Latest News

Sunday, March 6, 2016

බිරියන් අනියම් සැමියන් සොයා යන රහසිගත හේතුවක් සමීක්ෂණයකින් හෙළි වේ

කිසියම් විවාහක සහකාරියක් වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ විවාහ දිවිය තුල ඇති වන විවිධ ප‍්‍රශ්න නිසා බවට අනුමාන කල 
හැක.එය බොහෝවිට ආර්ථික ප‍්‍රශ්න ,අදහස් නොගැලපීම් වැනි තත්වයන් නිසා සිදු වන බවට බහුතර සමාජයේ මතයයි. නමුත් මේ තර්කය බිද දැමීමට ඇමරිකාවේ ලිංග විදියාත්මක සංගමය (American  Association ) විසින් සිදු කරනු ලැබූ නවතම සමීක්ෂණයක් සමත් වී තිබෙනවා.එම සමීක්ෂණය සදහා අවුරුදු 35*45ත් අතර විවාහක කාන්තාවන් 100 දෙනෙකු යොදා ගෙන තිබෙනවා.හැබැයි මොවුන් 100 දෙනාම AshleyMadison.com වෙබ් අඩවියේ සාමාජිකයන්


ඉතින් මේ විවාහක කාන්තාවන් සියදෙනා යොදා ගෙන සිදු කරනු ලැබූ මේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවද? මේ කිසිම කාන්තාවක් තම විවාහය පිලිබදව කල කිරීමක් දරන්නේ නෑ.ඔවුන් ඉතාමත් හොදින් විවාහ ජීවිතය තෘප්තිමත්ව ගත කරන බව සමිකෂන්යේදී පවසා තිබෙනවා.මෙම කාන්තාවන් 100 දෙනා ගෙන් 67 දෙනෙකුම කියා සිටියේ වෙනත් සහකරුවන් සොයා අයාලේ යාමට ප‍්‍රධාන හේතුව නව පේ‍්‍රමනීය කාම සබදතා සොයා යෑමේ තදබල ආශාව බවයි.ඒ කියන්නේ අලූත් සහකරුවන් සමග සම්බන්දතා පැවැත්වීමට සිත තුල ඇතිවන දැඩි ආශාව නිසා

තව දුරටත් කියා සිටියේ එකම පුද්ගලයෙකු සමග දීර්ඝ කාලයක් සම්බන්ධතා පැවැත්වීමේ දී යම් කිසි එපා වීමක් ඇතිවන බවත් මේ සමීක්ෂණය තුලින් ඔහු සොයා ගත් බවය

No comments:

Post a Comment

Recent Post