Latest News

Friday, April 1, 2016

Facebook සටහනක් දමා දිවිනසාගත් සේයා (PHOTOS)



ආදරය නිසා ජීවිතය නැතිකර ගත් තරුණියක් පිළිබඳව මේ දිනවල ෆේස්බුක් සමාජජාලයේ ලංකාවේ සාමාජිකයින් අතර කතාබහට ලක්වෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ දෙව්මි සේයා නම් 20 හැවිරිදි තරුණියක්.
ඇගේ යහළුවන් සඳහන්කරන ආකාරයට ඇය මේ විදියට සියදිවි හානිකරගෙන තිබෙන්නේ තමන්ගේ පෙම්වතා සම්බන්ධයෙන් ඇති වූ සිත් තැවුලක් නිසාවෙනුයි.
ඇය මියයන්නට පෙර වරින් වර තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මරණය ගැන සඳහන්කර ඇති බවත් තමන් මියගිය පසු සියල්ලෝම තමන්ට ආදරය කරනු ඇති බවත් සඳහන්කර තිබුණා.
මේ වගේ කාරණාවලදි ජීවිතය නැති කරගන්නවට වඩා ඇයට ජීවත්වෙන්න එක හොඳ හේතුවක් හරි හොයලා දෙන්න පුළුවන් වුණා නම් තවමත් ඇය ජීවතුන් අතර.
ඇය තම ෆේස්බුක් ගිණුමේ සඳහන්කළ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.
12345678

No comments:

Post a Comment

Recent Post