Latest News

Wednesday, March 9, 2016

එකෙන්ම ආපු ඕමානය සුපිරි ගේමක් දීලා අයර්ලන්තය අඬවයි – බැට් එකෙන් ගහන්නත් හදලා

ඔන්න ඊයේ ඕමාන් කණ්ඩායම තමන් සහභාගී වූ පළමු තරඟයෙන්ම පළපුරුදු අයර්ලන්ත කණ්ඩායම් පරද්දන්න සමත් වුණා. මේ තරඟය උණුසුම්කාරී තරඟයක් වුණා. යෝධ හයේවා වගේම විශිෂ්ඨ උඩපන්දු කිහිපයක්ද රැකගත් හැටි බලන්න පුළුවන් වුණා මේ තරඟයේදී…
පළමුවෙන් පන්දුවට පහර දුන්නේ අයර්ලන්තය. පන්දුවාර විස්ස අවසානයේදී ඔවුන් ලකුණු 154ක් ලබා ගත්තා..
IRL
ලකුණු 155ක ඉල්ලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන් කණ්ඩායම අවසන් පන්දුවට පෙර පන්දුවේදී සිය ජග්‍රහණය සනිටුහන් කළා..
Oman
තරඟයේ විශේෂ අවස්ථා

No comments:

Post a Comment

Recent Post