Latest News

Tuesday, May 24, 2016

Hutch Data Dansala | හච් ඩේටා දන්සල













ඔන්න ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් වෙසක් එකට Hutch වෙතින් Data දන්සලක් පවත්වනවා.ගිය අවුරුද්දේ අපිට හම්බුනේ 100 MB. එත් මේ අවුරුද්දේ 300 MB දෙන්න තීරණය කරලා.ඔයාටත් Hutch sim එකක් තියෙනව නම් 

www.hutch.lk/vesak යන ලිපිනයට ගොස් Email එක , සම්පුර්ණ නම සහ ඔබේ hutch දුරකථන අංකය සඳහන් කර submit කිරීමෙන් පසු email එකට ලොග් වී ලැබී ඇති link එක Click කිරීමෙන් 300 MB ක Data ප්‍රමාණයක් ලබාගැනීමට හැක.
මේ මස 27 වනදා දක්වා Data භාවිත කල හැකි අතර වෙනත් කිසිඳු කොන්දේසියක් නොමැත.


No comments:

Post a Comment

Recent Post