Latest News

Saturday, July 16, 2016

ප්‍රංශය හැඬවූ ත්‍රස්තයා මරා දැමුවේ මෙහෙමයි (VIDEO)

ප්‍රංශය හැඬවූ ත්‍රස්තයා මරා දැමුවේ මෙහෙමයි (VIDEO)
ප්‍රංශයේ ජාතික දින උත්සවයක්වන බැස්ටීල් දින සැමරුමේ දී ගිනි කෙළි සන්දර්ශණයක් අතරතුර පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 84ක් බව යි වාර්තා වන්නේ.
තවත් සිය ගණනක් මෙහි දී තුවාල ලබා තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය පැටවූ ට්‍රක් රථයක් මිනිසුන් එක් රැස් වී සිටි ස්ථානයකට ධාවනය කළ ත්‍රස්තවාදියා පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මියගියා.
ප්‍රංශ පොලිසිය විසින් අදාළ ත්‍රස්තවාදියාට වෙඩි තබව අයුරු එහි සිටි පිරිස් තම ජංගම දුරකතන ආධාරයෙන් වීඩියෝගත කර අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.
එම වීඩියෝ පහතින් > > > 





Media

 

No comments:

Post a Comment

Recent Post