Latest News

Friday, May 27, 2016

පුතා සමග ලිංගික එක්වීමකට තැත් කළ මවට සිදු වූ දේ (PHOTOS)





පුතා සමග ලිංගික එක්වීමකට තැත් කළ මවට සිදු වූ දේ (PHOTOS)
තමා සමග ලිංගික ව හැසිරීමට පැමිණෙන ලෙස තම පුතාට බල කළ මවකට ඇයගේ පුතා විසින් ම සිදු කළ පහරදීම් හේතුවෙන් එම කාන්තාව මිය ගිය පුවතක් රුසියාවෙන් වාර්තා වේ.
රුසියාවේ විශාල ධනස්කන්ධයක් හිමි පවුලක 19 හැවිරිදි තම පුතාට එම අයුතු යෝජනාව කර ඇත්තේ 44 හැවිරිදි අනස්ටසියා නොවිකෝවා නමැති දෙදරු මවකි. මිය ගිය කාන්තාවට තව දියණියක් ද සිටින බව වාර්තා වේ.
එම වීඩියෝව සදහා ක්ලික් කරන්න
හෝටලයක නවාතැන් ගෙන සිටි එම කාන්තාව නොසිතූ ලෙස මිය යන්නේ සිය පුතාගේ පහරකෑමකට ලක්වීමෙනි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පුතා පොලීසියට පාපෝච්ඡාරණයක් කරමින් පවසා ඇත්තේ සිය මව විසින් මත් පෙති වර්ගයක් ලබා දී එය පානය කරන ලෙසට බල කළ බවයි.
අනතුරු ව ඔහුට තමන් සමග ලිංගික ව එක්වීමට බල කර සිටි බවත් ඉන් පසු ව ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඇති වූ අඩදබරයක් සහ මත්ද්‍රව්‍ය බලපෑමත් සමග තම මවට පහරදුන් බවට ඔහු පාපෝච්ඡාරණය කර ඇත.
"මම අම්මට විනාඩි 20 ක් විතර මූණට ගහගෙන ගහගෙන ගියා, ඒක ගොඩක් දරුණුවට ගැහුවා, පස්සෙ මම දැක්කා ඇයගෙ මුහුණෙන් ලේ ගලනවා, එතකොටයි මට මතක් වුනේ මම මේ මොකද්ද අම්මට කළේ කියලා, මම අම්මව මැරුවා, මගේ නංගි දැන් කොහොමද අම්ම නැතුව ඉන්නේ, මම හොඳටම ඇඬුවා" යනුවෙන් ඔහු පොලීසිය හමුවේ පවසා තිබේ.
එම පහරදීමෙන් අනතුරු ව ඔහු දුරකතන වයරයකින් සිය මවගේ ගෙළ සිර කර ඝාතනය කර ඇති බවට හෙළි වී තිබේ. මේ වනවිට ඔහු රුසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධියට අදාල ඡායාරූප කිහිපයක් පහතින්, 


No comments:

Post a Comment

Recent Post