Latest News

Sunday, August 21, 2016

Qatari Princess Shaikha Salwa's Sexual Scandal With Seven Men full Video watch now click here>



ضيحة الأميرة القطرية الشيخة سلوى الجنسية مع سبعة رجال ووتش فيديو كامل الآن انقر هنا >>>http://goo.gl/XWiwEk >>>http://goo.gl/GyZNbv
 

Qatari Princess Shaikha Salwa's Sexual Scandal With Seven Men Full Video Clip


Princess Shaikha Salwa's Sexual Scandal With Seven Men Full Video Clip Watch now  Click here >>>http://goo.gl/cphmzQ
Play Now >>>http://goo.gl/VuwAFB



(London, UK) -- Qatar a tiny Persian Gulf Peninsula albeit  vastly affluent  and notorious for supporting Al Qaeda-inspired terrorists in war-scarred Syria , has tarnished its already infamous reputation by causing an ignominious scandal involving  a female member of royal family.
In spite of the Qatari Royal Court (Diwan Amiri) desperately seeking to somehow vindicate this public disgrace ,paying no attention to this dishonorable sin, the Qatari King , a close US ally, allows private wahabi charities (wahhabism is a  Saudi-based deviant so-called Islamic sect)  to raise billions of dollars for CIA-backed Al Qaeda rebels in Syria.Qatar has also been a big source of arming dozens of fanatic militias in Iraq and Syria, in order to overthrow the democratically-elected establishment in those countes.
The 34-four-year-old Qatari Monarch (Tamim bin Hamad) has once purportedly said: "I'm not a patriarch for my family member's because Qatar is not actually a country or a nation, rather it is a big Natural Gas and Oil firm, and thus I grant this natural privilege to all my siblings to enjoy their own private carnal desires".
The British newspaper 'Financial Times' revealed on Thursday a heavy-caliber scandal when the British security service (MI6) with the assistance of Scotland Yard had broken into a sumptuous room in Excelsior London Hotel after receiving many complaints, only to find the Qatari Princess engaging in shamful orgy with seven men.
According to the newspaper, the Scotland Yard was surprised when it checked the ID of  the female culprit only to find that she is a  Qatari princess and discovered her in the most obscene position , having sex with seven Europeans men inside the room.The Princess, during the preliminary investigation openly admitted that she is a member of Qatari Royal Family, and King's half-sister.
She also had admitted that through a Saudi intermediary [pimp]she brought in men of special physical qualities who have specific experiences ,in exchange of a exorbitant  money.
The Qatari Princess asked her Saudi intermediary ,this time, to bring seven men at once altogether , and asked him to stay in the hotel lobby during the nightl until all seven men  leave, for fear of possible violence by anyone of them, as had happened  previously in past secret visits.
The princess also admitted that her intention was not to damage her country's reputation and as far as she knew this was not in violation of the British law.Ironically, police reminded her it is against the British law to use  men who had a criminal record.
A source within the 'Financial Times' divulged the story  , though the case will not affect the Qatari-British relationship as the Princess enjoys  the diplomatic immunity.
The British police notified the Qatari Embassy of the incident, but the latter did not care at all about anything other than preventing the scandal to be further disclosed.
'Financial Times' tried to obtain  further details regarding the story , but the Qatari Embassy sought to prevent the scandal from spreading by trying to bribe local newspapers  --£500 million-- , but 'Financial Times' allegedly  rejected the alluuring offer, and has published the story.
Source: middleeastpress.com & www.ft.com

විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ






මහා වන සංහාරයක් සිදුකර විල්පත්තු මහවනය මැද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඉදිකරමින් පවතින Jussim City නම් මුස්ලිම් කලාපය සදහා මුදල් ලබාදුන්, කටාර් රාජ්‍යයේරජු වනහමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානි (Hamad bin Jassim bin Jabor Al Thani)ගේ දියණිය වන Sheikha Salwa රජ කුමරිය ලන්ඩනයේ ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙන්න ඇය සහ පිරිමි 7 දෙනා නිරුවතින් සිටි වීඩියෝව මෙතනින් බලන්න>>>http://goo.gl/GyZNbv

>>>http://goo.gl/YlvRXf

Tuesday, August 16, 2016

බාබා වැන්ගාගේ 2016 අනාවැකි සැබෑවෙයිද ?



