Latest News

Sunday, July 10, 2016

මෙන්න කොකා කෝලා වලින් හදපු පිහිනුම් තටාකයක්...


ගැලුම් 1500ක් කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක නාගන්න එක මොනවගේ අත්දැකීමක් වේවිද?
සැබැවින්ම එය අපූරු අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ.
youtube star කෙනෙක් වන TechRax පසුගිය දවසක මෙම කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක් නිර්මාණය කරලා තියනවා.
ඔහු මේ සඳහා කොකාකෝලා ගැලුම් 1500 යොදාගෙන තියන බවයි වාර්තාවෙන්නේ.මේ කොකාකෝලා අතර පෙප්සිත් තිබෙනවලු.
පැය ගණනක් කොකාකෝලා බොතල් කඩලා පිහිනුම් කටාකයට වක් කරන්න ගත වුණා කියලත් ඔහු පවසනවා.
කොකාකෝලා පුරවපු මේ තාටකයට පසුව ඔහු මෙන්ටොස් වගේම අයිස් කැටත් එකතු කරනවා.
අන්තර්ජාලය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණු මෙම වීඩියෝව දැනට මිලියන 28 පමණ නරඹා තිබෙනවා.

No comments:

Post a Comment

Recent Post