg .kak mq¿jka m%fhdack fudkjo lsh,d'


ms<siaiqï ;=jd, iqj lsÍu ^Accelerate the healing of burns&

wdhq¾fõohg wkqj" ms<siaiqï ;=jd, fyd| lrkak b;d mqrdK ld,fha boka fldaudßld Ndú;d lr,d ;shkjd' wfkl=;a ms<siaiqï ;=jd, jf.au wõ rYañh ksid ifï we;s jk ms<siaiqï ;=jd, fyd| lrkak;a fldaudßld b;du;a fyd| fnfy;la'


o;a wdY%s; frda. iqj lsÍu ^Reduce dental problems&

fldaudßld hqI j,ska lg fia§u u.ska o;a Èrd hEu yd o;a wdY%s;j we;s jk wfkl=;a frda. iqj lr .ekSfï yelshdjla mj;skjd'


f,a j, we;s iSks m%udKh wvq lsÍu ^Lower blood sugar level&

Èhjeähdjg m%;sl¾uhla úÈyg;a fldaudßld Ndú;d lrkak mq¿jka' fldaudßld j,g mq¿jka f,a j, ;shk iSks m%udKh md,kh lrkak' Èklg fldaudßld hqI f;a ye¢ 02la mdkh lsÍu ;=,ska f,a j, iSks uÜgu md,kh lr .kak mq¿jka fjkjd'


Amino acid j,ska msßmqka ùu

YÍrhg wjYH fm%daàka ksIamdokh lsÍug weuhsfkda weisâ b;d jeo.;a fjkjd' YÍrhg weuhsfkda weisâ j¾. 22la wjYH jk w;r thska 8la wksjd¾fhkau wjYH fjkjd' fldaudßld j, weuhsfkda weisâ 18;a 20;a w;r m%udKhla wvx.= jk w;r wksjd¾fhkau wjYH jk weisâ j¾. 8;a wvx.= fjkjd'


wdydr Èrùug Woõ ùu ^Helps with digestion&

wydr Èrùu wvq ùu frda. /ilg fya;= fjkjd' YÍrfha ksfrda.S nj /l .kak fyd¢ka wydr Èrùu b;d jeo.;a' fldaudßld wdydr Èrùu úÈu;a lrk w;r u,noaoh wvq lsÍug;a fya;= fjkjd'
 

iu meyem;a lsÍu

fldaudßld ´kEu skin type tll wf,am lrkak mq¿jka' ifï f;;ukh /l .kak fldaudßld ;rï Woõ fjk fjk;a fohla ke;s ;rï' WodiSk iu m%dKj;a lrkak;a fldaudßld j,g yelshdjla ;shkjd' ta jf.au fldaudßld j, wvx.= jk iuyr ridhk u.ska ifï fu,kska j¾Klh me;sÍ hEu md,kh lrkjd' tu.ska YÍrfha l¿ meye;s nj wvq lr,d §ma;su;a iula ,nd fokjd'


m%kS; mdkhla f,i Ndú;d lsÍu

wuq;a;ka fj; ms<s.ekaúh yels m%kS; mdkhla fukau U!Iëh .=Kfhka hqla; mdkhla fuu.ska ilid .; yelsh' idod.kakd wdldrh- fydÈka jevqKq fldaudßld ms;a;la f.k Mys hqI NdPkhlg iQrd .kak'Mu fldaudßld fP,s fldgi fuka y;a .=Khla P,h Mlalr .kak'wjYH muKg iSks ñY%lr .kak'fuu o%djKh fi,aishia wxYl 70 l muK WIaK;ajhlg r;alr .kak'fuu o%djKh fjku NdPkhlg fmrd .kak'fuh ks;r ùÿ/ Nd.hla muK mdkh l< yelsh'

Tuesday, December 15, 2015

කරදරකාරී Blackheads වලින් සදහටම මිදීමට මෙම සරල උපක‍්‍රමය අත්හදා බලන්න.

