Latest News

Saturday, January 20, 2018

අගමැතිගේ ඩාන්ස් එකට නොදෙවෙනි අලුත්ම ඩාන්ස් එක චන්ද්‍රිකා මහත්මියගේ – බලන්නකෝ අලුත්ම එක



පසුගිය දවස්වල අගමැතිතුමාගේ ඩාන්ස් එක ගැන හැමෝම වගේ කතා කළා. ඒ විදිහට අගමැතිතුමාගේ ඩාන්ස් එක හුඟක් අයට පුදුමයක් වුණත් වෙනත් රටවල රාජ්‍ය නායකයෝ සරලව තම ජීවිතය ගෙනියන්නේ ඒ විදිහට. හැබැයි අපේ රටේනම් රාජ්‍ය නායකයෙක්ගේ ඒ වගේ ඩාන්ස් එකක් දකින්න ලැබෙන්නේ කන කැස්බෑවා හඳ දකිනවා වගේ වැඩක්. ඒ විදිහට තවත් අපේ රටේ රාජ්‍ය නායිකාවක් නර්තයෙන් යෙදෙන වීඩියෝවක් අපිට හමුවුණා.
ඒ වෙන කවුරුත් නෙවෙයි. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග. අපේ රටේ පළමු විධායක ජනාධිපතිනිය වුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැතිතුමාගේ ඩාන්ස් එකට සමානවම නර්තනයේ යෙදෙනවා. මෙන්න බලන්නකෝ ඇගේ නර්තනය කොහොමද කියල.
වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ පහළ photo එක මත ක්ලික් කර යායුතුය.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න



No comments:

Post a Comment

Recent Post