Latest News

Tuesday, August 16, 2016

සරාගී නළඟනන්ට මැදි වූ ලොව වේගවත්ම මිනිසා (VIDEO)


දකුණු අමෙරිකාව කියන්නේ සංස්කෘතික විවිධත්වය අතින් ඉතා අනූන මහාද්වීපයක්.
සංගීතය සහ නර්ථනය ඒ අතුරින් කැපී පෙනෙනවා.
මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ්‍රසීලය ද දකුණු අමෙරිකාවේ පිහිටි ප්‍රධානම රටක්.
ඔලිම්පික් උළෙල අතරතුර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ වීමට පෙර දකුණු අමෙරිකාවටම ආවේණික "සම්බා" නළඟනන් විසින් දැකුම්කළු මෙන්ම සාරාගී නර්ථනාංගයක් ඉදිරිපත් කළා.
ඒ අතරේ විශේෂ පුද්ගලයෙක්න නළඟනන් අතරට ගොස් නර්ථනයේ යෙදීමට පටන් ගත්තේ හැමෝම පුදුම කරවමින්.
ඒ වෙනින් කවුරුත් නොව ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලබා සිටින උසේන් බෝල්ට්.
නර්ථනයෙන් අනතුරුව බෝල්ට් පැවසුවේ මෙවරත් පිරිමි මීටර් 100 සහ 200 රන් පදක්කම් දිනා ගැනීමට හොඳ සූදානමින් පසුවන බව යි.

         

No comments:

Post a Comment

Recent Post