Blackheads

ඔබත් මෙම කරදරකාරී Blackheads වලින් වද විදින කෙනෙක්ද ?…. මොන දේ කරලා බැලූවත් තාමත් ප‍්‍රතිපලයක් නැතිද ?…. එසේනම් මෙම ලිපිය ඔබට ඉතාමත් ප‍්‍රයෝජනවත් වේවි…
ඔබ වෙලදපොලේ ඇති මිල අධික ස්ට‍්‍රයිප්ස් (strips) සහ විවිධ කෙල්න්සර් (cleansers) වර්ග භාවිත කල අයෙක් නම් දැනටමත් ඔබට වැටහී ඇති ඒවා තාවකාලික විසදුමක් මිස සදාකාලික විසදුමක් නොවන බව… ඇත්තෙන්ම ඔබ වියදම් කරන මුදලට කිසිදු වටිනාකමක් ඒවායින් නොලැබෙනු ඇත.
නමුත් මේ පුදුම සහගත වට්ටෝරුව ඔබ මිලදී ගත් කිසිවකට වඩා ප‍්‍රතිඵල ගෙනදේවි…. නැවතත් ඔබට Blackheads වලින් කරදර විදීමට වෙන එකක් නැහැ…

අවශ්‍ය ද්‍රව්‍ය…

* ලෙමන් යුෂ තේ හැදී භාගයක්
* මුහුදු ලූණු මේස හැදී 1 ක්
* උණු වතුර

සාදා ගන්නා ආකාරය…

කුඩා භාජනයක දෙහි යුෂ ලූණු සමග උණු වතුර මේස හැදී එකක් පමණ මිශ‍්‍ර කර ගන්න…
දැන් මෙම මිශ‍්‍රණය ඔබගේ මුළු මුහුණටම ආලේප කරන්න… විශේෂයෙන්ම Blackheads වැඩිපුර ඇති ස්ථාන වල වැඩිපුර ආලේප කරන්න.
ඉන් පසු උණුසුම් තෙත කුඩා තුවායක් හෝ ලේන්සුවක් ගෙන වුර්තාකාරව මුහුණ මත මිශ‍්‍රණය තවරමින් සම්භාහනය කරන්න. මෙසේ මිනිත්තු 5ක් පමණ සම්භාහනය කරන්න.
එය (මිශ‍්‍රණය) උණුසුම් බව අඩු උනහොත් නැවත උණු වතුරට දමා තෙත් කරන්න… ඉන් පසු තවත් මිනිත්තු 5ක් පමණ මෙම මිශ‍්‍රණය ඔබගේ මුහුනේ තිබෙන්නට හරින්න… ඉන් පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
මෙම ක‍්‍රියාවලිය සතියට කිහිප වතාවක් කරන්න. එමගින් ඔබගේ මුහුණේ Blackheads ඉවත් කර ඒවා නැවත ඇති වීම වලකාලයි.
දෙහි යුෂ හි ඇති සිට්රික් අම්ලය (citric acid)  මගින් ඔබගේ මුහුණේ විෂබීජ සහ බැක්ටීරියා පිරිසිදු කරයි. ලූණු වල ඇති විෂබීජනාශක ගුණය නිසා ඔබගේ මුහුණේ Blackheads තිබූ ස්ථාන පිරිසිදු කර නැවත ඇති වීම වලකාලයි…. උණු වතුර මගින් වන්නේ ඔබගේ සමේ කුස්තුර ඈත් වීමයි.


Friday, December 11, 2015

ඔයා කෑම ගෙනියන්නේ ලන්ච් ෂීට් එකේද කෙසෙල් කොලේද?



