Latest News

Friday, May 20, 2016

නින්දට යාමේ ඉරියව්වෙන් කියැවෙන ඔබ දෙදෙනාගේ සබඳතාවයේ ස්වරූපය


නින්දට යාමේදී  සැතපෙන ඉරියව්වෙන් ඔබ හා ඔබේ සහකරු අතර ඇති සබඳතාවේ ස්වරූපය පිලිබඳ දළ අදහසක් ලබා ගත හැකි යැයි මත පලවෙනවා. පහතින් දැක්වෙන්නේ එවන් ඉරියව් කිහිපයක්. බලන්න ඔබ අයත් වන්නේ එයින් කුමන කාණ්ඩයකට ද කියා.

‘මම ඔබව විශ්වාස කරනවා.’


‘මම ඔබ ගැන සැලකිලිමත් වෙනවා’


‘මට සෑම විටම ඔබේ සහයෝගය ලැබෙන බව දන්නවා’


‘මට සෑම විටම ඔබව අවශ්‍යයි’


‘මට දුරස් බවක් දැනෙනවා’


‘මට අනාරක්ෂිත බවක් දැනෙනවා’


‘මට ටිකක් තනියෙන් ඉන්න අවශ්‍යයි’


‘මට තනියෙන් ඉන්න අවශ්‍යයයි. ඒත් ඔබ මා සමඟ සිටිය යුතුයි’


‘මට ඔබේ අවධානය අවශ්‍යයි’


‘මම ඔබට කිව නොහැකි තරම් ආදරය කරනවා’


‘අප දෙදෙනා ඉතාම අසමානයි’

No comments:

Post a Comment

Recent Post