Latest News

Saturday, January 2, 2016

කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර මෙසේ තරුණියක සිය තනපටය ගී ගයමින් සිටි එන්රික් අතට විසි කළ ආකාරය රහසිගත කැමරාවකට හසුවෙයි.....



මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.
මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති පැවසීය.
පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා අර ගායකයාට දමන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපති කීවේය. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි ජනපති අවධාරණය කළේය.
පසුගිය 20 වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර මෙසේ තරුණියක සිය තනපටය ගී ගයමින් සිටි එන්රික් අතට විසි කළාය.
එහි වීඩියෝ දර්ශනය පහතින්.






එහි සම්පූර්ණ  වීඩියෝ දර්ශනය  පහතින් නරබන්න


Download                                                      Play Now

No comments:

Post a Comment

Recent Post