Latest News

Thursday, May 12, 2016

බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන

බැසිල් අත්අඩංගුවට
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(12) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.  
බැසිල් රාජපක්ෂ මහතා මාතර බ්‍රවුන්ස්හිල් හි අක්කර එක හමාරක ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශ කර නැතැයි ඔහුට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක්ද පවතී.  පහත Banner  එක මත Click කිරීමෙන් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන නරබන්න

No comments:

Post a Comment

Recent Post