කෙසෙල් කොලේ එහෙම නැතිනම් ‘‘පත් කොලේ‘‘ ඔතපු කෑම එකක් හරිම රසවත් කියල අපි හැමෝම දන්නවා. ඒත් අද කාලේ නම් අපි රැකියාවට යනවිට හරි වෙනත් ගමනක් යන විට හරි කෑම එක කෙසෙල් කොලේ ‍ඔතාගෙන යන්නෙ නම් නැහැ. ඒකට හේතුව ගොඩක් වෙලාවට කෙසෙල් කොල හොයා ගන්න අමාරු එක නම් නෙවෙයි. ලන්ච් ෂීට් එක ඊට වඩා පහසු වීම සහ කෙසෙල් කොලේ කෑම ගෙනියන එක පරණ තාලේ වැඩක් කියලා අපි හිතන් එන්න එක තමයි මේකට ප්‍රධන හේතුව.ඒත් ඔයාල දන්නවනම් කෙසෙල් කොලේ කෑම කන එක කොයි තරම් වටිනවද කියලා හැමදම මේ විදියට කෑම අරන් යාවි.

 

කෙසෙල් කොලේ කියල කියන්නේ 100%ක් ස්වභාවිකයි කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැ. කෙසෙල් කොල වල තියෙන epigallocatechin gallate කියන polyphenols වර්ගය ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයක්. මේ සංඝටකයම තමයි ඉතාමත් මිල අධික Green Tea වල තිබෙන ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය. ඉතින් ඔයාලා Green Tea වලට මුදල් වියදම් කරන වෙලාවේ හැමදාම කෙසෙල් කොලේ බත් කන්න පූළුවන් නම් නොමිලේම මේ ගුණාංග ඔයාගේ ශරීරයට ලබා ගන්නත් පුළුවන්.

epigallocatechin gallate කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය මගින් ශරීරයේ සෛල වල ඇතිවන මුක්ත ඛණ්ඩක  ඔක්සිකරනය වීමෙන් සිදුවන හානි වලක්වා ගන්න පුළුවන්. අපේ කාර්ය බහුල ජීවිතය නිසා ඇතිවන මානසික පීඩනය, සහ අප ගන්නා ආහාර වල ඇති නොයෙකුත් විෂ ද්‍රව්‍ය නිසා ශරීරයේ ඇතිවන මුක්ත ඛණ්ඩක (Free radicals) තමයි නිදන් ගත රෝග රාශිකට ප්‍රධාන හේතුව. විශේෂයෙන් පිළිකා, හදවත් රෝග, ධමනි වල ඇතිවන රෝග මෙන්ම ඉක්මනින් වයසට යෑම මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් කෙසෙල් කොලේ කෑම ගැනීමෙන් පිළිකා වැනි මාරාන්තික රෝග වලින් මිදෙන්නත්, ඔබගේ තරුණ බව රැකගන්නත් කිසිම වියදමක් නැතිව පුළුවන්.

Epigallocatechin gallate වලට පුළුවන් සෛල වල DNA, පාර ජම්බූල කිරන වලින් ආරක්ෂා කරන්න. ඒ වගේම ඔබගේ ශරීරයේ ඇති මේදය දහනය කරීමේන් ශරීරයේ බර අඩු කරන්න. තවත් විශේෂ දෙයක් තමයි ඔබේ සම තිරිහන් කරන්න (තරුණ කරන්න) ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටු කරන්නත් මේ සංඝටකයට පුළුවන්. ඉතින් කිසිම වියදමක් නැතිව සිහින් සිරුරක් සහ සුන්දර සමක් ලබා ගන්නත් කෙසෙල් කොලේ කෑම ඔතාගෙන ගියොත් ඔයාලට පුළුවන්.  

දැන් ඔයාට හිතෙන්න පුළුවන් හිතෙන්න පූළුවන් මෙතරම් ගුණ දායක කෙසෙල් කොල ඇයි අපිට කෑමට ගන්න බැරි කියලා. ඒකට හේතුව තමයි කෙසෙල් කොල අපට දිරවීමට ඉතාමත් අපහසු වීම.

