Latest News

Tuesday, May 24, 2016

ගුවන් ගත ගුවන් යානයක් මුහුදට වැටුණු අයුරු ඇතුලේ ඉඳන් පටිගත කරලා

මෙය විඩීයෝ ගත කර තිබෙන්නේ ගුවන් කරනම් කෙලියේ යෙදෙන්නෙකුගේ හිසේ රඳවා තිබු ගෝ ප්‍රෝ කැමරාවෙහිය. මෙහි එහි සිදුව ඇති අවුල් ජාලය හා සන්ත්‍රාසය හොඳින් සටහන් ව ඇත.මේ වන විට ගුවන් කරනම් කෙළිය සඳහා ඇත්තේ ඉතා වැඩි ප්‍රතිචාරයක් වන අතර බොහෝ දෙනා නිවාඩුවක් ගත කිරීමට අවසර ලඳ සැනයෙන් මෙයට යොමු වීම සමාන්‍යය.
වීඩියෝව සදහා ක්ලික් කරන්න









ඩේටා කැපෙන් නැතුව බා ගන්න පහත බැනර් එක මත ක්ලික් කරන්න 

No comments:

Post a Comment

Recent Post