මෙම අනාගත වක්තෘවරිය පිළිබද ව, 2015 දෙසැම්බර් 09 වැනි දිනhttp://www.news.com.au/ යන ඔස්ටේ‍්‍රලියානු පුවත් වෙබ් අඩවියත්, 2016 ජනවාරි මාසයේ දී, http://www.mirror.co.uk/ යන එක්සත් ජනපද පුවත් වෙබ් අඩවියත්http://indiatoday.intoday.in/ යන ඉන්දියානු පුවත් වෙබ් අඩවියත් විස්තරාත්මක ව සංවාදයට ලක්කොට තිබුණා.
බල්ගේරියානු සම්භවයක් ඇති මෙම අනාගත වක්තෘවරිය නමින් ‘බාබා වැන්ගා’. ඇය 85 වැනි වියේ දී, එනම් 1996 දී මෙලොවින් සමුගත්තා. ඈ පිළිබ`ද ව දන්නා බොහෝ දෙනා ඇය ව හැදින්වුයේ ‘බැල්කන් හි නොස්ට‍්‍රඩාමුස්’ යන නමින්. නොස්ට‍්‍රඩාමුස් යනු 16 වැනි සියවසේ මැද භාගයේ වාසය කළ යුරෝපීය අනාගත වක්තෘවරයෙක්. ඉතින් ‘බාබා වැන්ගා’ ලොව පුරා ප‍්‍රසිද්ධ වුනේ ඇය මෙතෙක් පළ කළ අනාවැකි සියයට 85ක ප‍්‍රතිශතයකින් සැබැ වී ඇති නිස යි. මේ නිසා ම ඇය රුසියාව සහ යුරෝපය පුරා ම යම් අසාමාන්‍ය මිනිස් හැකියාවකින් යුක්ත අයෙකු ලෙස සම්භාවනාවට ලක් වුණා.
කීර්තිමත් අනාගත වක්තෘවරියක් වශයෙන් අඩ සියවසක් පුරාවට ඇය විසින් විටින් විට ප‍්‍රකාශ කරන ලද සිය ගණනක් වූ අනාවැකි වලින් බොහොමයක් ම දේශගුණ විපර්යාස හා සම්බන්ධ අනාවැකි වීම විශේෂ යි. 1950 වර්ෂයට පෙර ඇය විසින් පෘථිවි ධ‍්‍රැව ආසන්න අයිස් තට්ටු දිය වීම පිළිබ`දවත්, සාගර ජල මට්ටම ඉහළ යාමත් පිළිබ`ද වත් අනාවැකි පල කරද්දී එකල වාසය කළ කිසිවෙකුත් ‘ගෝලීය උණුසුම’ යන වචනය වත් හරි හැටි අසා තිබුණේ නැහැ.
”විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැමදෙයක් ම මහා ජල කදකින් අතුරුදහන් වී යනවා..” මේ ඇය විසින් කළකට පෙර සිදු කළ ප‍්‍රකාශයක්. ඉන් අනතුරු ව සුනාමි යන වචනය වත් හුරු නො වූ ලොවකට 2004 වසරේ අග භාගයේ දීත් ඉන් පසුවත් ඉන්දියන් සාගරයත් පැසිෆික් සාගරයත් තුළ දැවැන්ත සුනාමි තත්වයන් ඇති වී දහස් සංඛ්‍යාත ජීවිත බිළිගනිමින් ගම් නගර පිටින් අතුරුදන් වී ගියා.
ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ලෝකයට විවිධ තර්ජන එල්ල වෙමින් පැවති යුගයක වැන්ගා විසින් සිදුකළ ‘මහා මුස්ලිම් යුද්ධය’ පිළිබද අනාවැකිය, එකළ ලෝක විනාශය පිළිබ`ද ව ලකුණු සොයමින් සිටි සියලූ දෙනා ම ඉස්ලාම් භීතිකාවකට ඇද දැම්මා. බොහෝ භෞතිකවාදීන් සහ නිරාගමිකයින් ඒ පිළිබ`ද ව අවිශ්වාසය පල කරන්නට උත්සුක වුව ද, ඒ අතරේ ම සිදු වූ ව්‍යසන නිසා ම ඇගේ අනාවැකි පිළිබ`ද ව විරුද්ධ අදහස් පල කිරීමට විද්වතුන් පවා දෙවරක් කල්පනා කළා.
කවුද මේ බාබා වැන්ගා…?
බාබා වැන්ගා උපත ලැබුවේ ස්ට‍්‍රමිකා කියන ගම්මානයේ. ඇගේ සැබෑ නම, වැන්ගේලියා පැන්ඬේවා දිමිත්රෝවා. ඔටෝමන් අධිරාජ්‍යයයේ පිහිටා තිබෙන ගිනික`දු යායක් පාමුල පිහිටා තිබූ ගම්මානයේ ඇය උපත ලබන විට වෙනත් දැරියන් ලෙස ම සාමාන්‍ය ස්වරූපයක් පිහිටා තිබුණා.
ඇගේ ගම් වැසියන් පවසන්නේ ඇය 12 වසක් යන තෙක් ම සාමාන්‍ය දැරියක් ලෙස කල් ගෙවූ බව යි. දැවැන්ත වැලි කුණාටුවකට මැදි වී අත්භූත ලෙසින් දෙනෙත් අ`ද වූයේ ඉන් පසුව යි. දින කිහිපයකට පසු ව ඇය ව සොයාගන්නා විට ඇගේ දෙනෙත් වැලි දුහුවිලි වලින් තුවාල වී ඇලවී ගොස් ඉතා ම අසාධ්‍ය තත්වයේ පසුවුණා. ඇගේ මා පියන් ඉතා දිළි`දු වූ බැවිනුත්, වෛද්‍ය උපකාර අවම වූ ප‍්‍රදේශයක් වූ බැවිනුත් එම අනතුර ඇය ව ජීවිතකාලයට ම අන්ධභාවයට පත් කළා.
ඉන් පසු ව, ඇය විටින් විට අනාගතය පිළිබ`ද අනාවැකි පළ කරන්නටත්, ගම්වාසීන්ගේ ලෙඩ සුව කරන්නටත් වීම නිසා වැඩි කළක් නො යා ම අනුගාමිකයින් පිරිසක් ද සමගින් ඇය ‘බාබා වැන්ගා’ නමින් සුපතළ වී ගියා. ඇය හමුවීමට පැමිණි අය අතර දුගී ගම්වැසියන්, අසරණ රෝගීන්, අත්භූත දෑ පසුපස යන්නන් වගේ ම ධනවත් මිනිසුන් ද, විද්‍යාඥයින් ද ඉතිහාසඥයින් ද වුනා.
ළඟ ළඟ ම එන විපතක්…?
බාබා වැන්ගා ගේ මරණය සිදු වුනේ 1996 දී. ඇය ජීවත්ව සිටි කාලයේ දී ප‍්‍රකාශ කළ තවත් අනාවැකියක් පිළිබද ව කාගේත් අවධානය යොමු වුණේ එය ද සත්‍ය වෙමින් පවතින නිස යි.
”මුස්ලිම් ජාතිකයින් විසින් යුරෝපීයයන්ට එරෙහිව රසායනික අවි භාවිතා කරනු ඇත. 2043 දී රෝමය කේන්ද්‍ර කරගත් බලවත් මුස්ලිම් රාජ්‍යයක් බිහිවනු ඇත.”
වැන්ගාට අනුව නම්, 2016 සහ 2017 වර්ෂ වලදී යුරෝපියානු ඛේදවාචකය ඇති විය හැකි බවයි ප‍්‍රකාශ වී තිබෙන්නේ. එම ව්‍යසනයන් නිසා යුරෝපය ජීවත් වීමට නුසුදුසු භූමියක් බවට පත් වී ජන ශුන්‍ය වන බව ඇය ස`දහන් කළා.