දැන් හිතනෙවද? කෙසෙල් කොල ආහාරයට ගන්නේ නැතිව කොහොමද මේ පෝෂ්‍ය පදාර්ථ අපිට ලැබෙන්නේ කියලා. ඒක වෙන්න හරිම අමුතු විදියකට අපි කෙසෙල් කොලේ රත් කරනවා (තවනවා) ඊට පස්සේ ඒකට උණු කෑම බෙදනවා, එවිට රත් වූ කෙසෙල් කොලයේ ඇති මේ පෝෂ්‍ය පදාර්ථ උත්තේජනය වී ආහාර වලට උරා ගන්නවා. අපි මුලින් කියපු ප්‍රධාන සංඝටකයට අමතරව බැක්ටීරියා නාශක, විටමින් A, Citric අම්ලය සහ කැරොටීන් වැනි තවත් වැදගත් පෝෂ්‍ය පදාර්ථද මේ සමගම අපේ ආහාරයට එක් වෙනවා.

තවත් අමතර වාසි රැසක්ම ඔයාට කෙසෙල් කොලේ කෑම ගැනීමෙන් ලබා ගන්න පුළුවන්.

Chlorophyll කියන සංඝටකය නිසා බඩවැල් ඇතිවන තුවාල සහ සමේ රෝග සුව වෙනවා.

රුධිරය පිරිසිදු කරනවා.

ආහාර රුචිය වඩවන අතර ආහාර දිරවීම පහසු කරනවා.

වකුගඩුවේ ඇති වන ගල් සහ මූත්‍රාශයේ ඇතිවන අනෙකුත් රෝග වලක්වනවා.

ප්‍රතිශක්තිකරන පද්ධතිය උත්තේජනය කරනවා.


ඒ විතරක් නෙවෙයි කෙසෙල් කොලේ ආහාර ගැනීමෙන් පහතින් දැක්වෙන වාසිත් ඔයාලට ලබා ගන්න පුළුවන්.

  1. ඔබගේ ආහාරයට හොද රසයක් එකතු කරගන්න පුළුවන්.

  2. පොලිතින් වල කෑම අරන් යනවා වගේ නෙවෙයි කෙසෙල් කොලය පරිසරයටත් ඉතාමත් හිතකරයි.

  3. එය ඉතාමත් පිරිසිදුයි ඒ වගේම සනීපාරක්ෂාවෙනුත් ඉහලයි.

  4. එහි කිසිම රසායනික් ද්‍රව්‍යක් අඩංගු වෙන්නෙත් නැහැ.

  5. කෙසෙල් කොලයේ අඩංගු ඉටි වැනි සංඝටකය නිසා එයින් ජලය කාන්දු වෙන්නේ නැහැ. මේ නිසා හොදි වගේ දියරමය ආහාර ගෙනියන්නත් පුළුවන්.


කෑම ඔතාගෙන යනවට අමතරව කෙසෙල් කොලයෙන් තවත් ගොඩක් වාසි අපිට ලබා ගන්න පුළුවන්


  1. කෙසෙල් කොල යුෂ වලින් සමෙහි ඇති වන පොඩි තුවාල, දද, ඉස්හොරි වගේ රෝග සුව කරගන්න පුළුවන්.

  2. කෙසෙල් කොල සිසිල් ජලයේ පොගවා සමෙහි හිරු කිරණින් පිළිස්සුනු තැන් වල තැබීමෙන් එම කැලැල් සුව කරගන්න පුළුවන්.

  3. කෙසෙල් කොලයේ තිබෙන විෂ හරනය කිරීමේ ගුණාංග තිබෙන අතර  මකුළුවන්, මී මැස්සන් සහ වෙනත් විෂ කෘමීන් දශ්ඨ කල ස්ථාන වල ගෑමෙන් ඒවා සුවපත් කරගන්නත් පුළුවන්.

මෙතරම් වාසි රැසක් තියෙන කෙසෙල් කොලය අමතක කරල කෘතිම ලන්ච් ෂීට් වල කෑම ගෙනියන එක අදම නතර කරල ඔයාගේ සෞඛ්‍ය විතරක් නෙවෙයි අපේ පරිසරයත් රැක ගන්න. මේ ගැන ඔයාගේ යාළුවනුත් දැනුවත් කරන්න.

Recent Post