Latest News

Monday, September 25, 2017

WCX එකෙන් නොමිලේ ආදායමක් උපයා ගන්න හැටි.

  • WCX කියන්නේ 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා ආරම්භ කරන Crypto Exchanger එකක්. 
          ආරම්භයට පෙර මෙයාලා මූලික කොටස් නිකුතුවක් කරනවා. (Initial Coin Offering / ICO) 
එ්,
  1. එයාලට අවශ්‍ය ප්‍රග්ධනය එකතු කර ගන්න.
  2. එයාලගෙ Crypto  Exchanger එක ප්‍රසිද්ධ කර ගන්න.
          මේ කොටස් වලට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම ඩොලර් 0.1 යි. ඒ කියන්නේ ඩොලර් 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්.

          හැබැයි එ් වගේම මෙයාලා  referral link එකකින් මේ site එකේ register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50ක් ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5ක වටිනාකමක්නේ. ඔයාගේ referral link එකෙන් රේජිස්ටර් වන හැම කෙනෙක්ම වෙනුවෙනුත් ඔයාට ටෝකන් 50 බැගින් ලැබෙනවා.
          ඒ හින්ද අපිට පුලුවන් කිසිම මුදලක් ආයොජනය කරන්නෙ නැතුවම මේ කොටස් ලබා ගන්න. 
          WCX හි register වීමෙන් පසු පහත රූපයේ පරිදි ඔබගේ referral ලින්ක් එක ලබාගන්න.
     ➤➤➤ https://wcex.co/?ref=KJi7rC4
හබැයි ඔයාට register වෙද්දි ටෝකන් 50ක් හම්බෙන්නෙ උඩ දාල තියෙන link එකෙන් හරි වෙන කෙනෙක්ගෙ referral link එකෙන් හරි  register උනොත් විතරයි. ඔයා Google search කරල කෙලින්ම site එකේ register උනොත් එ් ටෝකන් 50 හම්බෙන්නෑ.. 
          ➤ කවුරු හරි referral ලින්ක් එකකින් register වෙද්දි ඒ register  වෙන කෙනාටයි, referral ලින්ක් එක අයිති කෙනාටයි දෙන්නටම 50 ගානෙ හම්බෙනවා.

➤➤WCX එකේ Team එක Apple, Deutsche Bank & IBM.  හින්ද අපිට මේක විශ්වාස කරන්න පුලුවන්... මෙතන ක්ලික් කරල වෙබ් අඩවියට ගිහින් බලන්න විස්තර තියෙනව.

➤ දැන් මේ ටොකන් වලින් අපිට ආදායමක් ලැබෙන්නෙ කොහොමද??

          මේ crypto exchanger එක ගන්න මුලු මාසික අාදායමෙන් 20% මේ කොටස්(token ) අයිතිකරැවන් අතර බෙදල දෙනව..
ඔයා  ටොකන් 1000ක් විතර එකතු කරල තියා ගත්තොත් මාසෙකට හොඳ අමතර අාදායමක් ගන්න පුළුවන්.
     මොකද WCX එකෙන් කියනව එයලගෙ fees දැනට තියන අනිත් ඔක්කොම crypto exchanger වලට වඩ අඩුයි කියලා. එ හින්ද මේ crypto exchanger එක ඉස්සරහදි ගොඩක් ජනප්‍රිය වෙන්න පුලුවන්. එත්කොට ගොඩක් අය මේක use කලොත් WCX එකේ මාසික අදායමත් වැඩි වෙනව එතකොට අපිට මාසෙකට හම්බවෙන ගානත් වැඩි වෙනව. 

  •  ඒ හින්ද පුළුවන් තරම් නොමිලේ ටෝකන් එකතු කර ගන්න. ඔක්තෝම්බර් 1 වෙනිදා වෙනකන් විතරයි මේ ටොකන් නිකුත් කරන්නේ..

  WCX account එකක නොමිලේ Register වෙන්නෙ කොහොමද?

          මුලින්ම උඩින් දාල තියෙන ලින්ක් එක ක්ලික් කරල WCX වෙබ් අඩවියට යන්න ඊට පස්සෙ පහල රූපෙ තියෙන විදිහට Sign Up ක්ලික් කරල ඔයගෙ ඊමේල් එකයි password එකකුයි දාල Sign Up ක්ලික් කරල Register වෙන්න. ඊට පස්සෙ ඔයගෙ ඊමේල් එකට ගිහින් බලන්න ඊමේල් එක verify කරන්න කියල ඊමේල් එකක් ඇවිත් ඇති ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරල ඊමේල් එක verify කරන්න. ඊට පස්සෙ ඔය WCX වෙබ් අඩවියට ඇවිත් බලන්න ඔයගෙ balance එකට 50ක් එකතු වෙල ඇති. 

          මේක බොරුවක් කියල හිතෙනවනම් Google search කරල බලන්න විස්තර තියෙනව..

No comments:

Post a Comment

Recent Post