Latest News

Friday, July 29, 2016

ලොතරැයි රහස්.....

Education Biz Gossip News How to win the lotto? It’s simple. Firstly, you need a lottery ticket to enter your numbers and a piece of paper, to calculate your future winning numbers.
Step 1: Choose five numbers from 1 to 13
When you’re picking lotto numbers, try to go as lower than 13, as mentioned above.
Tip: Imagine five squares and each square need to be filled with low numbers. The subtraction of the numbers works between a number and the previous number, and it only works with six numbers. You should be able to play the lotto/lottery and keno using this method. For instance, in Australia we play six numbers from 1 to 45, that’s it!
So, if I choose (2.10.10.10.2) and then sum with the first number 1, in that case, I should be able to find six numbers to play the lottery-lotto and Keno. Now, below you will find the calculation.
1+2=3
3+10=13
13+10=23
23+10=33
33+2=35
Now let’s pick the first number 1 and last numbers of the calculation above.
1.3.13.23.33.35
Do you understand now? You have six numbers calculated between a number and the previous number.
Next step, you should follow these numbers from ASCENDING to DESCENDING. Below you will find the simple steps.
1.3.13.23.33.35
2.4.14.24.34.36
3.5.15.25.35.37
4.6.16.26.36.38
5.7.17.27.37.39
6.8.18.28.38.40
7.9.19.29.39.41
8.10.20.30.40.42
9.11.21.31.41.43
10.12.22.32.42.44
11.13.23.33.43.45
Get the picture? Now I have 1 to 45 for the Australian Lottery. Calculate, follow and find the winning results. It is easy to play this way than try to guess 1 to 45. You should be able to play, adding this method. Go ahead and play for at least six month using the same low numbers.
Please make sure to play safely and do not spend your money on lottery tickets. Remember, even with the best system in the world.
Share this with your friends :

drunk sri lanka girl living in dubai - 2016 07 29


Thursday, July 21, 2016

Phone කාඩ් එකේ pin number එක හොරාට බලල තිබ්බ වගේම අලවල තියන්න. අත්හදා බැලීමෙන් වලකින්න

කාඩ් එකේ pin number එක හොරාට බලල තිබ්බ වගේම අලවල තියන්න. අත්හදා බැලීමෙන් වලකින්න


Monday, July 18, 2016

දුම්රිය එන විටම දුම්රියට පැන සිය දිවි හානි කරගත් සිසුවා -සංවේදි අය නැරබීමෙන් වලකින්න





අඩ නිරුවත් වීඩියෝව නිසා ඝාතනයට ලක් වූ පාකිස්තානු නිරූපිකාව -වීඩියෝ



වීඩියෝව සදහා ක්ලික් කරන්න























Sunday, July 17, 2016

නිරුවත් තරුණියක් මහ පාර මැද පිස්සු නටයි (VIDEO)

නිරුවත් තරුණියක් මහ පාර මැද පිස්සු නටයි (VIDEO)
පසුගිය දා නිව්යෝක් නගරයේ අමුතුම සිදුවීමක් වුණා. එම වීඩියෝව නරබන්න ක්ලික් මෙතන කරන්න
ඒ සම්පූර්ණයෙන්ම නිරුවත් වූ තරුණියක් ප්‍රධාන මාර්ගයක් මධ්‍යයේ තම අඟපසඟ ප්‍රදර්ශණය කරන්නට පටන් ගැනීම යි.
මාධ්‍ය නම් සඳහන් කරන්නේ අදාළ තරුණිය මත්ද්‍රව්‍ය භාවිත කළ නිසා මෙළෙස හැසිරී ඇති බව යි.
කෙසේ වෙතත් ඇයව ඉවත් කරන්නට පොලීසියටත් පොඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.
එම වීඩියෝව පහතින්.


Media

Saturday, July 16, 2016

පිරිමියෙකු සිරුරෙහි ඉවත්කළ යුතු අනවශ්‍ය රෝම.