”සම්පුර්ණයෙන් ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලූ ප‍්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.”
මේ පිළිබ`ද ව තේරුම් ගැනීමට හිටපු ඒකාධිපති පාලකයෙකු වන ‘ගඩාෆි’ ගේ උපන් ගම වන ‘සිර්ට්’ නගරයේ පසුගිය කාලය පුරාවට සිදු වූ අයිසිස් ක‍්‍රියාකාරකම් පිළිබ`ද ව විමසා බැලිය හැකියි.
සර්ට් නුවර මේ වන විට සම්පුර්ණයෙන් ම ‘ශරියා නීතිය’ ක‍්‍රියාත්මක වන ඉස්ලාමික කොලනියක්. අලූත් පාලනාධිකාරය ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවා හරිමින් ප‍්‍රසිද්ධ ඝාතන රැුසක් ද, ගණනින් නොදන්නා හිස ගසා දැමීම් සහ එල්ලා මැරීම් රැුසක් ද සිදු කරනු ලැබුවා.
ඒ වගේ ම පසුගිය වසරේ සිදු වූ ප‍්‍රංශ ප‍්‍රහාරයෙන් පසු මිත‍්‍ර රටවල් විසින් සිරියාවේ තෝරාගත් ත‍්‍රස්ත ඉලක්කයන්ට ප‍්‍රහාර එල්ල කොට විනාශ කොට දැමූ පසුත් අයිසිස් සංවිධානය තවදුරටත් සිරියාවේ තම අණසක පැතිර වීම සිදු කරගෙන ගියා. මේ සියලූ සිදුවීම්, ළඟ ළඟ එන විනාශයක් පිළිබ`ද ව බොහෝ දෙනා තුළ භීතියක් ඇති කරවමින් වැන්ගාගේ බිහිසුණු අනාවැකි ඇස් ඉදිරිපිට ම සත්‍යයක් බවට පත් කරමින් තිබෙනවා.
බාබා වැන්ගා ගේ සත්‍ය වූ ප‍්‍රසිද්ධ අනාවැකි කිහිපයක්….
1950 දී ප‍්‍රකාශ කළ අනාවැකි:- ගෝලීය උණුසුම සහ 2004 සුනාමිය
”සීත කලාප උණුසුම් වී යාවි. ගිණික`දු අවධි වේවි. විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැමදෙයක් ම මහා ජල කදකින් අතුරුදහන් වී යාවි…”
”හැම දෙයක් ම උණු වී යාවි. හරියට අයිස් දියවෙනවා වගේ…”
1989 දී ප‍්‍රකාශ කළ අනාවැකි:- 2011 සැප්තැම්බර් 11 නිව් යෝර්ක් නුවර ලෝක වෙළ`ද මධ්‍යස්ථාන ප‍්‍රහාරය සහ ජෝර්ජ් බුෂ් (බුෂ් යනු ඉංග‍්‍රීසියෙන් ’වන ලැහැබයි’) ඇමරිකානු ජනාධිපතිතුමා ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනවා.
”බිහිසුණුයි… බිහිසුණුයි… ඇමරිකානු සොහොයුරු යුගලක් යකඩ කුරුල්ලන්ගේ පහර දීමක් නිසා ඇද වැටෙනවා. වෘකයින් ‘වන ලැහැබක’ සැඟවී සැළසුම් කොට පළිගන්නවා. ඒ නිසා ම අහිංසක ජීවිතත් දහස් ගණනින් මිය යනවා.
1980 දී ප‍්‍රකාශ කළ අනාවැකි:- 2000 වර්ෂයේ දී සිදු වූ ‘කුර්ස්ක්’ නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලීයාම. බැරක් ඔබාමාගේ මැතිවරණ.
”සියවසේ හැරවුම් ලක්ෂයේ දී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුලූ ලොව ම හ`ඩා වැලපෙද්දී මිනිසුන් සමගින් කුර්ස්ක් ජලයෙන් යට වී යනවා.”
කුර්ස්ක් යනු රුසියානු නගරයක නමක්. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබ`ද ව දන්නා අය කුර්ස්ක් නගරය පිළිබද ව අවධානයෙන් සිටින්නට ඇති. නමුත්, ඛේදවාචකය සිදු වී අවසන් වූ පසු යි සියලූ දෙනාට ම සත්‍යය වැටහී ගියේ.
එම 1980 වසරේ දී ම ඇය විසින් තවත් ආන්ෙදා්ලනාත්මක අනාවැකියක් ප‍්‍රකාශ කළා.
”44 වැනි ඇමරිකානු ජනාධිපතිවරයා අප‍්‍රිකානු-ඇමරිකානු සම්භවයකින් යුක්ත වේවි. මොනව වුණත් ඔහු අවසන් එක්සත් ජනපද ජනාධිපතිවරයා වනු ඇත.”
එම අනාවැකියේ මුල් කොටස මේ වන විටත් සත්‍ය වී හමාරයි. නමුත් එහි අවසන් කොටස පිළිබ`ද ව තවමත් කිසිවෙකුට හිතාගත නොහැකියි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථාන ද්විත්ව ගොඩනැගිල්ලට ‘සොහොයුරු යුගලක්’ යැයි කී, ගුවන් යානාවන්ට ‘යකඩ කුරුල්ලන්’ යැයි කී, කුර්ස්ක් සබ්මැරිනය ‘කුර්ස්ක්’ යනුවෙන් පමණක් හැ`දින්වූ ඇය මින් අදහස් කරන සෘජු හෝ වක‍්‍රාකාර අර්ථය පැහැදිලි කරගැනීමට හෝ එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීමට වැඩිකලක් නොගොස් අප සැමට අවස්ථාව උදාවනු ඇත.
ජනපද එකතුවක ෆෙඩරල් පාලනයකින් යුතු ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සදහා බලසම්පන්න කාන්තාවක් වන ‘හිලරි ක්ලින්ටන්’ ද ඉදිරිපත් වී සිටීම විශේෂ යි. බාබා වැන්ගා මේ පවසන්නේ ඇමරිකාව ‘එක්සත් ජනපදයක්’ ව තිබිය දී බිහිවන අවසන් ජනාධිපතිවරයා අප‍්‍රිකානු-ඇමරිකානු සම්භවයකින් යුක්ත අයෙක් වීම නම් ඊළඟට බිහිවන්නේ ජනාධිපතිවරියක වීමෙන් ද වැන්ගාගේ අනාවැකිය සත්‍යයක් බවට පත් කරවනු ඇති බව ඇගේ අනුගාමිකයින් විසින් විශ්වාස කරනවා. ඇත්තෙන් ම ආර්ථික කඩා වැටීම් මත, එක්සත් ජනපදයේ ආධිපත්‍යය බිද වැටුණහොත් ජනපද වෙන් වී වෙන ම රටවල් වශයෙන් ඉදිරියට යාමට වුව ද ඉඩ තිබෙන බව පසුගියදා මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමෙන් ම පෙන්වා දී තිබෙනවා. ඉදින් බාබා වැන්ගාගේ අනාවැකි බොහෝ දෙනා විශ්වාස කිරීම අරුමයක් ද නොවේ.
