බොලිවුඩ් තරු සෙලීනා ගෝමස් සහ Facebook හිමිකරු මාර්ක් සකර්බර්ග් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
මාර්ක් සකබර්ග්ගේ ආරාධනාවකට අනුව සෙලීසා එම සාකච්ඡාවට සහභාගී වී ඇත. සකර්බර්ග්ගේ කාර්යාලයේ තනා ඇති කුඩාම කාමරයක එම සාකච්ඡාව පවත්වා තිබීම විශේෂත්වයකි.
ඔවුන් දෙදෙනා අතර පැවති එම සාකච්ඡාව අතරතුර දී ලබාගත් ඡායාරූපවලින් නිර්මාණය කළ වීඩියෝවක් ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.
එම වීඩියෝව පහතින්, Click here

No comments:
Post a Comment