Latest News

Sunday, March 6, 2016

ස්වභාවික අමුද්රව්ය දෙකක් පමනක් යොදාගෙන ලිංගික උත්තේජනයක් වන VIAGRA නිවසෙදීම හදාගන්න පුලුවන්.








ඔබ වෙළද සැල්වලින් බොහෝවිට ලබා ගන්නා ලිංගික උත්තෙජක අතුරු ආබාදවලින් යුක්තයි. එමෙන්ම බොහෝ අනතුරු සහිතයි. පසුගිය කාලයේ අපේ රටේ තරුණ කටයුතුවලට සම්බන්ද ප‍්‍රදේශිය තරුණ නායකයකු ද හදිසියෙම මිය ගියේ මෙවැනි ලිංගික උත්තේජන බාවිතය නිසාය. ලිංගිකව අප‍්‍රාණවිමක් ඔබට නැත්තම් වැඩ පෙන්වීමට කිසිම දිනක කෘතීම ලිංගික උත්තේජක බාවිතා නොකරන්න. භාවිතා කරන්නේනම් චෛද්‍ය උපදෙස් මතම ලබාගන්න.
විශේෂයෙන්ම අපෙන් අහන මූලිකම ප‍්‍රශ්ණ අතර වැඩිම වෙලාවක් ලිංගිකව එක්වන්නේ කොහොමද යන්න පිළිබදව දිනපතාම ප‍්‍රශ්ණ වැලක් ගලාගෙන එනවා. එම ප‍්‍රශ්ණවලට පිළිතුරු නොදි දැක්කා නොදැක්කා වාගේ එම ප‍්‍රශ්ණ අප මගඇරියා. නමුත් වෙළද පොලේ පවතින උත්තේජක වල නම් කියා ප‍්‍රශ්ණ ඉදිරිපත් කිරීම වැඩිවිම නිසාත් මානවයාගේ ලිංගික කාරනාව පැය දෙක තුනක් කිසිවිටකත් කී‍්‍රයාකාරී නොවන බවත් මතක් කර දෙමි. එහෙම වන්නේ අසැබි චිත‍්‍රපටවල පමනකි. එසේත් නැතිනම් ඔබ මනුෂයකු නොවේ. ඔන්න අද එහෙනම් වැඩිපුරම අපෙන් අහපු උත්තෙජකය ගැන ස්භාවිකවම ඔබට නිවසේදීම හදාගත හැකි රහස අපි කියලා දෙනවා.
ලිංගික උත්තේජනයක් ලේස VIAGRA බලසම්පන්නයි…
එමෙන්ම ලිංගික ක‍්‍රියාවෙහි කාර්ය සාධනය වැඩි කිරීමට මිනිසුන් යොදා ගන්නා ප්රබල මත්ද්රව්යක් ද වනවා…
මෙන්න මේ බෙහෙතේ රහස ගැන healthtipsportal.com වෙබ් අඩවියේ සදහන් වන්නේ මෙහෙමයි.

VIAGRA සෑදිම සඳහා අවශ්ය අමුද්රව්ය:

  • පැණි කොමඩු
  • දෙහි
කොමඩු විවිධ පෝෂ්ය පදාර්ථයන්ගෙන් සමන්විත වන අතර Citrulline හා Lycopene ඇතුළත් වන aphrodisiac ගුණ ඇත.මෙහි බලය අඩු වැඩි කිරීමට සීනි, ලුණු, කුළුබඩු හෝ වෙනත් කිසිවක් භාවිතා කළ යුතු නැත.

සාදාගන්නා ආකාරය:

කුඩා කැබලි වලය කොමඩු කපා ගන්න. කොමඩු කපා ගැනිමේදී කොලපාට පොත්ත ඉවත් කරන්න. නමුත් එහි පොත්තට යටින් ඇති සුදුපාට කොටස ඉවත් නොකරන්න. එහි ඇති සාන්ද්ර Citrulline ඉතා ඉහළ ගුණයකින් යුත්තයි.
දැන් Juicer එකක් භාවිතයෙන් ලීටරයක් පමන වන තරමට කොමඩු යුෂ සාදාගන්න. කොමඩු යුෂ වෙනත් භාජනයට දමා එයටම ලෙමන් යුෂ මිරිකා ගන්න. දැන් එය උදුනක තබා මෙම මිශ‍්‍රණය විනාඩි කිහිපයක් උනුකර ගන්න. යුෂ මිශ‍්‍රනය හරි අඩකින් හිදිගෙන එන විට උදුනෙන්  බාගන්න. මිශ‍්‍රනය නිවුනාට පසු පිරිසිදු බොතලයකට දමා  සිසිල් සහ වියළි ස්ථානයක තබන්න.
ඔබ උදේ පාන්දරින්ම හිස් බඩ සහ රාත්රී ආහාර පෙර මේස හැදි  2 ක් හො කුසලානකින් 1/3  කුඩා ප‍්‍රමානයක් පානය කරන්න. (මෙය ශරීරයේ බර ප්රමාණය මත රඳා පවතී)
ඔන්න සියලුම වයස්වල සිටින පුරුෂ ජනතාව ඒ සඳහා ආරක්ෂිත හා බලසම්පන්නයි….. දැන් ගෙදර හදපු  Viagra ඔබ සතුයි….

No comments:

Post a Comment

Recent Post