බාබා වැන්ගාගේ අනාවැකි, 2016 න් පසු…?
2016 – 2017 : ”මුස්ලිම්වරු යුරෝපට ආක‍්‍රමණය කරනවා. එය සම්පුර්ණයෙන් ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලූ ප‍්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.”
2023 : පෘථිවියේ කක්ෂය වෙනස් වෙනවා. (කිසිවෙකුට තවමත් මෙය සිදුවන ආකාරය තේරුම් ගත නොහැකි යි
2025 : යුරෝපයේ ජනගහනය ‘ශුන්‍යය’ බවට පත් වෙනවා.
2028 : මානව වර්ගයා නව ශක්ති ප‍්‍රභව සොයාගෙන ‘සිකුරු ග‍්‍රහයා’ වෙතට පිටත් වෙනවා.
2033 : ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශ වල අයිස් දියවීම නිසා පෘථිවියේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇත. (මෙය දැනටමත් ආරම්භ වී ඇත
2043 : යුරෝපය සම්පුර්ණයෙන් ම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වේ. රෝමය අගනුවර වශයෙන් නම් කරයි. ලෝක ආර්ථිකට මුස්ලිම්වරුන් අතට පත් වේ.
2066 : රෝමය නැවත අත්පත් කරගන්නා අදහසින් සහ නැවත ක්රිස්තියානිකරණය කරන අදහසින් යුතුව, ඇමරිකානු භූමියෙන් ප‍්‍රථම වරට දේශගුණය පාලනය කළ හැකි අවියක් භාවිතා කරනු ලබයි.
2076 : කොමියුනිස්ට්වාදය යුරෝපය ඇතුලූ ලොව පුරා නැවත පැතිරී යයි.
2084 : ස්වභාව ධර්මය යළි ඉපදේ. (කිසිවෙකුට මෙම අනාවැකියේ අර්ථය වටහාගත නොහැක
2100 : කෘතිම සූර්යයෙක් පෘථිවියේ අදුරු කොටස් ආලෝකමත් කරනු ඇත. (2008 වසරේ සිට විද්යාඥයින් විසින් න්‍යෂ්ඨික බලය භාවිතා කරමින් කෘතිම සූර්යයෙක් නිපදවීමේ පර්යේශන මේ වන විටත් සිදු කරමින් සිටිති*
2130 : පිටසක්වල ජීවීන්ගේ උපකාරයෙන් සාගර පත්ලේ මිනිස් වාසභූමි ඉදි වේ.
2170 : දැවැන්ත ගෝලීය නියඟයක්.
2187 : දැවැන්ත ගිනි ක`දු දෙකක පිපිරීම සාර්ථක ලෙස වළක්වනු ඇත.
2201 : සූර්යයාගේ තාප න්‍යෂ්ඨික ක‍්‍රියාවලි මන්දගාමී වීම නිසා උෂ්ණත්වය පහළ වැටේ.
2262 : ග‍්‍රහලෝකයන්ගේ ධ‍්‍රැව වෙනස් වී යයි. අඟහරු ග‍්‍රහයා, ආකාශ වස්තුවක ගැටේ.
2354 : කෘතිම සූර්යයාගේ සිදුවන අනතුරක් නිසා තව තවත් උණුසුම පහළ බසී.
2480 : කෘතිම සූර්යයින් දෙදෙනෙකු ගැටීම නිසා අ`දුරු කලාප යලි බිහි වේ.
3005 : අගහරු හි යුද්ධයක් නිසා එහි ගමන් මඟ වෙනස් වේ.
3010 : ආකාශ වස්තුවක් සෙදහි ගැටේ. පෘථිවිය ග‍්‍රහක සහ අලූ වළල්ලකින් වට වී යයි.
3797 : මානව ශිෂ්ඨාචාරය පෘථිවිය හැරදමා වෙනත් පෘථිවයක් සොයා යාමට තරම් දියුණු වී පවතී. මේ කාලය වන විට ලොකයේ ජීවත් වන සියලූ දෙනා මිය යයි. පෘථිවිය යම් කලකට මිනිසාගෙන් ශුන්‍ය වී යයි.
සිතන්න මොහොතක්…
බාබා වැන්ගාගේ අවසන් අනාවැකිය 3797ට අදාල වුවත් අපගේ ආයු කාලය වසර සියයකටත් වඩා අඩු ය. එබැවින්, 2100 දී කෘතිම සූර්යයා බිහි වීමටත් ප‍්‍රථම අප මෙලොවින් සමුගෙන සිටිනු ඇත. නමුත්, සියවස් 18ක් අනාගතයට සිදුවීම් පෙළගස්වා ඇති ආකාරයෙන් අප සැමට තවදුරටත් සනාතනික බුදු වදන් තුළ සිත පිහිටුවා ගත හැකියි.
”වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” ”සියලූ සංස්කාර නැසී වැනසී යන සුලූයි (කුසල් දහම් හි* අප‍්‍රමාදී වීම ජීවිතයට හුරු කරගන්න” යනුවෙන් අප ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය සත්‍යයක් ම බව තව තවත් තහවුරු නොවන්නේ ද? ඔබ අප දිවිගෙවන මිනිස් ලොවත්, ඔබ අපේ අනාගත පරපුර දිවි ගෙවීමට නියමිත මිනිස් ලොවත් කෙතරම් නම් භයංකර විය හැකි ද යන්න උන්වහන්සේ විසින් වසර 2552කට පෙර දේශනා කොට වදාළා.
බාබා වැන්ගාගේ අනාවැකි සියල්ල බුදු රජාණන් වහන්සේගේ ප‍්‍රකාශ සමඟ ගලපා බැලීමට අප මෙහි දී උත්සාහ දරන්නේ නැහැ. අනාවැකි ශාස්ත‍්‍රය තිරශ්චීන විද්යාවක් මෙන් ම එය භාවිතා කරන්නා ද වීතරාගී නොවෙයි. එබැවින් ඇයට වැරදීමට ඇති ඉඩකඩ ද එමට යි.
නමුත්, චක්කවත්තී සීහනාද සූත‍්‍රයේ දී අනාගත මිනිස් සංහාර ගැනත් සප්තසුරියුග්ගමන සූත‍්‍රයේ දී පෘථිවියේ අවසානය, මෙම සූර්යයාට අතිරේක ව තවත් සූර්යයින්ගේ පහල වීමක් සමඟින් සිදුවන බවත්, පෘථිවිය විනාශ වන සමයේ දී සත්වයා ආභස්සර නම් වූ බ‍්‍රහ්ම ලොවක උපත ලබන බවත් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති බව ද අපි ඔබට සිහිපත් කොට දෙනවා. බුදුරජාණන් වහන්සේට තරම් පැහැදිලි ව අනාගතය දැකීමේ ඥනයක් ‘බාබා වැන්ගා’ ට නොතිබුණත් ඇය විසින් අන්ධ ලෝකයක් තුළ සිට හෝ ගෙනහැර පෑ අනාවැකි පිළිබ`ද තොරතුරු සියල්ල අප සැමට නුදුරු අනාගතයට බුද්ධිමත් ව සූදානම් වීම පිණිසත් වත්මන පිළිබද අවධානයෙන් සිටීම පිණිසත් උපකාර වේවා…

