Latest News

Tuesday, January 26, 2016

හෝමාගම උසාවිය අසල ඇතිවූ උණුසුම් තත්වයේ වීඩියෝව මෙන්න STF ආරක්ෂාව මැද ඥාණසාර හිමි වැලිකඩට (VIDEO)

හෝමාගම උසාවිය අසල ඇතිවූ උණුසුම් තත්වයේ වීඩියෝව මෙන්න (VIDEO)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කරන්නේ නම් තමන්ද රිමාන්ඩ් කරන ලෙසට බලකරමින් භික්ෂූන් වහන්සේ පිරිසක් අද (26) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි වාර්තාවේ.
‘අපිත් රිමාන්ඩ් කරපල්ලා. කොල්ලනේ වරෙල්ලා‘ ආදී ලෙස හිමිවරු කෑ ගැසූහ.
බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට යාමට නොදී හිමිවරු පිරිසක් රථය ඉදිරිපිට නිදා ගත්හ.
තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය ඇතුළට යෑමට උත්සාහ කළත් පොලිසිය ගේට්ටුව වසා එය වැළැක්වීය.
මේ අතර එම අවස්ථාවේදී එක් භික්ෂූන් වහන්සේ නමක් ක්ලාන්ත වූ බව වාර්තා වේ.


No comments:

Post a Comment

Recent Post