Latest News

Monday, May 9, 2016

ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් කලු සල්ලි ජාවාරම් / බදු වංචා සහ මුදල් විශුද්ධිකරණයට අදාලව පැනමා වාර්තාවල නවතම නාමලේඛනය නිකුත් වී තිඛෙනවා. ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකුගේ නම් ඊට අයත්. පසුගිය කාලයේ දැඩි මතභේදයකට තුඩුදුන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නමද මෙම ලේඛනයට ඇතුළත්වීම විශේෂත්වයක්.




P1

සම්පූර්ණ ලැයිස්තුව බලන්න පහත Banner එක මත Click කරන්න සම්පුර්ණ ලැයිස්තුව මෙතැනින් >>

No comments:

Post a Comment

Recent Post