Latest News

Monday, May 16, 2016

ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුන්ට නවක වදය ලබාදෙන ආකාරය ඇතුළත් දර්ශන



විශ්වවිද්‍යාලවල සිසුන්ට නවක වදය ලබාදෙන ආකාරය ඇතුළත් දර්ශන පෙලක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය  මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ අදාළ නවකවද සිද්ධියේ චූදිතයින් සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවයි.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ මෙවන් දෙයක්...
‘‘අද තියෙන්නේ නවක වදයක් නෙවෙයි මනුෂ්‍යත්වයට නින්දා කරන තුච්ච අදහන්න බැරි ඉතාම පහත් මට්ටමේ හිංසන ක්‍රියාවලියක්.සියයට 50කට වැඩි ප්‍රමාණයකට සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ මානසික මට්ටමට බලපාලා තිබෙනවා මේ දේවල්.‘‘
නවක වදය ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්......

No comments:

Post a Comment

Recent Post