
Download Full Guide in PDF
ආන්දෝලනයට තුඩුදුන් මියුසික් වීඩියෝ කිහිපයක්ම මෑත කාලයේ නිෂ්පාදනය කල ඉරාජ් වීරරත්නගේ අලුත්ම මියුසික් වීඩියෝව අද දින අන්තර්ජාලයට මුදා හැරුනා. මෙහි විශේෂත්වය වන්නේ හිමි නමක් ලංකාවේ ප්‍රථම වතාවට මියුසික් වීඩියෝවක් සඳහා රංගනයෙන් දායක වීමයි. මෙන්න ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැකියි සමන්ත භද්‍ර හිමිත් රඟපාන ආන්දෝලනයට තුඩුදුන් ඉරාජ්ගේ වීඩියෝව පිටවේ මෙන්න උණු උණුවෙම
ලංකාවම කණපිට පෙරළු හිමි නමක් ප්‍රථම වතාවට රංගනයෙන් දායක වන වීඩියෝව මෙන්න
