Latest News

Sunday, March 6, 2016

කොකා කෝලා කැන් එකකින් ඉබ්බා නොකඩා ඉබ්බා ඇර ගන්න

ඔයාලා ගෙදර දොරට හරි කබඩ් එකට හරි දාලා තියෙන ඉබ්බගේ යතුර නැති වෙලාද..? ඉබ්බා දාලා ලොක් කරපු මොකක හරි ලොක් එක අර ගන්න බැරිව ද ඉන්නෙ... ඉබ්බා කඩලා අැරියේ ඉස්සර.. දැන් යතුර නැතිව උනත් අරින්න පුලුවන්.. හැබැයි ඕන්න කාගේ වත් ඉබ්බො අරින්න ගිහින් අත් දෙක ලොක් උනොත් අපිට නම් කරන්න දෙයක් නැ.. එහෙනම් කොහොම ද ඉබ්බා අරින්නෙ කියලා බලමු ද...?  
 ඔයාලත් මොනවා හරි දෙයක් අගුල දාලා තියන්න ඉබ්බෙක් පාවිව්වි කරලා ඇති.. කබඩ් එකක්, දොරක්.. ඔය මොකක් හරි..  හැබැයි හදිස්සියේ යතුර නැති උනා එහෙමත් නැතිනම් හිතන්න ඔයාගේ ෂොප් එක අගුලු දාන්න දාපු ඉබ්බගේ යතුර ගෙදර අමතක උනා… කොහොමද ඉබ්බා ඇර ගන්නෙ..
ඉබ්බා නොකඩා  ඉබ්බා ඇර ගන්න ඕන වෙන්නේ  කොකා කෝලා කැන් එකක්. නැතිනම් ඒ වගේ කැන් බියර් කැන් ඔය මොකක් හරි හොයා ගන්න පුලුවන් එකක්..  කොහොමද කැන් එකෙන් ඉබ්බා අරින්නෙ… මෙන්න බලන්න වැඩ…

No comments:

Post a Comment

Recent Post