මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයා විසින් මෙලෙස තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවටයි ඇය හෙළිදරව් කරන්නේ.
මාස තුනක් තිස්සේ ඔහු තමන්ගෙන් ලිංගික අල්ලස් ලබාගත් බවත් ඉන් පසු එම විදුහල්පතිවරයාගේ හිතවතුන් හට ද ලිංගිකව හැසිරීමට ඉඩ ලබා දීමට තමන් හට සිදු වූ බවත් ඇය පවසනවා.
කෙසේ වෙතත් ඇය පවසන්නේ මෙම සිදුවීම හෙළිදරව් කිරීමට ඇය භාවිත කළ දෙව්මිනී අධිකාරි නමැති ෆේස්බුක් ගිණුම ඇගේ සැබෑ ෆේස්බුක් ගිණුම නොවන බවයි.
සිය දරුවන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වේ යැයි ඇති බිය නිසා ඇය එසේ ව්‍යාජ ගිණුමක් භාවිත කර ඇති බවයි ඇගේ සටහනෙහි සඳහන් වන්නේ.
http://linkshrink.net/7oVx9x#