අපි දන්නවා සිරුරේ රෝම ඉවත්කරන එක ගැහැණු අය කරන වැඩක්, හැබැයි සමහරු නොදන්නවා ඇති පිරිමි පාර්ශවයේ වුවද ඉවත් කළ යුතු අනවශ්‍ය රෝම තිබෙනවා. අපි කතා කරන්නෙ රැවුල, පපුවෙහි රෝම, අත් හෝ කකුල් වල රෝම ගැන නෙවෙයි. ඒවා පුරුෂ ලක්ෂණ පෙන්නුම් කරන සාධක. එහෙම මොනවද අනවශ්‍ය රෝම. අද අපි බලමු.
Ear Hair

කිසිම පිරිමියෙක් කැමති නෑ වයසක පප්පා කෙනෙක්ගේ වගේ කනේ රෝම එනවට, අපේ භාෂාවෙන් කිව්වොත් කනෙ මයිල්. ඒ නිසා ඔබ කොණඩෙ කපන සෑම වෙලාවකම ඔබේ කනේ රෝම එනවා නම් ඒවත් ට්‍රිම් කරන්න. හැබැ‍යි ඔබ සැලුන් එකේ නැතුව ගෙදරදි කරනවා නම් පරිස්සම් වෙන්න. කතුරු පාවිච්චි කරන්න එපා. අවදානම් වැඩී. ඒ සඳහාම නිශ්පාදිත electric razor attachment වෙලඳපොලේ තියනවා. ඒක කනේ හෝ නහයේ කුහරයේ හැඩයට තියෙන්නෙ.
Nose Hair

කනේ රෝම වගේම තමයි නහයේ රෝමත්. එලෙසම ඉවත් කරන්න ඕන. නැත්තම් ඒක මුහුණට ගෙන එන්නෙ අවලස්සන පෙනුමක්. මේ සඳහාද පෙරකී උපකරණය කතුර වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. එය දිගින් දිගටම ඔබට කරදරයක් නම් විශේෂඥයකු හමුවී ලේසර් ප්‍රතිකාරයකින් සදහටම ඉවත් කරගන්න පුලුවන්.
Eyebrows

අපෝ ඕවා කරන්නෙ ගැණුනේ. එහෙම හිතුනා නේද? නෑ නෑ අපි මේ කියන්නෙ යන්නෙ ඒ ගැන නෙවෙයි. අපි කියන්නෙ ඇහිබැම මැද කොටස ගැන. ඒ අතර පරතරය තිබිය යුත්තේ අතෙහි මහපට ඇඟිල්ලෙහි පළලක තරම පමණි. ඊට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඇහිබැම යා වුනාම මුහුණට අවලස්සනයි. ඒ නිසා ට්වීසරයක් ආධාරයෙන් වැඩි රෝම ඉවත්කරන්න.
Back Hair

ඔබගේ පිට ප්‍රදේශයෙහි රෝම වැවෙනවද. පිටෙහි රෝම ඉවත්කිරීම අනිවාර්ය නෑ. හැබැයි ඔබ නිතර beach or swimming pools වල ගැවසෙනවා නම් හෝ නිතර skinny අඳිනවා නම් පිටෙහි රෝම කොහොමත් ගැළපෙන්නේ නෑ. එය ඔබට ගෙන එන්නෙ අවලස්සන පෙනුමක්. හැබැ‍යි ඔබට මේ රෝම ඉවත්කිරීම තනිවම කරගන්න බෑ. ඒ නිසා wax කරන ස්ථානයකට යන්න. එහෙමත් නැත්නම් සදාකලිකව ඉවත්කරගැනීමට ලෙසර් ප්‍රතිකාරයක් සඳහා යන්න.
Hair Below The Belt

ඔව් ඔබගේ ඉනෙන් පහළ කොටස. සමහරු හිතනවා මෙය අත්‍යාවශ්‍ය නැහැ කියලා හැබැයි ඔබගේ රහස් ප්‍රදේශය කියන්නෙ නිතරම දහඩිය දමන තැනක්. ඒ නිසා රොම තිබෙන විට දහඩිය නිසා ඇතිවන විෂබීජ වැඩී. එය සමෙහි ආසාදන වලටත් හේතුවක්. එම නිසා එම ප්‍රදේශය පිරිසිදුව තබාගැනීම වැදගත්. මතක තබාගන්න high-quality shaving cream and fresh blade පාවිච්චි කරන්න එපා. මොකටද නිකම් අවදානමක් ගන්නෙ. ඔබ රෝම අඩුකරන්න පමණක් බලාපොරොත්තු වනවා නම් ට්‍රිමර් එකක් හෝ කතුරක් ප්‍රමාණවත්.
me akka bolen dana wada


