Latest News

Wednesday, August 30, 2017

හැමදාම උණුවතුර බොන කට්ටියට විතරක් ලැබෙන පුදුම වාසි 12 ක්

උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් සෞක්‍යමය වාසි 10 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න අද අපි තීරණය කලා. අපි එකින් එක බලමු මොනවද මේ වාසි කියලා.
වතුර කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්. ගොඩක් වෛද්‍යවරු දවසකට වතුර වීදුරු 8ක් වත් බොන්න කියල උපදෙස් දෙනවා. ඔයාගේ සාමාන්‍ය වතුර වීදුරුව වෙනුවට, උණු වතුර පානය කලොත් ලබාගන්න පුළුවන් වාසි පිලිබඳව කලින් දැනගෙන හිටියද.
අංක එක – බර අඩුකරගැනීම
සෑම උදෑසනම, ලෙමන් කැබැල්ලක් එක්කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම, බර අඩු කරගැනීමට කදිම විසදුමක්. අපේ ශරීරයේ ඇති මේදය කඩා දැමීමටද උණු වතුර වලට හැකියාවක් තියෙනවා.
අංක දෙක – උගුරේ සහ නාසයේ සිරවීම් ඉවත්කිරීමට
හෙම්බිරිස්සාව කියන්නෙ අපි කාටත් එපා කරපු ලෙඩක්. සෙම නිසා අවහිර වුනු නහය, කසන උගුර වැනි තත්ත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොද විසදුමක්.
අංක තුන – ඔසප් වේදනාව අඩුකරගැනීම
උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබාදීමේ හැකියාව උණු වතුර වලට තිබෙනවා. මේ නිසා ඔසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා.
අංක හතර – සිරුරේ ඇති විෂ ඉවත්කිරීමට
උණු වතුර පානය කිරීමෙන් සිරුර තුල ඇති උෂ්ණත්වය වැඩි වෙනවා. මෙමගින් අධික ලෙස දහඩිය පිට වීමට පටන් ගන්නා නිසා දහඩිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය පිටවෙනවා.
අංක පහ – අකලට වයස්ගත වීම නතර කිරීමට
අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වලක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.
අංක හය – කුරුලෑ ඉවත් කිරීමට
සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුර වලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණුවතුර වලට පුළුවන්.
අංක හත – පෘෂ්ටිමත් කොන්ඩයකට
හිස කෙස් වල අගිස්ස ශක්තිමත් කර දිගු සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබාදෙන්න උණුවතුර වලට පුළුවන්.
අංක අට – දිගු කෙස් කලඹකට
ඔබේ හිස කෙස් වැඩීම වේගවත් කරන්න උණු වතුර වලට පුළුවන්.
අංක නවය – හිස්හොරි වලක්වා ගැනීමට
උණුවතුර පානය කිරීම මඟින් හිස් කබලේ වියලි බව අඩුකර හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්.
අංක දහය – ස්නායු පද්ධතිය නිරෝගී කිරීමට
සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුර වලට පුළුවන්.
අංක එකොළහ – ආහාර ජීර්ණයට
බඩවැල් තුල ඇති මේදය දියකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කරවනවා.
අංක දොළහ -. බහිශ්‍රාවිය පහසු කිරීමට
බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්ධය වැනි සංකූලතා අඩු කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරනවා.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

ලංකාවෙ ඉන්නෙ හරිම අමුතු මිනිස්සු .. කෙනෙක් මාර්ගඵලයක් ලැබුවොත් ...එදාසිට උන්වහන්සේ හොරෙක් , සාසනය වලඳන්නෙක් , ස්ත්‍රී දූශකයෙක්... හැබැයි සිවුරු ඇඳන් අරක්කු බොන චීවරධාරීන් .. ට කිසි අවුලක් නෑ....



එම වීඩියෝව පහලින්  නරබන්න


Monday, August 28, 2017

බ්ලෝගර් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න පුලුවන් අද සහ හොද අදායමක්


මේකනම් සුපිරිම සයිට් එකක්. ලංකාවට තම හොදටම වැඩ. ලංකාවේ එකක් ඒ නිසා බය වෙන්න එපා. මුලින්ම පෙන්නන්නම් එහෙම සල්ලි ගත්ත පෙටෝස් ටිකක්




 ( ඔයාට ගුගල් බ්ලෝගර් එකක් හරි වෙබ් එකක් හරි තියෙන්න ඕනි නැත්නම් මේතනින් හදගන්න )
දැන් බහිමු වැඩේට එහෙනම්. මුලින්ම පහල ලින්ක් එකෙන් ගිහින් රේජිස්ටර් වෙන්න. පහලින් තියෙනවා ගිණුම හදාගන්න විදිය 
REGISTER LINK
http://bit.ly/2v9OaXu

