Latest News

Sunday, March 27, 2016

පිරිමින්ට තන කීරි බොන්න හොද නැද්ද ?



තන කිරි, නැත්තම් මව්කිරි කියන්නේ ඔනෑම මනුස්සයකුගේ ජීවයෙහි මූලිකම සාධකයයි. ඔබ දන්නවා ඔඛේ මව ද ඇයගේ ලේ කිරි කර ඔබට පොවා ඇත. බොහොවිට කාන්තාවකට තන කිරි ජනනය වන්නේ ගැබිනි සමයේ අවසාන භාගයේ හෝ දරුවකු බිහිවීමෙන් අනතුරුවයි.

සමහරක් කාන්තාවන් ගැබිනි සමයේ සිදුකල අයහපත් පුරුදු (මත්පැන් සිගරට් වැනි දෑ භාවිත කිරීම) නිසා මව්කිරි ජනනය නොවීමටද ඉඩ ඇත. ඒසේම ස්වභාවිකවම මව්කිරි ජනනය වන්නේ තම දරුවාට අවශ්‍ය වන ප්‍රමාණයට පමනි. ඒම නිසා ඔබ සහකාරිය දරුවකු බිහිකිරීමෙන් පසු ලිංගිකව හැසිරීමේදි වුව ද ඇයගේ තන කිරි පානය කිරීමෙන් වලකින්න. ඒය ඔබගේ දරුවාට කරන අසාධාරණකමකි.

ලංකාවේ තවමත් ප්‍රචලිත නොවුනත් ඇමරිකාවෙ සහ කැනඩාවේ තන කිරි විකිණීමට පවා තිබෙනවා. ඔවුන් සිතන පරිදි තන කිරි මගින් පිලිකා රොගින්ට අවශය හෝ එවැනි පිළිකා ජීවිතයට තර්ජනයක් එල්ල වන හා නිදන්ගත රෝග සුව කළ හැකි පානක් වශයෙන් විශ්වාස කරන සමහර මිනිසුන් අතර වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇති බැවින් තන කිරි, කළු වෙළඳපොළේ සරුසාර වෙමින් තිබේ. 

  • කෙසෙ වෙතත් ඔබ වෙනත් කන්තාවක් (ගණිකාවන් හෝ වෙනත්) සමග යහන්ගත වන්නේ නම් ඇයගේන් තන කිරි බිම ඉතමාත් බයනක විය හැකිය. තන කිරි නිසා බයානක වැලඳෙන රෝග,හෙපටයිටිස්, සිපිලිේ සහ එච්.අයි.වී. ඇතුළු බරපතළ බෝ වෙන රෝග ඇති කරන අනෙකුත් රෝග කාරක තන කිරිවල අඩංගු වී තිබිය හැක. මෙම රෝග වලට රෝග ලක්ෂණ පැහැදිලිව හදුනාගත නොක, ඒ කාන්තාවක් පවා ඇය අසනීප බව නොදැන සිටිය හැකිය.

No comments:

Post a Comment

Recent Post