Latest News

Monday, June 27, 2016

ලංකාවේ පළවෙනි ACTION WEDDING PRE SHOOT එක මෙන්න : VIDEO


අමුතුම ආරක Wedding pre-shoot එකක් Studio CJS photography & Cinematography ආයතනය විසින් සිදුකර තිබේ.

එම වීඩියෝව චන්දිම ජයනාත් සීලවන්ශගේ අධ්‍යක්ෂණයක් වන අතර ක්‍රියාදාම ආරක් ගත් පළමු Wedding pre-shoot මෙය වේ.

No comments:

Post a Comment

Recent Post