ප්‍රංශය හැඬවූ ත්‍රස්තයා මරා දැමුවේ මෙහෙමයි (VIDEO)

ප්‍රංශය හැඬවූ ත්‍රස්තයා මරා දැමුවේ මෙහෙමයි (VIDEO)
ප්‍රංශයේ ජාතික දින උත්සවයක්වන බැස්ටීල් දින සැමරුමේ දී ගිනි කෙළි සන්දර්ශණයක් අතරතුර පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 84ක් බව යි වාර්තා වන්නේ.
තවත් සිය ගණනක් මෙහි දී තුවාල ලබා තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය පැටවූ ට්‍රක් රථයක් මිනිසුන් එක් රැස් වී සිටි ස්ථානයකට ධාවනය කළ ත්‍රස්තවාදියා පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මියගියා.
ප්‍රංශ පොලිසිය විසින් අදාළ ත්‍රස්තවාදියාට වෙඩි තබව අයුරු එහි සිටි පිරිස් තම ජංගම දුරකතන ආධාරයෙන් වීඩියෝගත කර අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.
එම වීඩියෝ පහතින් > > > 





Media

 

Friday, July 15, 2016

France terror attack caught on Live camera 50 Video clips



france, france attack, france attack video, nice attack, nice attack video, france video, france truck attack, france video today, nice video today, nice truck attack video, france truck attack videoFrench police forces and forensic officers stand next to a truck July 15, 2016 that ran into a crowd celebrating the Bastille Day national holiday on the Promenade des Anglais killing at least 60 people in Nice, France, July 14. (Reuters)
At least 84 people were killed and several injured as a gunman driving a heavy truck ploughed into crowds celebrating Bastille Day in Nice. French PresidentFrancois Hollande called it a terrorist act.
The attacker also opened fire before officers shot him dead. The 31-year-old Tunisian-born Frenchman was not on the watch list of French intelligence services, but was known to the police in connection with common crimes such as theft and violence.
Several videos emerged soon, showing a panicked crowd racing to get away from the scene. See below:
Watch video 2
Watch video 3
Loading...

මේ සෙල්ලම කලේ කුරුණෑගල ට්වුෂන්ක්ලාස් එකක අනේ මේ ලමයිගේ දෙමව්පියො මේව දකින්නැත්තෙ ඇයි



sri lanka school boy doing funny things.....


sri lanka svhool boy doing funny things.....




Put This Inside The Mouth and Say Bye To Tooth Ache In Seconds
Here you from what makes home home

Thursday, July 14, 2016

උමාරියාගේ සින්දුවකට අක්කලා ටිකක් වේඩින් ඒකක දාපු ඩාන්ස් ඒකක්

Performe

නියමු කුටිය තුල ගුවන්සේවිකාවක් නිරුවත් වී නියමුවා සමග කල දේ වීඩියෝව පිටවේ


air services
Loading...