සරාගී නළඟනන්ට මැදි වූ ලොව වේගවත්ම මිනිසා (VIDEO)


දකුණු අමෙරිකාව කියන්නේ සංස්කෘතික විවිධත්වය අතින් ඉතා අනූන මහාද්වීපයක්.
සංගීතය සහ නර්ථනය ඒ අතුරින් කැපී පෙනෙනවා.
මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ්‍රසීලය ද දකුණු අමෙරිකාවේ පිහිටි ප්‍රධානම රටක්.
ඔලිම්පික් උළෙල අතරතුර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ වීමට පෙර දකුණු අමෙරිකාවටම ආවේණික "සම්බා" නළඟනන් විසින් දැකුම්කළු මෙන්ම සාරාගී නර්ථනාංගයක් ඉදිරිපත් කළා.
ඒ අතරේ විශේෂ පුද්ගලයෙක්න නළඟනන් අතරට ගොස් නර්ථනයේ යෙදීමට පටන් ගත්තේ හැමෝම පුදුම කරවමින්.
ඒ වෙනින් කවුරුත් නොව ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලබා සිටින උසේන් බෝල්ට්.
නර්ථනයෙන් අනතුරුව බෝල්ට් පැවසුවේ මෙවරත් පිරිමි මීටර් 100 සහ 200 රන් පදක්කම් දිනා ගැනීමට හොඳ සූදානමින් පසුවන බව යි.

