Latest News

Monday, May 16, 2016

'රූපවාහිනියට ගැහුවේ රාජපක්ෂලාගේ උවමනාවටයි'- මර්වින් හෙළිකරයි (VIDEO)




'රූපවාහිනියට ගැහුවේ රාජපක්ෂලාගේ උවමනාවටයි'- මර්වින් හෙළිකරයි (VIDEO)


තමා ජාතික රූපවාහිනියට ප්‍රහාරයක් එල්ල කළේ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවට බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.
හිටපු අමාත්‍යවරයා අද (16) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුව අතරතුර දී මේ බව සඳහන් කළේ ය.
රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවට නොවෙයි නම් තමාට එවන් ප්‍රහාරයක් එල්ල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළේ ය.


වීඩියෝව පහතින් නරඹන්න > > > 

No comments:

Post a Comment

Recent Post