Wednesday, July 13, 2016

මට වයිෆ් එක්ක ඉන්න බෑ එයා මට ගහන්න එනවා සුරංග තරූ කෝන්තරේ ඇත්ත නැත්ත මෙන්න

‘මට වයිෆ් එක්ක ඉන්න බැහැ.. එයා මට ගහන්න එනවා.
හරි පැය 24 ක් ඇතුලත බලාගන්නවා මොකක්ද වෙන්නේ කියලා…
ඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ කුලියාපිටියේ දරුවාට බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ යන නම කාටත් මතක ඇති.සුරංග ගංවතුරෙන් දුක් විඳන දරුවන්ට දෙන්න ලංකාවට එවපු රුපියල් ලක්ෂ 12 පමණ මුදලක් වංචා කලා කියලා රංගන ශිල්පිණියකට චෝදනා එල්ල කරමින් මේ දවස්වල අන්තර්ජාලයේ විවිධ කතා පැතිරෙමින් තියෙනවා.
විදෙස් රටකට ගිහින් දුක් මහන්සියෙන් ගොඩ නගපු ව්‍යාපාරයෙන් උපයපු ආදායමෙන් කොටසක් ලංකාවේ අසරණයන්ට වියදම් කරන්න එවපු මුදල් නිළියක් වගේම නිරූපිකාවක් වන තරූ බෝගොඩ යන අය මුදල් වංචා කළා කියලයි එහි දැක්වෙන්නේ.ඒ විදිහට පැතිරෙන හැම කතාවක්ම ගැනම ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
සුරංගත් එක්ක මගේ පොඩි හැඳුනුම්කමක් තිබ්බා.. එයා මගේ UK බිස්නස් වැඩ වාගෙකට උදව් කළා..
ඒ හිතවත්කම නිසා එයාගේ දුක, ප්‍රශ්න මාත් එක්ක කියන්න ගත්තා.. වයිෆ් එක්ක ඉන්න බැහැ.. එයා ගහන්න එනවා කියලා.එකපාරට මට විවාහ යෝජනාවක් ගෙනාවා. මාව බදින්න ඕනේ කියලා.. ලංකාවට එනවා කියලත් කිව්වා. මාව මැරි කරන්න එයාට ඕනේ වෙලා. මම කිව්වා මට බෑ කියලා. අන්තිමට එයාට ඉන්න අනෙක් ගෑණු අය මාව ෆලෝ කරන්න ගත්තා.
මම පෙරේදා කෝල් එකක් දීලා කිව්වා මේක අහගන්නවා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා.. මම බැන්නා ඕන බම්බුවක් කරන්න කියලා. සුරංග කිව්වා හරි එහෙමනම් පැය 24 ක් ඇතුලත බලාගමු මොකද වෙන්නේ කියලා කිව්වා.. ඒ තරහට තමයි මේ විදිහට මට චෝදනාවක් කරන්නේ..
මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.. මට මාතලේ කාන්තා හා ළමා කාර්යාංශයෙන් කතා කළා මේ ගැන විභාගයක් කරනවා කියලා..ඔය එයා කියන මුදල් ගණුදෙනුවක් වුණේ නෑ.; ඒක බොරුවක්. හැබැයි එයා මට ගිෆ්ට් එකක්නම් එව්වා.. පොඩි ගාණක් දීලා තියෙනවා.. උදව් කරලා තියෙනවා. හැබැයි ඒ අසරණයන්ට උදව් කරන්න කියලවත් නෙවෙයි.. ඒක මට පෞද්ගලිකව කරපු දෙයක්.
කොහොම වුනත් සුරංග ෆේස්බුක් එකේ කියලා තියෙන දේවල් වගේම ඔහුගේ හිතවතෙකුට කියලා තිබුණු දේවල්  ටිකක්
ඒ දේවල් වල ඔහු කියන්නේ මේ හැමදේම කළේ තරූට දුන්නු සල්ලි කොහොමහරි ආයේ ගන්න ඕනි නිසා කියලා, මේ දෙන්නම කියන කතාවල ඇත්ත නැත්ත දැන් තීරණේ වෙන්නේ පොලිස් පරීක්ෂණ එක්ක නිසා මින් එහාට අපි මොකුත් කියන්නේ නෑ,
 




Tuesday, July 12, 2016

රට සල්ලි හොයන්න ගිහින් ඇග විකුනා සල්ලි හොයල එක බෙදා ගන්න පාරේ වලිකන ලංකවේ ගෑනු දෙන්නෙක් මෙන්න



අග්නි මාරුත යෝගය - Agni Marutha Yoga

agnimarutha yoga - Jyotish - Vedic Astrology
Mars Transit - Astrology Discussion
Mars-Saturn Yoga indicates the dangerous Agni Marutha Yoga (fire and air) and these two malefics aspect Jupiter forming the Vasundha Yoga Ones stop for Sri Lankan News papers in Sinhala News astrology predictions- The only Sri Lankan newspaper with round the clo

සීතළ බෙලිහුල් ඔයේ නාන නංගිලා

gage_athal_kello

Sunday, July 10, 2016

මෙන්න කොකා කෝලා වලින් හදපු පිහිනුම් තටාකයක්...