         

ඔබ කොන්ඩම් භාවිතා කලාට ඒවා හදන හැටි දැකලා තියෙනවද?





          

පොඩි කොල්ලෙක් ඇන්ටි කෙනෙක්ට දෙන පට්ට ආතල් එක.



පොඩි කොල්ලෙක් ඇන්ටි කෙනෙක්ට දෙන පට්ට ආතල් එක

            

මෙවර රියෝ ඔලිම්පික් තරඟාවලියේ ඉන්න සරාගීම ක්‍රීඩිකාවෝ මෙන්න.




      

Sunday, August 14, 2016

බෝල්ට් දිනද්දී FB වීඩියෝවකින් ගේල් කරපු වැඩේ (VIDEO)

බෝල්ට් දිනද්දී FB වීඩියෝවකින් ගේල් කරපු වැඩේ (VIDEO)
මෙවර ඔලිම්පික් උළෙලේ ලෝකයේම අවධානය දිනාගත් ඉසව්වක් වූයේ මීටර් 100 පිරිමි ධාවන තරගය යි.
ඒ ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබා සිටි උසේන් බෝල්ට් හේතුවෙන්.
උසේන් බෝල්ට් මෙවර රන් පදක්කම හිමි කර නොගන්නා බවට බ්‍රසීල අනාවැකිකාරියන් අනාවැකි ද පළ කොට තිබුණා.
නමුත් මීට පැය කිහිපයකට පෙර උසේන් බෝල්ට් මීටර් 100 තරග ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගත්තේ තමන් ලොව වේගවත්ම ක්‍රීඩකයා බව නැවත වරක් ඔප්පු කරමින්.
උසේන් බෝල්ට් තරග වැදුණු අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම විසින් සජීවීව නරඹා තිබෙනවා.
ඒ උසේන් බෝල්ට් වෙනුවෙන් ජය ඝෝෂා නංවමින්.
උසේන් බොල්ට් ජයග්‍රහණය කරන අවස්ථාවේ දී ක්‍රිස් ගේල්, ඩැරන් සාමි ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තාරකාවන් උද්වේගයෙන් ඉපිළී යන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සාමිගේ Facebook පිටුවේ.


Media

Wednesday, August 10, 2016

දිනපතා ඔබ අඳින යට අැඳුම් වෙනස් නොකිරීමෙන් ඔබට සිදු වන්නේ කුමක්ද ?



නීරෝගීකම උතුම්ම ලාභයයි යන්න බුදුන් වහන්සේද දේශනා කර ඇති අතර අපගේ නීරෝගී බව රැදී ඇත්තේ අප අතේමය. නීරෝගී බවේ රහස යහපත් සෞඛ්‍යය පුරුදු වන අතර  ඒවා පිළිපැදීම අප කාගේත් වගකීමක් වේ. පවුල් සෞඛ්‍යය තුලදී මෙන්ම භාහිර පිටත සමාජය තුලදී ද පිරිසිදුබව යනු   අප කවුරුත්  හොඳින්   ප්‍රගුණ කළ යුුතු කාරණාවකි.  ගැහැනු පිරිමි භේදයකින් තොරව එදිනෙදා ඔබගේ සෞඛ්‍ය පුරුදු ඔබ විසින්ම ඉටු කර ගත යුතුය.
යහපත් සෞඛ්‍යය පුරුදු අතර :
  • දිනකට දෙවරක් දත් මැදීම
  • පිරිසිදු ඇදුම් ඇඳීම
  • නිය පොතු පිරිසිදු කිරීම හා කැපීම
  • දිනපතා ඇඟ සේදීම
  • සතියකට දින හතරක් වත් අවම ලෙස ස්නානය කිරීම
වැනි කරුණු දැක්විය හැකිය.  ඒ හොඳ සෞඛ්‍යය පුරුදු අතර ප්‍රධානතම තවත් කාරණයක් වන්නේ ඔබ අඳින යට ඇඳුම්ය. වෙහෙස මහන්සි වී දිනපතා වැඩ කටයුතු කරන ඔබ ඔබගේ යට ඇඳුම් දිනකට  දෙවරක්  වත්  මාරු කල යුතුය. මෙය ගැහැනු පිරිමි බාල මහළු කා හටත් පොදු ප්‍රශ්නයකි. දිනපතා ඔබ අඳින යට ඇදුම් මාරු නොකිරීම ඔබගේ නීරෝගී සෞඛ්‍යයට ප්‍රශ්නයක් විය හැකිය. අනන්ත වූ බැක්ටීරියාවන්ගෙන් වන හානි අවම කර ගැනීමට නම් දිනපතා ඔබ අඳින යට ඇදුම් මාරු කළ යුතුය.  මොකද වැඩි වශයෙන් බැක්ටීරියා රෝගකාරක දීලීර වෛරසය පැතිරී යන්නේ තෙතමනය සහිත පරිසරයේ නිසා දිනපතා ඔබ ඔබගේ යට ඇදුම් මාරු කිරීම විශේෂයෙන්ම සිදු කල යුතුය.  එසේත් නොවුන හොත් ඔබට මෙම තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැක.

1) ශරීරයේ සීරීම්

මෙහිදී එම ප්‍රදේශ තුල ඇති වන කැසීම නිසා ඔබ  නොදැනුවවත්ව හෝ එම ප්‍රදේශ සීරීම් වලට ලක්ව ඉන් බැක්ටීරියාවන් බීජාණු බෝ කිරීම සිදු කරති එමගින්  බැක්ටීරියා වර්ධනය වැඩි විය හැකිය.

2) කුෂ්ඨ හා අසාමාන්‍යය බිබිලි මතු වීම

යට ඇදුම් මාරු නොකිරීම මඟින් සම දහඩියට නිරාවරණය වී එමගින් සමෙහි දඳ, කුෂ්ඨ හා බිබිලි ඇති විය හැකිය. මෙම කුෂ්ඨ  වල දිය සූරාව ඔබගේ ශරීරයේ වෙනත් ප්‍රදේශ වල  ගෑවීම මගින් එය ශරීරය පුරා පැතිරී යා හැකිය.

3) දුර්ගන්ධය 

ඔබට නොදැනුනද ඔබගේ යට ඇදුම් දහඩියට පෙගීම මගින් ඔබගේ ශරීරයෙන්  සමහර අවස්ථා වල දුඟදක් පිටවේ. ඔබ දිනපතා යට ඇඳුම් මාරු කරන්නේ නම්  මෙය මඟ හරවා ගත හැකිය.

