Latest News

Tuesday, May 10, 2016

ඔබට පිම්බුණු උදරයක් තිබේද ? මේ සඳහා හොඳම ප‍්‍රතිකාරය ඩැන්ඬේලියන් සත්කාරයයි.


ඔබ සැම දන්නා ආකාරයට පිම්බුණු උදරය අධික බර පිළිබඳ අප‍්‍රසන්න හැඟීමක් ගෙන දෙයි. එය සාමාන්‍යයෙන් ආතතිය වැඩි කරවන ගැටලූ ද වර්ධනය කරයි. (ජීරණ අපහසුතා, සුලූ ආහාර, වේගය, ගැස්ට‍්‍රයිටීස් ගැටලූ හෝ ජලය රඳවා  තබා ගැනීම වැනි) උදරය තුළ වාතය හා අසනීප හැඟීම් කිසිවක් අත්දැකීම් කරනොගන්නා රෝග ලක්ෂණ ද වෙයි. වාසනාවන්ත ලෙස ඩැන්ඬේලියන් තැම්බුම් සාරය මේ සියලූ රෝග ලක්ෂණ මර්ධනය කර උදරය නැවත ස්වභාවික ප‍්‍රමාණයට සකස් කර ගැනීමට උපකාරී වෙනවා.

ඩැන්ඬේලියන් යනු මොනවාද ?

ඩැන්ඬේලියන් යනු අවුරුදු දහස් ගණනක් ෙඖෂධයක් වශයෙන් භාවිතා කළ විටමින් A, C සහ K අධික ලෙස අඩංගු මුත‍්‍රා වර්ධකයකි.
අනෙක් ප‍්‍රතිකාර මෙන් නොව ඩැන්ඩෙලියන් මුත‍්‍රා හරහා අතිරේක පොටෑසියම් තරල පමනක් ඉවත්  කිරීමට උපකාරී වේ.

තේ පානය සකස් කර ගන්නා ආකාරය

  • වීදුරු 3 ක ජලය
  • ඩැන්ඬේලියන් තේ කුඩු බෑග් 3 ක් ( ඩැන්ඬේලියන් කොළ 6-7ක් )
  • කුරුඳු ස්වල්පයක්
  • ඉඟුරු ස්වල්පයක්
  • ගම්මිරිස් තේ හැඳි භාගයක්
මේ සියලූම ද්‍රව්‍ය සෝස්පෑනයක මිශ‍්‍ර කර විනාඩි 8ක් පමණ (උතුරවන්නේ නැතුව) රත් වෙන්නට හැර හොඳින් පෙරා දිනකට දෙවරක් භාවිතා කරන්න.
සැලකිය යුතුයි: මෙම මල් වර්ගය ලංකාවේ අපට නම් සොයාගැනිමට අපහසු වෙනවා. මොක ද මේ මල් වර්ගය ආවෙනික වන්නේ යුරේසියාවේ සහ උතුරු ඇමරිකාව වැනි රටවල් වලටයි. නමුත් බණ්ඩාරවෙල දියතලාව පැතිවෙල සොයා ගැනිමට හැකියාව තිබෙනවා.

No comments:

Post a Comment

Recent Post