ගැලුම් 1500ක් කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක නාගන්න එක මොනවගේ අත්දැකීමක් වේවිද?
සැබැවින්ම එය අපූරු අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ.
youtube star කෙනෙක් වන TechRax පසුගිය දවසක මෙම කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක් නිර්මාණය කරලා තියනවා.
ඔහු මේ සඳහා කොකාකෝලා ගැලුම් 1500 යොදාගෙන තියන බවයි වාර්තාවෙන්නේ.මේ කොකාකෝලා අතර පෙප්සිත් තිබෙනවලු.
පැය ගණනක් කොකාකෝලා බොතල් කඩලා පිහිනුම් කටාකයට වක් කරන්න ගත වුණා කියලත් ඔහු පවසනවා.
කොකාකෝලා පුරවපු මේ තාටකයට පසුව ඔහු මෙන්ටොස් වගේම අයිස් කැටත් එකතු කරනවා.
අන්තර්ජාලය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණු මෙම වීඩියෝව දැනට මිලියන 28 පමණ නරඹා තිබෙනවා.

Saturday, July 9, 2016

Mobile phone device

ඔබ කොන්ඩම් භාවිතා කලාට ඒවා හදන හැටි දැකලා තියෙනවද?


පහත වීඩියෝ එක බලන්න.



මේ වන විට ශ‍්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ වූ ප‍්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා, යූ ටියුබ් , සහ වෙනත් වෙබ් අඩවි තුල
ඉතා ඉක්මනින් ප‍්‍රසිද්ධියට පත්කරන ලදී.
මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක‍්‍රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදුව ඇත්තේ , මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදී දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනයෙනි.
තම ජංගම දුරකතනය්යේ තිබුණු සියලූ‍ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර, මෙම දුරකතනයේ දෝෂයක් නිසා එය අලූ‍ත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දී ඇති අතර, එහිදී තම දුරකතනයේ මකාදමා ඇති සියලූ‍ දේ අදාළ කාර්මිකයා මෘදුකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
මේ වනවිට අදාළ තරුණියට සහ තරුණයාට සමාජයට මුහුණ දීමට නොහැකිවී ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරුණිය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.
අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක‍්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ, මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදුවූවක් බව සහ, එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණදීමටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දුව රටේ අනෙකුත් ප‍්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශකර ඇත..
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප‍්‍රසිද්ධ වී ඇති හෙයින් , ඔහුද නොසිතු ලෙස අපහසුත රැුසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදු ආරංචියක් නැති බවද පැවසේ.
කෙසේ වෙතත් මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණදීමට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදුවිය හැක

Friday, July 8, 2016

බලෙන්ම කලිසම ගලවල කරන දේ බලන්කො.මෙහෙමත් කෙල්ලො 18+.




කෙල්ලෝ පිටයන හරිම හේතුව මෙන්න.කොල්ලෝ අනිවා බලන්න






ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද අලුත් ලංකා  තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න
ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න.

ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි කොස්සක් තියෙන්න පුළුවන්.වෙනදාට කිසිම බයක් සැකක් නැතුව ඔහේ ඔයා ඉන්න තැනම මෙසේ දාලා ගිය phone එක දැන් ඇය ඔබෙන් ටිකක් හංගනවා කියන්නේ සමහරවිට ඇය වෙනත් කෙනෙකු හා ඔබට හොරෙන් text කරනවා වෙන්න පුළුවන්.call කරනවා වෙන්න පුළුවන්.

ඒ වගේම කෙල්ල වෙනදාට ඔයාගේ sms වලට පට ගාලා එන reply එක දැන් නිතරම වගේ  පරක්කු වෙනවා නම් call එකට වෙනදා වගේ answer කරන්න ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් වීතර වටින් පිටින් හොයලා බැලුවොත් හොදයි.(පැය 24ම text කරන උන් නම් මේ අන්තිමට කිව්ව දේ ගැන අමතක කරලා දාන්න හොදේ)

ඇය වෙනදා ට වඩා ඔබ සමග රන්ඩු අල්ලන්න පටන් ගත්තොත් ඔබේ දෙසට නිතරම ඇගිල්ල දික් කරන්න ගත්තොත් ඔන්න පෙම්වතුන්ට පොඩ්ඩක් බොන්න වෙන ප්‍රශ්නයක්.මොකද එහෙම වෙන්න හේතු දෙකයි තියෙන්න පුළුවන්.එකක් ඔය දෙන්නාගේ අදහස් නොගැලපෙන අවස්ථා අවාම.අනිත් එක තමයි ඇයට ඔබගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ උන අවස්තාවක.ඔබ අතින් සිදු වන සුළු අතපසු වීමකට පාවා ඇය විශාල ලෙස කෝප වී ඔබට බැන වදින්නට නින්දා කරන්න ගත්තොත් ඒ වෙනස පිටි පස්සේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්.

