Latest News

Monday, August 31, 2015

චොකලට් සැමවිටම ඊයම් කොලවල ඔතන්නේ ඇයි?

Image result for chocolate 
අපි හැමෝම ඉතින් චොකලට් කන්න ගොඩක් ආසයිනේ නේද යාලුවනේ.ඉතින් ඔයාල නිකන්වත් හිතුවද ඇයි මේ චොකලට් ඊයම් කොළ වල ඔතන්නේ කියල.අපිට එක පාට්ටම හිතෙන්න පුළුවන් ඒ රසය රැකගන්න තව ලස්සනට කියල
ඇත්තටම ඉස්සර ඉදන්ම මේ චොකලට් ඊයම් කොළ වල එතුවේ චොකලට් හදනකොට සගන්ධ තෙල් (essential oil) වර්ග භාවිතා කරනවා.මේ තෙල් වර්ග වායු ගෝලයේ තියෙන වායුන් සමග එක්වී චොකලට් මුඩු බවට පත් වෙනවා.අන්න එකෙන් චොකලට් ආරක්ෂා කරලා ඒවායේ ප්‍රමිතිය හරියාකාරව තියාගන්න තමයි මේ චොකලට් ඊයම් කොළ වලින් ආවරණය කරලා එවන්නේ.ඇත්තටම මේ කොළ හදන්නේ ඇලුමිනියම් වලින්.ඒවයෙන් චොකලට් වල සුවද පිටතට යන්නේ නැතුව තියෙනවා වගේම පිට තියෙන වායුන් මේ කොලෙන් ඇතුලට නොපැමිණෙන නිසා චොකලට් වල ප්‍රමිතිය ආරක්ෂා කරගන්න මේ ඊයම් කොළ වල චොකලට් ඔතල එවනවා.

ඊළග ලිපියෙන් ආයිත් හෙට හම්බෙමු යාලුවනේ.ඔන්න අපේ facebook fan page එකට like එකක් දැන්මේ නැත්නම් දාලම යන්නකෝ..........

No comments:

Post a Comment

Recent Post