1. ආරක්ෂා රහිත සංසරගයන්. එනම් කොන්ඩම් රහිතව ලිංගිකව එක්විම.
2. ප‍්‍රජනක අවයව හා මුඛ මාර්ගය අතර සිදුවන ලිංගික ක‍්‍රියා.
3. අඩු වයස් සහකරුවන් අතර සිදුවන ලිංගික එක්වීම්.
4. සහකරුවන් රැසක් සමග සංසර්ගයේ යෙදීම.
5. ගුද මාර්ගය ඔස්සෙ සංසර්ගය
5. මත් ද්‍රව්‍ය එන්නත් කර හෝ කෙසේ හෝ සිරුරට ලබාගත් අය සමග ලිංගිකව එක් වීම
මෙවන් ලිංගික හැසිරීම් හේතුවෙන් සමාජ රෝග හටගැනිමේ අවධානම වැඩිය.
එයට ප‍්‍රධානම හෙතු වන්නේ ලිංගික සමාජ රොග ආසාදිතයන් බොහොමයක් ඒ පිළිබද දැනුවත් නොවීම හා දැනුවත් පුද්ගලයන් පිරිසද එය සඟවාගෙන සිටිමයි. එසේම මෙම රොග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම සීමිත වීමත් විශාල ගටලූවකි.
ඇල්කොහොල්/මත්ද්‍රවය මගින් ලිංගික හැකියාව අඩු කරවන බැවින් සන්සර්ගයට දැඩි වෙහෙසක් දරීමට සිදු වේ. එය අනික් සහකරුට පීඩාවක් හා හානිකාරි වේ

No comments:
Post a Comment