මෙහෙම පිටුවක් එයි පිංතුර වල පෙන්නලා තියෙන විදියට කරන්න
 දැන් ඔයගේ විස්තර පුරවන්න


දැන් submit  කරන්න. ඉන් පසු ඊමෙල් එකට ලිනක් එකක් එයි ඒක ක්ලික් කරලා වෙරිෆයි කරගන්න
දැන් ගිනුමට ලොග් වෙන්න. දැන් අපේ බ්ලොගර් එක හරි වෙබ් සයිට් එක හරි ඇඩ් කරන්න යන්නේ. පහල පිංතුරයේ ලකුණු කර ඇති තැන් ක්ලික් කරන්න
දැන් මේ වගේ පිටුවක් එයි
ලකුණු කර ඇති තැන ක්ලික් කරන්න
විස්තර පුරවලා submit කරන්න. පහලින් තියෙන්නේ බ්ලොගර් එකේ URL LINK එක ගන්න විදිය

හරි දැන් වෙබ් එක ඇඩ් වෙලා ඉවරයි. බලමු කොහොමද වෙබ් එකට මේකේ ඇඩ් දාන්නේ කියලා.
ලකුණු කර ඇති තැන ක්ලික් කරන්න.
මුල්ම එක ඒ ආකාරයට තියන්න. දෙවැනි එකට ඔයා ඇඩ් කරපු එක තෝරන්න. තුන්වැනි එකට කැමති දෙයක් දාන්න. දැන් submit කරන්න. දැන් එයි මේ වගේ පිටුවක් එක කොපි කරගන්න
දැන් ඒක කොපි කරගෙන් ඔයාගේ බ්ලොගර් එකට යන්න.
මම පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ පිටුවක් එයි
මම පෙන්නලා තියෙන විදියට add a gadget ක්ලික් කරන්න දැන් ඒයි මේ වගේ පිටුවක්
මෙකේ HTML/JAVA කියන එක ක්ලික් කරන්න දැන් එයි මේ වගේ පිටුවක්
දැන් කොපිකරන් ආපු එක මෙතනට දාන්න. ඔයාලට කැමතිනම්  මේ එක script එකක් විතරක් දලා save කරන්න පුලුවන්. එහෙම නැතිනම් මම මුලින් පෙන්නුවේ මේ කොඩ් එක ගන්න ආකාරය. ඒ විදියටම එතන තියෙන අනෙක් ඇඩ් 4ත් අරන් මෙතනටම දලා save කරන්න පුලුවන්. එහෙම 4 දානවානම් ආදායම වැඩි. දැන් තව පොඩි වැඩක් තියෙනවා නැවත බ්ලොගර් එකේ මුලට යනන් ලෙන්නල තියෙන තැන ඔපන් කරගන්න
පහල පිංතුරයේ සෙටින් සලකුණ ක්ලික් කරන්න
දැන් මේ විදියට මාර්ක් එක දාලා  save කරන්න 
එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඉතින් අලුතින් පොස්ට් හදලා facbook එකේ හරි ක්ට්ටිය ගෙන්න ගන්න පුලුවන් තැනක ඒ පොස්ට් දාන්න තමා තියෙන්නේ. බලන්න ඉද්දි ආදායම් වැඩි වේවි. හොද ගනක් හෙයන්න පුලුවන්. සුවර්ම සයිට් එකක්.

දැන් බලමු සල්ලි ගන්නේ කෙහොසද කියලා
පහල පිංතුරය බලන්න 
මෙතන ඔයා සල්ලි ගන්න කැමති ආකාරය දෙන්න. දිලා submit කරන්න. ලංකාවේ බැංකු වලට කෙලින් ගන්න පුලුවන් කිසිම අවුලක් නැහැ. ඒ නිසා බය වෙන්න එපා. 
සල්ලි විත්රෝ කරන්නේ මෙහෙමයි.
 ඩොලර් 20$ වුන ගමන් ගන්න පුලුවන්.

එහෙනම් එච්චරයි. ලිපිය දිග වුනාට කිසි අමාරුවක් නැහැ. දවසට FB group 5ට 8ටක දවසකට පොස්ට් එකක් දැම්මත් ඇති. මොනවා හරි දැනගන්න 
මෙන්න නැවතත් ලිනක් එක
http://bit.ly/2v9OaXu
ජයවේවා 

Saturday, August 26, 2017

Velai Illa Pattathari 2 HD (2017)

VIP 2 [Lalkar] 2017 Full Hindi Movie| Dhanush , Kajol |

Click on Continue


Saturday, August 12, 2017

ලෝකශුර බෝල්ට්ගේ කාලය ඉවරද? සියල්ල කණපිට හරවමින් බෝල්ට් ඇදගෙන වැටෙයි



උසේන් බෝල්ට් අවසානයි – සියල්ල කණපිට හරවමින් බෝල්ට් ඇදගෙන වැටිලා ක්‍රීඩා ලෝලීන් සියල්ල මවිතවී බලාසිටි ලෝකශුරයා අතරමඟ නවතී ලෝකශුර බෝල්ට්ගේ කාලය ඉවරද? මෙන්න එම තරඟයේ දර්ශන සහිත වීඩියෝව 

                                 Play Now

Recent Post