Latest News

Saturday, January 20, 2018

මිනිසුන් තවමත් ඇත්ත යැයි විශ්වාස කරන සම්පුර්ණ බොරු දේවල් 10 ක් …


10. එවරස්ට් කන්ද ලෝකයේ උසම කන්ද යැයි විශ්වාස කිරීම
Mount Everest
සැබවින්ම ලොව උසම කන්ද වනුයේ හවායිහි පිහිටි මවුනා කියා යන කන්දයි. මෙය සිට අඩි 33,465 ක් පමණ උස වන අතර එවරස්ට් කන්දෙහි උස වනුයේ අඩි 29,029 කි. නමුත් මවුනා කියා කන්දෙන් හරි අඩක්ම මුහුදෙහි පවතින අතර අඩි 13,799 ක් පමණ පොළවෙන් උඩ පවතී.
9. කුළු හරක් රතු පැහැයට කුපිත වන බව 
Bull
කුළු හරක්ට රතු, නිල, කහ සහ කොළ යන පැහැයන් සියල්ල එකම ලෙස දිස් වේ.
8. ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාව සොයා ගත් බව
Colombus
ක්‍රිස්ටෝපර් කොලොම්බස් උතුරු ඇමරිකාවට කිසි දිනක පා නොතබා ඇති අතර ඇමරිකාව මුලින්ම සොයා ගෙන ඇත්තේ වයිකින්වරුන්ය.
7. ගෝල්ඩ්ෆිෂ් මසුන්ගේ මතකය තප්පර කිහිපයක් පමණක් තිබෙන බව
Goldfish
පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත්තේ ගෝල්ඩ්ෆිෂ් මසුන්ට ඔවුන්ගේ වටපිටාව වසරකට වැඩි කලක් මතක තබා ගෙන සිටිය හැකි බවයි.
6. වවුලුන්ට ඇස් නොපෙනන බව
Bats
වවුලුන්ගෙන් 1200 කට එක් අයකු පමණක් ඇස් නොපෙනෙන අතර ඔවුන්ගේ රාත්‍රී කාලයේ පෙනීම මිනිසකුගේ පෙනීමට වඩා හොද වේ.
5. කටුස්සන් පරිසරයට අනුව තම වර්ණය වෙනස් කර ගන්නා බව
chameleon
කටුස්සන් පරිසරයට අනුව තම වර්ණය වෙනස් කර ගන්නා බව බොරුවක් වන අතර එය සිදු වන්නේ ඔවුන් සන්නිවේදනය කර ගන්න ආකාරය, උෂ්ණත්වය, ආලෝකය යන කරුණු නිසාවෙනි.
4. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විදුලිය සොයා ගත් බව
Benjamin Franklin
ඔහු සොයා ගත්තේ විදුලිය මෙහෙයවන බව පමණි. විදුලිය ඊට බොහෝ කලින් සොයා ගෙන තිබී ඇත.
3. අයින්ස්ටයින් ගණිතය විෂයක් ලෙස අසමත් වී ඇත.
Einstein Math
2. අයිසැක් නිව්ටන්ගේ හිසට ඇපල් ගෙඩියක් වැටුන පසු ඔහු ගුරුතාවකර්ෂණය සොයා ගත් බව
Isaac Newton
ඔහු ඇපල් ගෙඩි වැටෙන ආකාරය නිරීක්ෂණය කර ගුරුත්වාකර්ෂණය සොයා ගත්තා මිස ඇපල් ගෙඩියක් ඔහුගේ හිසට වැටීම බොරු කතාවකි.
1. පිපිඤ්ඤා එළවළුවක් නොව පලතුරකි.
Cucumber and slices isolated over white background
සැබවින්ම පිපිඤ්ඤා එළවළුවක් නොව පලතුරකි

No comments:

Post a Comment

Recent Post