4) ආසාදන

වැඩිපුර දහඩිය දමන ලද ඔබගේ ශරීරයේ අධික තෙතමන ගතිය නිසාවෙන් බැක්ටීරියා ක්‍රියාකාරී වී ආසාදන ඇතිවිය හැකිය. කපු ඇදුම් භාවිතය එවැනි ආසාදන තත්වයන් මඟ හරවා ගැනීමට සුදුසු වන අතර  නයිලෝන්, ලේස්, සිලික් ඇදුම් ඇඳීම එම ආසාදන වලට අවදානමක් වේ.

5) මුත්‍රා  ආසාදන

මෙය කාන්තා උදවියට ඇති බරපතල ආසාදන තත්වයකි. මුත්‍රා මාර්ගය හරහා බැක්ටීරියා සංඝටක වකුගඩු තුලට ඇතුළු වී එමගින් මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය . එමගින් ඔබගේ මුත්‍රා මාර්ගයේ හට ගන්නා යම් අසාත්මිකතා නිසිවෙන් ශරීරය තුලට විෂ බීජ ඇතුළු වීමට පවා ඉඩ ඇත.
දිනපතා වෙහෙස මහන්සියෙන් වැඩ කරන ඔබ සියලු දෙනා තම සෞඛ්‍යය ගැන සිතනවා නම් දිනපතා ඔබ භාවිතා කරන යට ඇඳුම් මාරු කිරීමට වග බලාගත යුතුය. එය ඔබගේ නීරෝගී සෞඛ්‍යය ජීවිතයට උපකාරී වන කරුණකි. බොහෝ දෙනෙක් වැඩිපුර නොසිතන මෙවැනි දේවල් තුලින්ම ඔබ රෝගියකු බවට පත් වීමට ඇති ඉඩකඩ  බහුලය. එම නිසා මෙතැන් පටන් ඔබ ඔබගේත් පවුලේ අන් සාමාජික  පිරිසගේත් සුව පිණිස සියලු දෙනාම මෙම සෞඛ්‍යය පුරුද්දට හුරු කරවන්න.

Monday, August 8, 2016

අගෝස්තු 10 වැනි ඉදලා දවස් හතරක් ලංකාවට අමුතු වැස්සක්

rain

සුවිශේෂීම වූ ‘පර්සීඩ්’ උල්කා වර්ෂාවක් මේ මස 10,11.12,13 හා 14 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට හැකිවන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ තාරකා විද්‍යාව පිළිබද ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. විශේෂයෙන් 11,12 හා 13 යන දිනවල මේ උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව ලෙස තාරකා විද්‍යාඥයන් අනුමාන කර ඇති බවද වික්‍රමරත්න මහතා කීවේය. මෙවැනි පර්සීඩ් උල්කා වර්ෂාවක් 2014 අගෝස්තු 11 වැනිදා සක්‍රිය වූ අතර එදින රජරට ජනතාව මහත් භීතයට පත්වූයේ උල්කා වර්ෂාව ගිගුරුමකින් හට ගත් නිසා බවද වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.
‘ස්විෆ්ට්ටටල්’ වල්ගා තරුවේ දූලි අංශු බහුල ප්‍රදේශය හරහා වසරකට වරක් පෘථිවි තලය පසුකරන විට නිර්මාණය වන මේ සිදුවීම් ගිලිහී වැටෙන තාරකා ලෙස ද බොහෝ දෙනා හදුන්වන බවද කීර්ති වික්‍රමරත්න මහතා පැහැදිලි කරයි. පර්සීඩ් උල්කා වර්ෂාව මෙවර ඉතා සුවිශේෂී වනු ඇති බවත් පැයට උල්කා වැටීම් 100කට වැඩි ප්‍රමාණයක් දැක ගත හැකි බවට තාරකා විද්‍යාඥයන් අනුමාන කර ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය. 2126 වසරේදි සිදුවන පර්සීඩ් උල්කාපාතයකින් මිහිතලයට නොසිතූ බලපෑම් වලට මුහුණදීමට සිදුවිය හැකි බවට මීට මාස කිහිපයකට ප්‍රථම පරීක්ෂණ සිදු කෙරූ තාරකා විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දී ඇති බවද වික්‍රමරත්න මහතා පැවැසීය.
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්
වැලිකන්ද – ප්‍රසාත් සමන්

Friday, August 5, 2016

Hot Srilankan Movie Nude Scene

Hot Srilankan Movie Nude Scene


Wednesday, August 3, 2016

එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන් තොටුපොළේදී යානය ගොඩබස්වනවාත් සමග යානයේ ගිනිගැනීමක්

එමිරේට්ස් ගුවන්යානයක් ගිනි ගනි (VIDEO) 
එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන් තොටුපොළේදී අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යානය ගොඩබස්වනවාත් සමග යානයේ ගිනිගැනීමක් සිදුවූ බව වාර්තා වේ.
මෙම යානය ඉන්දියාවේ සිට ඩුබායි බලා පියාසර කළ එකක් බවත් මගීන් සහ කාර්යමණ්ඩලයේ 275 දෙනෙකු එහි රැඳී සිට ඇති බවත් වාර්තාවේ.
එම වීඩියෝව පහතින්,

ලංකාවේ නමත් කාපු සිද්ධියක් සුද්දෙක් අන්තර්ජාලයට දාලා (VIDEO)

