Latest News

Thursday, May 12, 2016

නිරුවතින් වැඩ කරන අපූරු කාර්යාලයක්



   

පසුගියදා ඇමෙරිකාවේ අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් තම කාර්යාලිය සේවකයන්ගේ නිරුවත් කාර්යාලයීය සේවය ගැන තවත් සේයාරූ කිහිපයක් පළකිරීම මහත් ආන්දෝලනයට පත්ව තිබෙනවා. අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ San Francisco හී පිහිටි Bold Italic සමාගමේ සේවක සේවිකාවන් තම කාර්යාලය තුළ මසක කාලයක් නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට තිබේ. විවිධ විලාසිතා ඇදුම් වලින් සැරසී සේවයට පැමිණීම නිසා සේවක අවධානය වෙනතකට යොමු වීමට සහ ව්‍යාකූලතාවය ඇතිවීමට ඔවුන් එසේ එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැළදුම් හේතුවන බව පාලනාධිකාරිය අදහස් කළ නිසා මෙසේ ඇදුම් උනා දමා නිරුවතින් වැඩ කිරීමට තීරණය කර තිබේ. ‍ඔවුන් Silicon Valley ප්‍රදේශයෙන් නව ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවයට පැමිනිමෙන් පසු ඇදුම් උනා දමන ආකාරය , කාර්යාලයීය සේවා කරන ආකාරය, ආහාර ගන්නා ආකාරය ආදිය දැක්වෙන සේයාරූ රැසක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබුණා.













පහත Banner එක මත Click කිරීමෙන් මොවුන් නිරුවතින් වැඩකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටය නරබන්න





No comments:

Post a Comment

Recent Post