Latest News

Wednesday, June 8, 2016

සුරේනි ගෙදර නටපු හැටි කැමරා 2කින් FB දාලා (VIDEO)

    සුරේනි ගෙදර නටපු හැටි කැමරා 2කින් FB දාලා (VIDEO)
මීට කලකට පෙර "නිල් දෑසින්" ගීතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් සුරේනි වර්තමානයේ දී එතරම් මාධ්‍යය හරහා දක්නට ලැබෙන්නේ නැත.
කුඩා දියණියකගේ ආදරණීය මවක්වන සුරේනිගේ ගෘහ ජීවිතයේ ඇති කාර්යබහුලත්වය නිසාම එසේ සිදුවනවා විය හැකි ය.
ගායනයට සහ නර්ථනයට එක සේ දස්කම් දක්වනවා සේම රූසපුවෙන් ද අඩුවක් නොමැති සුරේනි තම දියණියත් සමග නිවසෙහි නර්ථනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ Facebook පිටුවෙහි පළ කොට තිබේ.
එම වීඩියෝව පහතින් > > > 

Media

No comments:

Post a Comment

Recent Post