ලංකාවේ නමත් කාපු සිද්ධියක් සුද්දෙක් අන්තර්ජාලයට දාලා (VIDEO)
මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු ඔහුට මුහුණ දීමට සිදු වූ සිදුවීමක වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.
ලෝකය හමුවේ ලාංකීය ප්‍රතිරූපයට හානි කරවිය හැකි මෙය සිදු වී ඇත්තේ කොළඹ නගරයේ යි.
කොළඹ නගරයේ ඇවිද යන අතරතුර ඔහු වෙත පැමිණෙන පුද්ගලයෙකු පවසන්නේ එම ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින් පෙරහැරක් පවතින බව යි.
එය නැරඹීමට යන මෙන් අදාළ පුද්ගලයා විදේශිකයාට දිගින් දිගටම පවසන අතර එම ස්ථානයේ තිබූ ත්‍රිරෝද රියක් පෙන්වන ඔහු විදේශිකයාට පවසන්නේ එය රජයට අයත් රථයක් බව යි.
එය ඔප්පු කිරීම පිණිස ත්‍රිරෝද රථයේ අංක තහඩුවේ මුද්‍රණය කර ඇති රාජ්‍ය ලාංඡනය පෙන්වා අදාළ විදේශිකයාව රැවටීමටයි ඔහු උත්සහ කරන්නේ.
කෙසේ වෙතත් මෙම විදේශිකයා තම යහළුවෙකු තමන් එනතුරු බලා සිටින බව පවසා ඉහත කී පුද්ගලයාව මගහැර යනවා.
එම වීඩියෝව පහතින් > > > 





කොටට හිරට බස් එකේ ඇදගෙන ගිය කෙල්ලට ජැක් එක ගහන ගමන් වීඩියෝත් කරලා (වීඩියෝ)

Tuesday, August 2, 2016

මිතුරියන් දෙදෙනෙකු බදුල්ලේ දී එකට ගිනිතබාගෙන මියයයි

බදුල්ල, මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි යෙහෙළියන් දෙදෙනෙකු සිරුරුවලට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා නිවසක එකම කාමරයක දී ගිනි තබාගෙන ඇති බව යි මඩොල්සිම පොලීසිය පවසන්නේ.
මෙසේ ගිනි තබාගත් එක් යෙහෙළියක් එම ස්ථානයේ දීම මරණයට පත් වී ඇති අතර අනෙක් යෙහෙළිය බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.
දෙදෙනාගෙන් එක් දැරියක් එම ප්‍රදේශයේම තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇගේ පියා පෙරේදා දින ඇයට තරවටු කොට ඇති බව පැවසේ.
එයින් සිත්තැවුලට පත් වී ඇය සහ ඇගේ යෙහෙළිය මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවට යි පොලීසිය සැක කරන්නේ.
මෙම දැරියන් දෙදෙනා ඥාති සොයුරියන් ද වන අතර ඔවුන් එකම පාසලේ එකම පන්තියේ ඉගෙන ගෙන තිබෙනවා.
කුඩා කාලයේ සිටම ඉතා සමීප මිතුරියන් දෙදෙනෙකු ලෙස මොවුන් ඇසුරු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩෝල්සිම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

KABALI 2016 TAMIL MOVIE SONG


Posted on

Kabali is a 2016 Indian Tamil-language film written and directed by Pa Ranjith. The film stars Rajinikanth, Radhika Apte and Dinesh. Music composed by Santhosh Narayanan.
Song: Maya Nadhi
Singers: Ananthu, Pradeep Kumar, Swetha Mohan
Lyrics: Uma Devi
Acoustic guitars: Keba Jeremiah
Flute: Vishnu Vijay, Slide Guitar: Pradeep Kumar
Bass: Naveen
Strings: Macedonian Radio Symphonic Orchestra
Strings arranged by Pradeep Kumar
Strings Conducted by Oleg
Backing vocals: Pradeep Kumar, Sanjana Kalmanje
Percussion Arranged and recorded by R.K. Sundar
Share this with your friends :

වරක් පන ගැන්වීමෙන් ජීවිත කාලයටම විදුලිය නොමිලේ ලබාගන්න පුළුවන් උපකරනයක්.



විදෙස් රටක ආදුනික ළමයෙක් විසින් මෙය නිර්මාණය කර ඔහුගේ ජංගම දුරකතනය අරෝපනය කර පෙන්නන්න වීඩියෝව පහතින්. 

Monday, August 1, 2016

Skype එකෙන් පෙම්වතියට පෙනෙන්නම දිවි නසාගත් තරුණයාගේ වීඩියෝව (VIDEO)

Skype එකෙන් පෙම්වතියට පෙනෙන්නම දිවි නසාගත් තරුණයාගේ වීඩියෝව (VIDEO)
ප්‍රේමය නිසා සියදිවි නාසාගැනීම නිරන්තරයෙන් වාර්තාවන අනුවේදනීය පුවත් අතර තවත් එකක් වී හමාරයි.
පසුගිය මාස කිහිපය තුළ මෙරටින් ද එවැනි සිදුවීම් රැසක් වාර්තා වුණා.
තම පෙම්වතිය තමාත් සමග ඇති ප්‍රේමසම්බන්ධය නතර කළ නිසා පෙම්වතියට පෙනෙන්නම සිය දිවි නසාගත් ප්‍රේමවන්තයෙකු පිළිබඳව වාර්තා වෙනවා.
එහි වීඩියෝවක් ද නිකුත් වී ඇති අතර මොහු Skype ඔස්සේ සජීවීව තම පෙම්වතිය ඉදිරියේ උස් ගොඩනැගිල්ලකින් බිමට පනින ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.
ඉන්දීය වීඩියෝවක්වන මෙය බොහෝ අන්තර්ජාල පරිශීලකයින් කම්පා කරන්නට සමත් වුවත් මෙය ව්‍යාජ ලෙස සැකසූ රඟපෑමක් බවට යි ඉන්දියානු මාධ්‍ය නම් සඳහන් කරන්නේ.
එම වීඩියෝව පහතින් > > > 


Recent Post