තව වැදගත්ම දෙයක් තමයි පෙම්වතියගේ දින චරියාවේ සිදු වන වෙනස් වීම්.ඒ කියන්නේ වෙනදා දවස තිස්සෙම ඔබ එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබේ කෙල්ල හිටි ගමන් පැය කිහිපයක් අතුරුදහන් වෙන එක.අතුරුදහන් වෙනවා කියන්නේ මේ කොහේ හරි ගිහින් අතරමන් වෙනවා වගේ එකක් නෙවෙයි හොදේ.මෙහෙම හිතන්නකෝ හිටි ගමන් පැය පහක් හයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව යනවා කියලා.ඇහුවම කියනවා නින්ද ගියා වගේ උත්තරයක්.හැබැයි මෙන්න මේ වගේ කෙල්ල ඔයාගේ radar එකෙන් පැය ගණන් අතුරුදහන් වෙන්න ගත්තොත් හා ඒ වෙලාවල් වල කරපු කියපු දේවල් ගැන සාධාරණ පිළිතුරක් දෙන්න ඇය අපොහොසත් උනොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

ඒ වගේම ඔයාලා facebook passwords එහෙම දෙන්නා මාරු කරන් ඉන්න පෙම්වතුන් නම් එක පාරට පෙම්වතිය ඇයගේ password එක වෙනස් කරා කියන්නේ  ඇත්තටම හිත හදා ගන්න එක හොදයි.ඉස්සර facebook තිබුනේ නැති කාලේ කෙල්ලෙක්ට talk කරන්න කොල්ලෝ කොයි තරම් ස්ටෑන්ඩ් ගානේ, class ගානේ කට්ට කෑවද එත් අද එහෙම නෑ.facebook එකෙන් හරිම ලේසියෙන් keyboard එකේ අකුරු දෙකක් ගහලා පුළුවන් ලංකාවේ ඕනේ කෙල්ලෙක්ට hi කියන්න .ඉතින් ඔබේ පෙම්වතියටත් facebook account එකක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඒ මගින් නොමග යන්න හරිම ලේසි නිසා.මම නම් කියන්නේ කිසිම වෙලාවක facebook passwords දෙන්නා අතර හුවමාරු කර ගන්න එපා කියලා.එක දෙන්නටම මහා කරදරයක්.අපේ ජිවිත වලට privacy කියන එක ගොඩක් වැදගත් හොදම දේ තමයි දෙන්නා අතර හොද අවභෝදයක් ඇති කර ගන්න එක.අනිත් එක ඔබේ පෙම්වතියට කියලා දෙන්න talk කරාම talk වෙන කෙල්ලෙක් වෙන්න එපා කියලා.
හරි ඔන්න එහෙනම් ලිපිය ලියලා ඉවරයි.දැන් ඉතින් මට බනින උන් බැනපල්ලා.කොහොමත් තමුන්ගේ කෙල්ල වෙන ආදරයක් එක්ක පැටලුනු ගමන් කලින් තිබුණු ආදරේ අඩු වෙනවා.එක සාපේක්ෂව ඕනේ කොල්ලෙක්ට තේරුම් ගන්න පුළුවන්.කොහොම උනත් මේ කියපු වෙනස් වීම් ගැනත් ටිකක් අවධානයෙන් හිටියොත් හොදයි.කලින් ලියපු ලිපියකට එක්කෙනෙක් මට බුරුවා කියලත් බැනලා තිබ්බා.කමක් නෑ යාළුවනේ.ඔයාලාගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.ලිපිය හොද නම් fb එකට පොඩි share පාරකුත් දාගෙනම යන්න හොද ඩලාලා වගේ.

Recent Post