Latest News

Monday, May 16, 2016

ජනප්‍රිය නිළි මහේෂි මධුශංකා විවාහ ගිවිස ගනී

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන මහේෂි මධුශංකා විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඇයගේ අතගත්තේ පසන් වන අතර ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයෙක්. 

ඔවුන් විවාහ ගිවිසගැනීම පසුගිය 14වනදා සිදුවුණු අතර එහි ඡායාරූප එකතුව පහතින්....





පහත Banner එක මත Click  කිරිමෙන් ඩෙටා කැපෙන්නැතුව  Download කරගන්න

No comments:

Post a Comment

Recent Post